632
දකුණු ආසියානු කලාපීය සහයෝගීතාව සඳහා වූ සංවිධානයේ නව මහලේකම් ගොලාම් සර්වාර් මහතා පසුගිය 12 දා මෙරට සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයට පැමිණි අතර එහි වැඩසටහන් සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළේය. ගොලාම් සර්වාර් මහතා සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්යක්ෂ රේණුකා ඒකනායක මහත්මිය සහ කාර්ය මණ්ඩලය සමඟ ඔහු සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව.