Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by sachintha
July 6, 2024 12:20 am 0 comment

වතුපිටි විකිණීම

අළුග්ගම නගරයට කිලෝමීටර් හයක් දුරින් මතුගම අළුත්ගම (යටදොල හරහා) බස් මාර්ගයට නුදුරින් පිහිටි අක්කර 4 පමණ. රබර් ඉඩම විකිණීමට. විමසන්න. වට්ස්ඇප් දුරකථන +94773779345.
044499

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

ඇතුල්කෝට්ටේ අලකේශ්වර පාරේ පර්චස් 10 බිම් කොටසක් විකිණීමට පර්චසය රුපියල් මිලියන 3.8 අමතන්න. 0773410003
045352

කඩුවෙල පාරට මුහුණලා මාලබේ SLIIT ඉදිරිපිට පර්චස් 55 ක් මහල් නිවසක් හා තනි මහල් නිවසක් සහිතව (ව්‍යාපාරයකට/​ නේවාසිකාගාරයකට සුදුසු) නිවාසවල කාමර 11 කි. නාන කාමර 8 කි. (4 ක උණු වතුර සහිතයි) තෙකලා /​ එකලා විදුලිය,​ නළ ජලය,​ වෙන වෙනම මනු,​ ලිං ජලය,​ වාහන 4 කට ආරක්ෂිත ගරාජයක් අමතර ජාකින් පහසුකම් රාශියක් සමග විකිණීමට. 0715702233,​ 0763782232
043610

කිරිවත්තුඩුව,​ කොස්වත්ත පාර පර්. 7 ව.අ. 500 අඩක් නිමකළ නිවස විකිණීමට. හංදියට 2 km. 0712509745.
041029

කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 140,​000/​- සිට,​ එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888
044792

කොළඹ 15 – මට්ටක්කුලිය රොඩ්රිගෝ පෙදෙසේ නිවසක් සහිත පර්චස් 18 ක ඉඩමක් විකිණීමට. අමතන්න. 0704331749. බ්‍රෝකර්වරු අනවශ්‍යයයි.
045629

දෙමහල් නිවසක් විකිණීමට – ගොතටුව (IDH) 68/​A,​ දොඩම්ගහහේන ,​ ගොතටුව,​ නව නගරය,​ පළමු මහල,​ කාමර 2 සාලය,​ කෑම කාමරය,​ කුස්සිය,​ බාත්රූම් 1 දෙවන මහල,​ කාමර 2,​ සාලය,​ කුස්සිය බාත්රූම් (පර්චස් 3.5) ලක්ෂ 150 යි. දු.ක. 0763931981,​ 0727436292
044687

නුගේගොඩ නගරයට නුදුරින් නාවල හා කිරුළපනට ඉතා කිට්ටු පර්චස් 20 ක ඉඩම විකිණීමට ඇත. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. ලක්ෂ 58 පර්චසය 0767769085,​ 0722297063
045296

නුගේගොඩ නාවල පාරේ මහසෙන් මාවත පර්චස් 12.25 ක ඉඩම (වැඩ නිම නොකළ නිවසද සමග) මිලියන 32. T. P 0773648799.
044413

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා ඇති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 070-6008877.
044803

පිළියන්දල දෙමහල් නිවසක් විකිණීමට- පර්චස් 6.9 ඉඩමේ ඉදිකරන ලද නිදන කාමර 5,​ (2 ක් A/​C සහිත) නාන කාමර 3 උණු වතුර,​ සහිත විසිත්ත කාමරය,​ මුලුතැන්ගෙය,​ සදළුතළ,​ වාහන නැවතුම,​ රෝලර් ගේට්ටුව විශාල රූෆ් ටොප් – සේවක වැසිකිළිය,​ කුඩා ගෙවත්ත සහිත සම්පූර්ණයෙන් ටයිල් කරණ ලද,​ දෙමහල් නිවස විකල්ප මාර්ගයට මීටර් 200 (පුංචි කිරි වෙහෙර අසල) පිළියන්දල නගරයට මිනිත්තු 4යි. 100% පිරිසිදු ඔප්පු – ඕනෑම බැංකු ණයක් ලබාගත හැක. පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසකි. ලක්‍ෂ 350. දුරකථන අංකය – 0777287835.
044468

