අගනුවර උස 5′ 4″, 50 වියැති බොදු-ගොවි දිගුකලක් යුරෝපයේ සිට පැමිනි මාහට නිවසක් මෝටර් රථයක් ඇත. ව්‍යාපාරික කටයුතු කරන මා ප්‍රියමනාප සහකාරියක් සොයමි. වයස හා භේද නොසලමි. විදේශගත අය ගැනද සලකා බලමි. 011-5533228, 070-5356154.
G218804
අපගේ පුතු ගැන – (රජයේ විශ්වවිද්‍යාලයකින්) BSC උපාධිලත් ඉංජිනේරුවෙකි. වයස අවුරුදු 34, උස 5′ 11″ ඉතාමත් තලෙළු, උස සහ ක්‍රීඩා රුචි පෙනුමැති ජපානයේ කොයෝටෝ (KYOTO) නුවර ජීවත් වන ඔහු මලල ක්‍රීඩකයෙකි. මහනුවර, පේරාදෙනිය ඔහුගේ මුල්ගම වේ. වර්තමානයේ සංචාරක කර්මාන්තය පිළිබඳ MSC උපාධියක් හදාරයි. 2024 දෙසැම්බර් උපාධිය ලැබීමට නියමිතය. ඔහු සංචාරයට හා කලාවට ලැදියාවක් දක්වයි. වර්තමානයේ KYOTO නුවර ඔහුගේ පාර්ශව කරුවන් සමග සංචාරක සංවිධානයක් පවත්වාගෙන යයි. නුදුරේදීම ඔහුගේ ව්‍යාපාරය ලංකාවේදී ව්‍යාප්ත කිරීමට සැලසුම් කරණ අතර, දෙරටේම ජීවත් වීමට අදහස් කරයි. ශ්‍රී ලංකාවේද දේපළ හිමිය. පවුල් ජීවිතයට ලැදි නුවනැති, සිහින් සිරුරැති දියණියක් අපගේ අපේක්ෂාවයි. piyapro56@gmail.com
G218950
ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට, කැනඩාවේ පදිංචි මා සිංහල/ බොදු/ ගොවි/ දුම්පානය නොකරන/ කඩවසම්/ මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා ඇරන් දෙමි) හඳහන්/ ආගම්/ ජාති/ කුල නොසලකමි. නොම්මරේ එවන්න. EMAIL- canadagroom2024@outlook.com
G217606
ඕස්ට්‍රේලියාව පදනම් කොට ගත් ක්‍රිස්තියානි සිංහල දෙමාපියන් ඔවුන්ගේ 1987 උපත ලද, උස අඩි 6′ වන පශ්චාත් උපාධි ලැබූ විවාහ නොවූ සංචාරය, ක්‍රීඩාව, සංගීතය ලැදියාවක් හා විශේෂයෙන් ශ්‍රී ලාංකික සංස්කෘතියට හා ආහාර පාන සඳහා රුචිකත්වයක් දක්වන පුතුහට කරුණාවන්ත, සැලකිලිමත් ක්‍රිස්තියානි/ රෝමාණු කතෝලික සහකාරියක් සොයයි. ඕස්ට්‍රේලියාවෙන් හා නවසීලන්තයෙන් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයි. කරුණාකර පිළිතුරු agape109@outlook.com වෙත එවන්න.
G219068
කොළඹ තදාසන්න ප්‍රදේශයක වාසය කරණ වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988/01 උපත ලද, උස 5′ 8″ වන තලෙළු, කඩවසම් සිහින් සිරුරැති බහුජාතික තොරතුරු තාක්ෂණ සමාගමක සේවයේ නියුතු සැලකිය යුතු වැටුපක් ලබන බාල පුතුහට තලෙළු, සුහුරු, උගත්, සිහින් සිරුරැති දියණියක් සොයයි. ඔහුට ප්‍රමාණවත් ධනයක් හිමිවේ. වැඩිමහලු සොහොයුරා විවාහකයෙකි. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් විමසුම් අංක හා විස්තරාත්මක කේන්ද්‍ර කොපිය හා තොරතුරු සමග පිළිතුරු මේෂ රාශීය/ අඟහරු 8 / අස්විද නැකත සමග ගැලපීම සඳහා පළමු ලිපියෙන්ම එවන්න. kaileproposal@gmail.com
G218923
කොළඹ පදිංචි දෙමාපියන් ඔවුන්ගේ 1995 දී උපත ලද, උස 5′ 7″ ගේට්වේ විද්‍යාලයේ ආදි විද්‍යාර්ථිකයකු වන, ඕස්ට්‍රේලියාවේදී ප්‍රථම උපාධිය සම්පූර්ණ කළ වර්තමානයේ අධ්යක්ෂවරයකු ලෙස, මොරොක්කෝවේ (EU පෙදෙසේ) Design Studio Manufaturing ආයතනය සේවය කරණ පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. සහෝදර, සහෝදරියන් නොමැත. devinsamayamanthri@gmail.com
G218982
දෙමාපියන් ඔවුන්ගේ 1995 උපත ලද උස 5′ 10″ වන කොළඹට ආසන්නව පදිංචි ඔහුගේ ක්ෂේත්රයේ පූර්ණ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් සහිතව අන්තර්ජාතික සමාගමක සේවයේ නියුතු දුම්පානයෙන් හා සුරාවෙන් තොර නිදහස් හා සුව පහසු දිවියකට අවශ්‍ය සියළු දෑ සතු විදේශයක වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට සැලසුම්කරන කඩවසම් පුතුහට උගත් රූමත් දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ගුණයහපත්කම් හා වටිනාකම් අන් සියල්ලටම වඩා අපි අගයන්නෙමු. පවුලේ විස්තර සමග අවශ්‍යයෙන්ම කේන්ද්‍ර පිටපතක් සහිත පිළිතුරු. sprop95@gmail.com වෙත එවන්න.
G219043
ධනවත්, මනා සබඳතා ඇති බොදු ගොවි ප්‍රසිද්ධ මහනුවර මනාලෙස ස්ථාපිත ව්‍යාපාරික / හෝටල් කර්මාන්තයේ නිරත දෙමාපියන් ඔවුන්ගේ මනාලෙස ස්ථාපිත (දුම්පානයෙන් තොර) දෙසැම්බර් මස උපත ලද, වයස අවුරුදු 41, උස 5′ 11″ වන ඉතාමත් කඩවසම් මධ්‍යම තරමේ සිරුරැති මිත්‍රශීලී සුහුරු විවාහ නොවූ තරුණ පෙනුම හා ආකර්ශනීය පෞරුෂයක් හිමි හා පවුල් වටිනාකම් සහිත මහනුවර ත්‍රිත්ව විදුහලේ අධ්‍යාපනය ලැබූ ඉතාමත් හොඳ ක්‍රීඩකයකු හා සෑම අංශයකින්ම ඉතාමත් දක්ෂයකු වන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්නුවර ඩීකින් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ මාස්ටර්ස් උපාධිය ලද, වර්තමානයේ පවුල් ව්‍යාපාරයේ කළමනාකාර අධ්යක්ෂවරයකු ලෙස සේවය කරන, වටිනා වත්කම් හිමි පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත්, ඉතාමත් රූමත්, තලෙළු, කරුණාවන්ත හදවතක්, මනාගති පැවතුම් හා සිහින් සිරුරැති වයස 30-41 අතර දියණියක් ඉතා වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන යෝජනා හා විදේශයන්ගෙන් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයි. විද්‍යුත් තැපෑල – proposal5599@gmail.com
