Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
July 6, 2024 12:45 am 0 comment

අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම්ලත් ද්විත්ව පුරවැසි පුතුට දෙමාපියන් මනාලියක් සොයති. 49 ක් බරක් නොමැතිව දික්කසාදය. වෙනස්කම් වැදගත් නොවේ දුරකථනය සමග සෘජු ප්‍රතිචාර r​a​m​.​p​e​r​e​r​a​@​y​a​h​o​o​.​c​o​m
​G219199

ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට,​ කැනඩාවේ පිදිංචි මා සිංහල/​ බොදු ගොවි දුම්පානය නොකරන,​ කඩවසම්,​ මැදිවියේ කෙනෙක්මි. දුරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා අරන් දෙමි.) හඳහන්/​ ආගම්/​ ජාති/​ කුල නොසලකමි. වට්ඇප් නොම්මරේ එවන්න. Email: c​a​n​a​d​a​g​r​o​o​m​2​0​2​4​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G219441

ඇමරිකාවේ ස්ථිර පදිංචියට කැමති වයස 37 ට අඩු දුවනියක්,​ ඇමරිකාවේ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ උසස් රැකියාවක නියුතු පුතුට දෙමව්පියෝ සොයති. වයස 44 උස 5′ 9″ බොදු සිරිත් ගති පැවතුම් ඉතා අගය කරන කඩවසම් ලාබාල පෙනුමැති පුතෙකි. අත්සනට සීමාවු අඹු සැමි ලෙස ජීවත්නොවු විවාහයකින් නීත්‍යානුකූලව වෙන්වී ඇත. බොදු ගොවි කුලභේද නොසැලකේ. පිළිතුරු ඊමේල් m​p​2​3​8​8​@​y​a​h​o​o​.​c​o​m​ හෝ පුවත්පත භාරේ එවන්න.
G219219

කොළඹ බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1992 උපත ලද උස 5′ 5” ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයකින් තොරතුරු තාක්ෂණ මාස්ටර්ස් උපාධිය ලැබීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක ICT ව්‍යාපාර විශ්ලේෂකයකු ලෙස ස්ථිර තනතුරක් දරන කරුණාවන්ත හදවතක් ඇති මනා ලෙස හැදුණු වැඩුණු පුතුහට මනාගති පැවතුම් ඇති කරුණාවන්ත හදවතක් ඇති සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු දියණියක් සොයයි. එකම සොහොයුරිය වෛද්‍යවරියක් වේ. පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු. p​a​l​i​k​a​3​2​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G219271

කොළඹ සිංහල,​ බෞද්ධ ධනවත් මනා සබඳතා සහිත දෙමාපියන් ඔවුන්ගේ මනාලෙස ස්ථාපිත 1994 උපත ලද,​ වයස අවුරුදු 30 හා උස 5′ 11″ වන කඩවසම්,​ මිත්‍රශීලී පවුලට ලැදි ආකර්ෂණීය පෞරුෂයකින් යුක්ත කොළඹ 7 පාසල්වල ඉගෙනුම ලැබු ඇ.එ.ජ. ප්‍රධාන පෙලේ විශ්වවිද්‍යාලයකින් ව්‍යාපාර හා මූල්‍ය පිළිබඳ මාස්ටර්ස් උපාධි ලැබූ වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ මූල්‍ය වෘත්තිකයකු ලෙස සේවය කරන ස්ථිර පදිංචිය හිමි දෙරටෙහිම ප්‍රමාණවත් වත්කම් හිමි බාලම පුතුහට අධ්‍යාපනික සුදුසුකම් ලත් ඉතාමත් රූමත් තලෙළු සිහින් සිරුරැති කරුණාවන්ත,​ මනාගති පැවතුම් ඇති වයස 25-28 අතර ඕස්ට්‍රේලියාවේ ජීවත් වන හෝ එම රටට සංක්‍රමණය වීමට කැමති දියණියක් ඉතා වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල – p​r​o​p​o​s​a​l​c​o​m​m​@​g​m​a​i​l​.​c​o​m​.
G219460