මට්ටක්කුලිය සෙන්ට්‍රල් පාරට මි 500 දුරින් පර්. 26 ඉඩම අඩි 30 පාරක් සහිතව පැරණි ගෙවල් දෙකක් විකිණීමට. ගේට්ටු වට තාප්ප ජලය,​ විදුලිය,​ නිරවුල් ඔප්පු සහිතයි. ව්‍යාපාර නේවාසික ස්ථාන සඳහා සුදුසුයි. 0769079498
044918

මත්තේගොඩ පුබුදු මාවතේ සමගි උයනේ පර්. 12.5 බිම් කොටසක් විකිණීමට තිබේ. විමසීම් 0710729437,​ 0768866214
045101

මහරගම – ඇරැව්වල – බෝකුන්දර පාරේ පර්චස් 18 වට තාප්ප/​ නිරවුල් ඔප්පු අනුමත PLAN සහිත ඉඩම විකිණීමට. මහරගම,​ කොට්ටාව,​ පිළියන්දල,​ බොරලැස්ගමුව,​ ඉතා ආසන්න දුර. පර්චසය ලක්ෂ 15 යි. 0701088699,​ 0767612497
045032

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්. 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 071-7999222.
044787

මාලඹේ නගරයෙන්ම අතුරුගිරිය පිටකොටුව ප්‍රධාන බස්පාරට ඇවිදින දුරින් සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 7 ඉඩම හදිසි මුදල් අවශ්‍යතාවයක් සඳහා පවතින මිලට අඩුවෙන් විකිණීමට පදිංචියකට හෝ ආයෝජනයකට අගනා තැනක්. 078-6064847.
045058

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
044790

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු. 200,​000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
044764

මොරටුව ඉඩම ගාලු පාරට 900m පර්චස් 8.5ක ඉඩම සහිත නිවස වහාම විකිණීමට. මිලියන 12. විමසන්න. 0717-507756.
044324

මොරටුව උයන පර්චස් 7.5 නිවස විකිණීමට. ලක්ෂ 100. 0112648065,​ 0773034525
045226

මොරටුව කටුබැද්ද ගාලු පාරට මීටර් 500 දුරින් පර්චස් 06 නිවස ANNEX එක සමග විකිණීමට. 075-6755894,​ 076-2261899.
044939

මොරටුව,​ හොරෙතුඩුව- නිවසක් විකිණීමට. පර්චස් 07,​ ටයිල් කොට ඇත. නිදන කාමර 02- ගාලුපාර,​ ඇවිදින දුර. අමතන්න. 0714036238.
044994

රාජගිරිය කලපලුවාව රුවන්පුර මාවත,​ පාසල් මාවත පිවිසුම් මාර්ග 02 කි. පර්චස් 65 හිස් ඉඩම විකිණීමට තිබේ. 0777345125,​ 0773525525
043842

වටරැක මාදුලාබේ ගල්වල පාර,​ නිවසක් බදු දීමට ඇත. විමසන්න. 0716075598,​ 0112569312
045437

හෝකන්දර අමරගොඩ පාරේ නිවසේ උඩුමහල කුලියට /​ බද්දට. විමසන්න. 077-8034652.
045043

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

අගනා ඉඩමක් විකිණීමට කටුපිටියේ සිට නුවර පාරට මායිම්ව දොරටියාව රූඩ් 03 පර්චස් 21 ක බිම් කොටස විකිණීමට ඇත. අමතන්න දුරකථන අංක 0771835022
045605

ඌරාපොල Park land වෙන්දේසි ඉඩමේ කොටස් 34 න් ලොකුම සහ හොඳම lot එක පර්. 16.75 ප්‍රදේශීය සභා අනුමැතිය,​ පයිප්ප ජලය,​ විදුලිය සහිත මනහර ආරක්‍ෂාකාරී ශාන්ත පරිසරය,​ නගරයට මීටර් 500. 071-1772072,​ 077-1671136.
040092

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන් තොටුපොල සමීපයෙන් ගුවන් තොටුපොලට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳ සැල් ඇවිදින දුරින්,​ කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්ෂිත තාප්ප තෙකලා විදුලිය. නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0715226666
044886

කඩවත ඉඹුල්ගොඩ නුවර පාරට කි.මී. 1 ක් දුරින් පර්චස් 27 ඉඩමේ පිහිටි නවීන දෙමහල් නිවස විකිණීමට. මිලියන 39. 071-8034584.
045055

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 30 සිට. 0711243243
044751

කඩවත නගර මධ්‍යයේ නුවර පාරට මුහුණලා NDB බැංකුව ඉදිරිපිට පර්. 6 සමග තෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට. කෝටි 8.90/​-. 0777-354029,​ 077-3145650.
045053

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 071-0888777.
044794

කිරිබත්ගොඩ මාකොළ සිරිමංගල පාරේ පර්. 11 අංගසම්පූර්ණ කාමර 3 නිවස විකිණීමට. නළ ජලය විදුලිය නිරවුල් ඔප්පු. 0714111126
044901

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​- සිට. අමතන්න. 071-0333111.
044780

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට මීටර් තුන්සියයක් දුරින් යක්කල ආයුර්වේදය අසල පර්චස් 19 ඉඩමක් විකිණීමට ඇත. සම්බන්ධතා – 0778869019 /​ 0775344374 /​ 0756495433.
045723

ගම්පහ – උඩුගම්පොල නාගරික බිම් කොටස්,​ ගුවන්තොටුපල පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 071-1243243.
044783

ජාඇළ,​ ඒකල පාර,​ කුඩහකපොළ,​ දුම්රිය ස්ථානයට මීටර් 500 දුරින් කාමර 2,​ පර්චස් 10 ක පිහිටි ඉඩමේ සම්පූර්ණ කළ නිවස විකිණීමට 0778939328
045591

දිවුලපිටිය නගරයට ආසන්නව නිවස සමග අක්කර 1 හෝ 2 ක් විකිණීමට ඇත. නිස්කලංක පරිසරය. ජලයට යට නොවේ. 0756663632
045251

නිට්ටඹුව,​ කලල්පිටිය පිරිසිදු ඔප්පු සහිත පර්. 41 ගමමැද පාර කෙළවර වෙළට මුහුණලා කන්දඋඩ ඉඩම. ලස්සන,​ ශාන්ත පිහිටීම පර්. 1 ලක්ෂ 1 1/​2 බැගින් මුදල් හදිසියකට විකිණේ. 0771671136,​ 0710104703.
040120

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන,​ කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 071-0333111.
044778

ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

අළුත්ගම ධර්ගා නගරයේ අඹගහ හන්දියේ පර්චස් හයක ඉඩම විකිණීමට. විමසන්න. වට්ස්ඇප් දුරකථන +94773779345.
044504

නයිවල,​ මාරපොල කාමර 04 නිවසක් ප. 32 සමග ලක්ෂ 96. තවත් ප. 15 කොටස් ලක්ෂ 22.5,​ පර්. 23 ලක්ෂ 45. 0762229945
043971

බණ්ඩාරගම කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින් අමතන්න. 0711888777
044882

හොරණ,​ ගෝණපල,​ මොරගහහේන පාරේ පිහිටි මෙම නිවස පර්චස් 9.7 කාමර 4,​ කෑම කාමරය,​ සාලය,​ මුළුතැන්ගෙය,​ නාන කාමරය යන අංග වලින් සමන්විත වේ. මෙම නිවස ඉක්මණින් විකිණීමට. මිල ලක්‍ෂ 95 (මිල සාකච්ජා කර ගත හැක.) වැඩි දුර විස්තර සඳහා අමතන්න. 0717895755.
045137