G219016
වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1978 උපත ලද උස 5′ 8′ වන අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් සුරාවෙන් හා දුම්පානයෙන් තොර BSC (ගෞරව) පශ්චාත් උපාධි ඩිප්ලෝමා CFA, PRM සුදුසුකම් හා ප්‍රමාණවත් වත්කම්, ආයෝජන හා ඉතිරිකිරීම්, දේශීය හා විදේශීය මුදලක් ඇති නවීන උඩුමහල් නිවසක් හා අලුත් SUV රථයක් හිමි ඩුබායි පාදක කොට ගත් ආයෝජන සමාගමක උපදේශකවරයකු ලෙස සේවය කරන පුතුහට යෝග්‍ය මනාලියක් සොයයි. විද්‍යුත් තැපෑල – proppro@outlook.com
G217568
වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වන වයස අවුරුදු 38 වන ඇඑජ ජීවත් වන හා සේවය කරණ ඇමරිකානු පුරවැසි දික්කසාදවූ ඉතාමත් සාර්ථක මෘදුකාංග සංවර්ධන සමාගමක් හිමි අපගේ සහෝදරයාට අප සොයනුයේ ආකර්ශනීය, උද්යෝගිමත්, විශ්වාසදායි කාන්තාවකි. සංක්‍රමණය වීමට කැමැති විය යුතුය. කරුණාකර පිළිතුරු. ddmiyawa@gmail.com
G219036
සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1996/08 උපත ලද වයස අවුරුදු 27 හා උස 5′ 7″ වන වෛද්‍ය පුතුහට විශේෂයෙන් එම ක්ෂෙත්රයේම රැකියාවේ නියුතු ඔස්ට්‍රේලියාවේ ජීවත්වන හෝ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට කැමති ප්‍රසන්න දියණියක් සොයයි. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් විශ්වාශයෙන් යුතුව පිළිතුරු yasterday tody tomorrow@hotmail.com වෙත එවන්න.
G219070
1973 උපත ලද, විවාහ නොවූ බොදු ගොවි, සංචාරක ක්ෂේත්රයේ නියුතු, මව මියගිය, පියා සමග ජීවත්වන පවුලේ එකම දරුවා වන පුතුහට නිරහංකාර සතුන්ට, ස්වභාවධර්මයට, සංගීතයට, සංචාරයට හා හාස්‍ය රසයට කැමති යෝග්‍ය මනාලියක් සොයයි. විමසුම් විද්‍යුත් තැපෑල – rukshannn@gmail.com
G218852
1990, උස 5′ 5″ ඩිප්ලෝමාධාරී කෙටිකාලීන විවාහයකින් වෙන් වී ඇත. අත්සනට පමණක් සීමා වූ. දරුවන් නොමැත. විදේස රටක සේවය කරනු ලබයි. technical Officer අගෝස්තු මස අග ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙයි. ranaweera5001@gmail.com
G219054
උඩරට බොදු ගොවි 1994/10, උස 5′ 9″ කඩවසම් සියලු දුසිරිතෙන් තොර පස්චාත් උපාධිධාරී සියලු දේපළ හිමි එකම පුතා ශ්‍රී ලංකා ගුවන්තොටුපළ ගුවන්සේවා අධිකාරියේ විධායක නිලධාරියෙකි. විදේශගත දියණියක් සොයයි.
SG218660
කඩවත පදිංචි වයස අවුරුදු 27 උස 5′ 11″ පමණ විදේශ රැකියාවක නියුතු පවුලේ වැඩිමහල් පුතුට සුදුසු දියණියක් දෙමාපියන් සොයයි. භේද නොසැලකයි. විස්තර සඳහා අමතන්න. 011-2972856.
SG218911
කතෝලික 56 වියැති බිරිඳගෙන් වෙන්වූ මාගේ ඇරයුම දික්කසාද වැන්දඹු දරුවන් නොමැති කතකටයි. ඌව පළාතෙන් විශේෂයි. ආගම් භේද නොමැත. දුරකථන අංක සමග ලියන්න.
SG218960
කළුතර බොදු සලාගම 1996 උපන් උපාධිධාරී පුතු ප්‍රමාණ සමීක්ෂකවරයකු ලෙස විදේශගතව රැකියාවක් කරනු ලබයි. ධනු ලග්නය හිමි පාපී ග්‍රහයන් නොමැති පුතුට උපාධිධාරී ගුරු, බැංකු සේවය හෝ වෙනත් රැකියාවක නියුතු ගුණවත් දියණියක් මව / පියා සොයයි. පියා විදේශගතයි. මව විශ්‍රාමික (විශේෂ ශ්‍රේණියේ හෙද සේවය) එකම නැගණිය රාජ්‍ය විශ්වවිද්‍යාලයක අවසන් වසරේ ඉගෙනුම ලබයි. sarojinidesilva0@gmail.com
SG218721
ගොවි බොදු දියණියන් දෙදෙනෙකු සිටින, වැන්දඹු බැංකු රැකියාවැති අයකු විසින් වැදගත්, උගත් පසුබිමක වයස 40-50 අතර සහකාරියක සොයයි. දරුවන් නොමැති අයහට ප්‍රමුඛතාව. 0112-898854, 077-1394011. anojthennakoon825@gmail.
SG218799
දක්ණේ බොදු ගොවි 1995 5′ 7″ කඩවසම් දුසිරිතයෙන් තොර නිවාස, දේපළහිමි ඉංජිනේරු පුතුට රැකියාවැති (ගුරු විශේෂයි) දියණියක් ගුරු දෙමාපියෝ සොයති. බාල පුතු වෛද්‍යවරයෙකි.
SG218855
දකුණේ මධ්‍යම පාංතික බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද, උස 5′ 7″ වන ස්ලිට් (SLIIT) (BSC/MSC) උපාධිධාරියකු වන ප්‍රධාන පෙළේ සමාගමක ප්රමුඛ මෟදුකාංග ඉංජිනේරුවරයෙකු (Lead Software Engineer) ලෙස සේවය කරණ එකම පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් රූමත් මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. කරුණාකර පූර්ණ විස්තර සහිත පිළිතුරු එවන්නත. විද්‍යුත් තැපෑල proposalme90@gmail.com දුරකථනය 0711049565, 0382243734.
SG218965
ධනවත් ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද කඩවසම්, අධ්‍යාපනික සුදුසුකම්ලත්, කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලැබූ කළමනාකාර විෂයයන්ගෙන් ඔහුගේ BSC සහ MSC උපාධිය සම්පූර්ණ කළ කඩවසම්, වර් තමානයේ අපගේ මනාලෙස ස්ථාපිත පවුලේ ව්‍යාපාරයේ සේවයේ නියුතු පුතුහට රූමත්, උගත්, තලෙළු සිහින් සිරුරැති හා මනා ගතිපැවතුම් ඇති දියණියක් සොයයි. ඔහුට ප්‍රමාණවත් වත්කම් හිමි අතර, ස්ථිර ආදායමක්ද ඇත. පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. propew2024@outlook.com
SG218784
බස්නාහිර බොදු ගොවි 1982, 5′ 5” කඩවසම් රජයේ විධායක නිලධාරී නිවසක්, නවීන වාහනයක් හිමි බිරිඳ රෝගීව මියගිය අවු. 5 පුතකු සිටින පුතණුවන්ට ගුණගරුක, උගත් දියණියක් විශ්‍රාමික ගුරුමව සොයයි. අමාත්‍යාංශ ලේකම්වරයකු වූ පියා ජීවතුන් අතර නැත. කුජ/ ශනි දෝෂ සහිතයි. කේන්ද්‍රය සමග විමසන්න.