දෙමාපියන් ඔවුන්ගේ 1993 මැයි මස උපත ලද උස 5′ 5″ සිංගප්පූරුවේ ප්‍රමුඛ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරන එක්සත් රාජධානියේ කින්ග්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් මාර්ස්ටර්ස් උපාධි ලැබූ වර්තමානයේ සිංගප්පූරුවේ පදිංචි පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් දියණියක් සොයයි. k​a​v​e​e​p​r​o​p​@​g​m​a​i​l​.​c​o
​G219472

ධනවත් මනා සබඳතා ඇති බොදු ගොවි පවුලක දෙමාපියන් ඔවුන්ගේ මනාලෙස ස්ථාපිත (BCOM,​ MBA) උපාධිධාරී 1994 උපත ලද උස 5′ 7″ වන කඩවසම් හා සැලකිලිමත් පුතුහට ඉතාමත් රූමත් දියණියක් සොයයි. සමාන වීනිත පවුල්වලින් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයයි. ආගම හා කුලය නොසැලකේ. m​a​r​r​i​a​g​e​a​p​s​0​4​0​@​g​m​a​i​l​.​c​o​m​
G219477

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29 වන උස 5′ 8″ කඩවසම් දුම්පානයෙන් හා සුරාවෙන් තොර විශිෂ්ට චරිතයකින් හෙබි,​ කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලද හා කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් උපාධි ලද ජපන් පුරවැසියකු වන වර්තමානයේ බහුජාතික සමාගමක සේවය කරන පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් සොයයි. සහෝදර /​ සහෝදරියන් දෙදෙනා විවාහ වී විදේශ රාජ්‍යයන්හි ජීවත් වේ. පවුලේ විස්තර හා පාපීන් රහිත කේන්ද්‍ර සහිත පිළිතුරු එවන්න. m​a​z​z​r​e​c​2​2​@​g​m​a​i​l​.​c​o​m​
G219470

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33,​ උස 5′ 7″ වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර,​ විශිෂ්ට චරිතයකින් හෙබි ඇ.එ.ජ. ඖෂධ සමාගමක විද්‍යාඥයකු ලෙස සේවය කරන පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් රූමත් දියණියක් සොයයි. කරුණාකර විස්තරාත්මක තොරතුරු එවන්න. m​p​w​e​e​r​7​2​@​g​m​a​i​l​.​c​o​m
​G219267

මහනුවර බොදු ගොවි වැදගත් පවුලක් ඔවුන්ගේ 1984 උපත ලද,​ උස 5′ 7″ වෘත්තියෙන් ඉංජිනේරුවකු වන අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාලෙස ස්ථාපිත කඩවසම් වර්තමානයේ විදේශයක පදිංචි එහි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස සේවය කරන මහනුවර කීර්තිමත් විදුහලක අධ්‍යාපනය ලැබූ රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් BSC – MBA උපාධි ලැබූ ලංකාවේ ප්‍රමාණවත් වත්කම් හිමි පුතුහට ආදරණීය,​ කරුණාවන්ත හදවතක් ඇති දියණියක් වීනිත පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. විදේශගත වීමට කැමති අය පිළිතුරු සපයන්න. p​r​o​p​o​s​a​l​d​1​9​9​4​@​g​m​a​i​l​.​c​o​m​
G219464