120 බස් මාර්ගය සමීපයේ කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය තාර යෙදූ මාර්ග ඇතලු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට අමතන්න. 0717999222
044879

9 වෙනි පටුමග,​ පිලමිනාවත්ත,​ දොඩංගොඩ,​ කළුතර පර්චස් 20.5 ඉඩම සහිත තට්ටු දෙකේ ගෙයක් විකිණීමට ඇත. යට මහල සම්පූර්ණයෙන්ම නිම කර ඇත. 077-3810555,​ 0714-929994.
045136

ගේදොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

අගනා ඉඩමක් විකිණීමට නාරම්මල – වාරියපොල මාර්ගයට මායිම්ව කටුපොත පර්චස් 18ක බිම් කොටස විකිණීමට ඇත. අමතන්න දුරකථන අංක 0771835022
045602

අගනා ඉඩමක් විකිණීමට හලාවත – වාරියපොල මාර්ගයට මායිම්ව බිංගිරිය පර්චස් 24 ක බිම් කොටස විකිණීමට ඇත. අමතන්න දුරකථන අංක 0771835022
045607

අගනා ඉඩමක් විකිණීමට හලාවත – වාරියපොල මාර්ගයට මායිම්ව රම්බාවැව රූඩ් 01 පර්චස් 20 ක බිම් කොටස විකිණිමට ඇත. 0771835022
045608

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​= සිට. තෙකලා විදුලිය හා සුවිශේෂි වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
044762

ඉබ්බාගමුව බලතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් ළමා උද්‍යාන ඇවිදින මංතීරු සමගින් පර්. රු. 450,​000/​= සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 0710999222
044880

කුරුණෑගල දිස්ත්‍රික්කයේ (දුම්මලසූරිය) රට මැද පාරේ මීටර් 50 ක දුරින් පිිහිටි අංග සම්පූර්ණ නිවසක් ගෘහ භාණ්ඩ සහිතව විකිණීමට තිබේ. විමසන්න. 0777161169,​ 0741574379
044922

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය,​ සමග පර්චසය රු. 309,​700/​= සිට 0703111333
044878

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නල ජලය සමග. පර්චසය රු. 222,​000/​- සිට. 070-3111555.
044782

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස් පර්චසය 111,​500/​= සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888
044883

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500/​= සිට නළ ජලය සමග. 0711999888
044747

කොළඹ 06 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක් දුරින් කුරුණෑගල,​ පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපොල පේනමානයේ පර්චසය රු. 189,​700 සිට 0703111666
044760

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්. රු. 91700/​= සිට. නළ ජලය සමග. 0703111555
044745

ගේදොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 170,​000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
044765

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර නිවසක් විකිණීමට – මහ නගර සභා සීමාව තුළ වැවට,​ මාළිගාවට හා පාසල් වලට ඇවිද යන දුරින් පර්. 22 ඉඩමේ පිහිටි සවිමත් ලෙස තැනූ ව. අඩි 3000 ක නිදන කාමර 5 ක් වැසිකිළි 5 ක්,​ ශාලාව,​ ආාහර ගන්නා කාමරය,​ ඉදිරිපස හා පිටුපස ගෙවත්ත තෙකලා විදුලිය,​ ශ්‍රී ලංකා ටෙලිකොම් සබඳතාව සහිත නිවස විකිණීමට. අමුත්තන්ගේ නිවස්නයක් බවට පරිවර්තනය කළ හැක. අමතන්න – 081-2219534
044729