SG218723
බස්නාහිර 1965 කතෝලික සලාගම නීතියෙන් වෙන්වූ විවාහක දියණියක් සහ අවිවාහක පුතකු සිටින මා සොයනුයේ අවංක කරුණාවන්ත ගුණවන්ත යහපත් සහකාරියකි. දික්කසාද, වැන්දඹු සැලකේ. ආගම් බේද නොසැලකේ. ආර්ථික ගැටලු වගකීම් නැත. කේන්දරය, ඡායාරූපයක් හා සියලු විස්තර ඊමේල් ලිපිනයට එවන්න. ebeperera@gmail.com
SG218830
බස්නාහිර 1994 උපන් බොදු විශ්වකුල රැකියාව ඇති ගේ දොර හිමි පුතුට උගත් රැකියාව ඇති පියකරු දියණියක් දෙමාපියෝ සොයති. 036-3138500
SG218715
බොදු කරාව ගොවි අවු. 25 අඩි 5′ 4” BSc, MSc මනෝ විද්‍යාඥ කථිකාචාර්ය ඉංග්‍රීසි මාධ්‍ය පුතුට සුදුසු දියණියක් වැඩිහිටියෝ සොයති. ggsomasiri@gmail.com
SG218725
බොදු ගොවි උස 5′ 6” රජයේ රැකියාවැති දුසිරිතෙන් තොර මහත්මයෙක් සඳහා, 42 ට අඩු පිටිසර පළාතකින් ගුණවත් පැහැපත් සිහින් යුවතියක් විවාහයට සොයයි. බත්තරමුල්ල, කොළඹ අවට රැකියාවැති, දරුවන් නොමැති වැන්දඹු ද සැලකේ. 0312270223
SG218729
බොදු ගොවි 1989 උස 5′ 4” ඉංජිනේරු කඩවසම් මතින් තොර දේපළ හිමි පුතුට උගත් රූමත් චරිතවත් දියණියක් යුරෝපයේ පදිංචි වීමට කැමති විය යුතුයි. 0112908222, 0094766370834, 0033663094579 rmkprop12@gmail.com, kodithuwakku@gmail.com
SG218719
බොදු රජක අවු 23, 5′ 5″ නිවසක් වාහනයක් හිමි ව්‍යාපාරික පුතුට ව්‍යාපාරික මව සහ පියා වැදගත් පවුල් පසුබිමක් ඇති දියණියක් සොයයි. කුලබේද නොසලැකේ. කේන්ද්‍ර කොපි සමග විමසන්න. 0112787955 (රාත්‍රී 8න් පසුව විමසන්න.)
SG218999
බොදු ගොවි 1993 උපන් උස 5′ 7” MBBS වෛද්‍ය පුතුට සමකුල උගත් රූමත් දියණියක් මව සොයයි. 0332253306 මෙම දුරකථන අංකයට අමතන්න.
SG218717
බෞද්ධ උසස් පෙළ සමත් 1996 11 උස 5′ 6″ නව නිවසක් හිමි ව්‍යාපාරික පුතුට ව්‍යාපාර වලට ලැදි ගුණගරුක දියණියක් දෙමව්පියෝ සොයති. කුජ 07 විශේෂයි.
SG219082
මීගමුවට නුදුරු අවු. 31 5′ 7″ කොල්ලුපිටිය ශා.තෝමස් විදුහලේ උගත් දැනට Online රැකියාවක යෙදෙන බාල පුතුට ක්‍රිස්තියානි දේවභය ඇති යහපත් දියණියක් දෙමව්පියෝ සොයති.
SG218919
මීගමුව නගරයට නුදුරු බොදු ගොවි 5′ 8″ ක් උස 91 උපන් උසස් පෙළ සමත් තමන්ගේ ව්‍යාපාරයක් හිමි සැලකිය යුතු ආදායමක් ලබන (වාහන, නිවසක්, වෙනත් ආදායම් ලබන) අත්සනට පමණක් සීමා වූ විවාහයක් කර නීතියෙන් වෙන් වූ පුතුට සුදුසු ගැලපෙන දියණියක් දෙමාපියන් සොයයි. කේන්ද්‍ර කොපි අවශ්‍යයි.