0777282147 මහනුවරින් මාතලෙන් දඹුල්ලෙන් ගම්පළින්,​ නුවරඑළියෙන්,​ කුණ්ඩසාලෙන් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම්,​ විවිධ ව්‍යාපාරික ස්ථාන විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු. මිලියන 20 සිට ඉහළට ගනුදෙනු සාකච්ඡා කළ හැක. බැංකු ලෝන් ඇත. නැත. 0777438169,​0775486262
045239

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලේ නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,​500/​= සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි.0719444666
044753

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්‍ෂ 27,​ සුවිශේෂි වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 071-5228888.
044784

දඹුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයට 100m දුරින් කපුවත්ත පර්. 12 ක නව නිවස සමග ඉඩම ඉක්මනින් විකිණීම. 076-4678840.
045041

ගේදොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක් පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
044798

ගේදොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය

කැකිරාව,​ තලාව,​ අනුරාධපුර පාරේ ඉපලෝගම නගරයෙන්ම ප්‍රධාන පාරට මුහුණලා සින්නක්කර පර් 68 ගෙයක් කඩ කාමරයක් සමග සියලුම පහසුකම් සහිත පර්. 2.10 0778231042
044914

ගේදොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල නගරයට ආසන්නව ජලය,​ විදුලිය සහ මාර්ග පහසුකම් ඇති අක්කර 2 1/​2 ක ඉඩමක් විකිණීමට ඇත. මෙම ඉඩම කොටස් වශයෙන්ද විකුණනු ලැබේ. විමසීම් : 055-2294081,​ 077-1752960.
044973

ගේදොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623
044757

ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගං වතුරට හසු නොවී ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
044743

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154
044768

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711154154
044881

ගාල්ල හපුගල ජාත්‍යන්තර පාසල්වලට සහ ඉංජිනේරු පීඨයට ආසන්නව අගනා බිම් කොටස් 4 ක්. 0711444999
044888

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොළ පාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි 0711480480
044885

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 071-1480480.
044801

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින්. පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක් 0711444999
044749

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කහතුඩුව සිටි ඔෆ් ලයිෆ් ග්‍රවුන්ඩ් එක ඉදිරිපිට පර්. 11 වටේට තාප්ප ගැසූ හිස් ඉඩම කුලියට දීමට ඇත. 0760357350/​ 00393894678002
041310

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත මහර සියලුම නාගරික පහසුකම්. සුපර් මාකට්,​ බස්නැවතුම්පොළ සුඛෝපභෝගී අංගසම්පූර්ණ කාමර දෙකකින් යුත් නිවසක් කුලියට යුවලකට විශේෂයි. 0777787602,​ 0776819151.
045112

නව නිවසක උඩු මහල යුවළක් සඳහා ඉක්මණින් කුලියට දීමට ඇත. රාගම බටුවත්ත ඉන්ධන පිරවුම්හල ආසන්නයේ. ටෙලි. +64224997299,​ වට්ස් ඇප් +94773364972
043911

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

අළුත්ගම නගරයට කිලෝමීටර් 6ක් දුරින් පිහිටි සියලු පහසුකම් සහිත කාමර 7 ක නිවස බද්දට ළඟදී අලුත්වැඩියා කර ඇත. රථ කීපයක් නැවැත්විය හැක. මුරකුටියක්ද සහිතයි. විමසන්න. වට්ස්ඇප් දුරකථන +94773779345.
044497

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර මාවිල්මඩ පාර කාමර 5 ක්,​ නාන කාමර 3 ක් හා ගරාජය සහිත අලුතින් තැනූ උඩුමහල් නිවස කුලියට CIS හා අනෙකුත් ප්‍රධාන පෙළේ පාසල් ආසන්නයේ පිහිටා ඇත. අමතන්න. 076-5634670.
045097

ගේදොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට

පානදුර එළුවාවිල පාරට නුදුරින්/​ ජාඇල ගණේමුල්ල පාර,​ සමීපයේ නිවාස 02 කුලියට දීමට විකිණීමට. 0710503507,​ 0703285001
045034

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division