SG218983
මීරිගම බොදු ගොවි 1993/07, 5′ 6″ ගුවන්යානා තාක්ෂණික නිලධාරී හා වෙනත් ව්‍යාපාරයක නියුතු පුතුට රැකියාවක නියුතු හෝ ඉගෙනුම ලබන කුජ 7 ට ගැළපෙන දියණියක් යෝජනාකර තැබීමට දෙමාපියෝ සොයති. 2bandarak@gmail.com
SG218887
වාද්දුව 1971 අවිවාහක උස 5′ 6” තළෙලු රජයේ සංස්ථාවක රැකියාවැති නිවසැති පුතුට සහකාරියක් සොයයි.
SG218673
සිංහල බොදු ගොවි උඩරට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සහිත උස 5′ 2″ වයස 45 යි. පළමු විවාහයෙන් දික්කසාද වී වසර 7 කි. ව්‍යාපාරික පුතුට අවුරුදු 32 – 39 ත් අතර රූමත් මනාලියක් සොයයි. විවාහයෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය. එක්දරු දික්කසාද වුවද සලකා බැලේ. ඉංග්‍රීසි භාෂාව උගත් තැනැත්තියක් වියයුතුය. email-sudeshko@yahoo.com.au
SG219132
1995 බස්නාහිර බොදු කරාව ව්‍යාපාරික පවුලක, කැනඩාව, ඕස්ට්‍රේලියාව, UK, අධ්‍යාපන වීසා ආයතනයක්, විදෙස් සංචාරක, මගපෙන්වීමේ ව්‍යාපාරයක් හිමි උපාධිධාරී උගත්, කඩවසම් උස 5′ 7″ වැඩිමහල් පුතුට, උගත් රූමත්, ගුණ ගරුක, දියණියක්, දෙමව්පියන් සොයයි. එකම බාල සොයුරු ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබයි. 1, 4, 7, 8, 12 කුජ ශනි නොමැති හඳහන් බලාපොරොත්තු වෙමු.
SG219008
1996 නොවැම්බර් කුරුණෑගල බොදු ගොවි 5′ 9″ උසැති Software Engineer පුතුට IT ක්ෂේත්රයේ හෝ වෛද්‍ය වෘතියේ නියුතු කුරුණෑගල පදිංචි දියණියක සොයයි. 0372220658.
SG218992
1998 උස 5′ 5″ දෙල්ගොඩ පෞද්ගලික අංශයේ රැකියාවැති ගේදොර හිමි කඩවසම් පුතුට ගුණයහපත් චරිතවත් දියණියක් දෙමව්පියෝ සොයති. (බොදු ගොවි)
SG218769
1998 දෙසැම්බර් ගල්කිස්ස 5′ 6″ පැහැපත් කඩවසම් උසස් ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබූ BEng (ගෞරව) උපාධියක් ලබා ජ්‍යෙෂ්ට මෘදුකාංග ඉංජිනේරුවකු ලෙස කොළඹ ජාත්‍යන්තර ආයතනයක ඉතා හොඳ වැටුපක් ලබන සියලු දුසිරිතෙන් තොර පුතුට චරිතවත් උගත් පැහැපත් රූමත් අවුරුදු 23 ට අඩු දියණියක් ව්‍යාපාරික දෙමාපියන් සොයයි. ගල්කිස්සේ විශාල නිවසක් සහිත ඉඩමක් හා තැන්පත් ධනයක් හිමිය. දුරකථන. 011-2735635 Email: athula.bgem@gmail.com
SG218612
44 මායි, මවයි පමණක් සිටින නිවසට කරුණාවන්ත සහකාරියක් මා සොයමි. බේද නැත. කු,ගු,රා 8 මකර. මා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් කරු තනතුර දරමි. විශ්‍රාම වැටුප් සහිතය.
SG219028