මහනුවර වැදගත් බොදු ගොවි පවුලක මවක් ඇයගේ 1991 උපත ලද,​ උස 6′ වන මහනුවර ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලද,​ ප්‍රසන්න පෞරුෂයකින් හෙබි වෘත්තීයෙන් ත්‍රිත්ව සුදුසුකම් ලැබූ වරලත් ගණකාධිකාරී වරයකු වන වර්තමානයේ ශ්‍රී ලංකාවේ පිහිටි බහුජාතික සමාගමක ජ්‍යෙෂ්ඨ තනතුරක් දරන පවුලේ එකම දරුවා ලෙස ප්‍රමාණවත් වත්කම් හිමි අවංකභාවය,​ කරුණාවන්තභාවය,​ විශ්වශනීයත්වය යන ගුණාංග යන්ගෙන් හැදුණු වැඩුණු විලාශයෙන් උරුම වූ මත්පැනින් තොර එකම පුතුහට උගත්,​ රූමත්,​ සමාජශීලි මනාගති පැවතුම් ඇති පවුල් හර පද්ධතීන් යටතේ හැදුණු වැඩුණු දියණියක් සොයයි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වයන් පිළිතුරු – r​j​v​n​d​0​6​0​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G219427

යුරෝපයේ රැකියාවේ නියුතු 39 කැලණිය AAT දක්වා උගත් නවීන දෙමහල් නිවසක් හිමි දුසිරිතෙන් තොර වැඩිමහල් පුතුට යුරෝපයේ හෝ විදෙස් ගත පියකරු ගුණවත් දියණියක් දෙමව්පියෝ සොයයි. 011-2912767,​ 077-4507082.
G219518

වයස අවුරුදු 41 හා උස 6′ 1″ පවුලේ එකම දරුවා වන දැනට මැද පෙරදිග රටක බහුජාතික සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස ඉලක්කම් හතක ආදායමක් ලබමින් සේවය කරමි. 2018 වසරේදී මාගේ පළමු විවාහයෙන් දික්කසාද වූ අතර,​ දරුවන් දෙදෙනෙක් සිටී. ඔවුන් තම මව සමග ජීවත්වන අතර,​ ඔවුන්ගේ වියහියදම් දරමින් ඔවුන්හට සහායක් වෙමින් හා මිත්‍රශීලී දුරස්ථත භාවයකින් කටයුතු කරමින් සිටිමි.මා සොයනුයේ මා ගත කරන දිවි තත්ත්වය තේරුම් ගත් කාරුණික සහකාරියක් වන අතර,​ ඇය,​ මාගේ දරුවන්ගේ සියොමැලි චිත්තවේග සඳහා අනුගත වෙමින් හා ගරු කරමින් සදාකල් පවත්වන බැඳීමක් ගොඩනැගීම අපේක්‍ෂාවයි. ඔබ පවත්නා තත්වය අනුනාද කරමින් අගය කිරීමට කැමැත්තේ නම් ඔබගේ ප්‍රතිචාරය කාරුණිකව අපේක්‍ෂා කරමි. වයස,​ කුලය හෝ ආගම නොසැලකේ තනිව සිටින හෝ ස්වාධීනව සිතන අයකු නම් වඩා අගනේය. n​i​l​a​n​k​a​m​e​n​d​i​s​1​9​8​3​@​y​a​h​o​o​.​c​o​m​
G219456

2000/​6 කුරුණෑගල බොදු ගොවි 5′ 10″ ලංකාවේ විශ්වවිද්‍යාලයකින් කළමනාකරණ උපාධිය හදාරා ඇති නිවාස,​ ව්‍යාපාර,​ වාහන,​ ඉඩකඩම් හිමි කඩවසම් පවුලේ එකම දරුවාට ගැළපෙන සහකාරියක් ව්‍යාපාරික පියා සොයයි. උසස් අධ්‍යාපනය ලබන අය යෝජනා කර තිබීම සඳහා ද,​ සලකා බලනු ලැබේ. b​a​n​d​a​r​a​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m
G219381

කඩවත පදිංචි වයස අවුරුදු 27 උස 5′ 11″ පමණ විදේශ රැකියාවක නියුතු පවුලේ වැඩිමහල් පුතුට සුදුසු දියණියක් දෙමාපියන් සොයයි. භේද නොසැලකයි. විස්තර සඳහා අමතන්න. 011-2972856.
SG218912

කතෝලික මවක් ඇයගේ 1971 උපත ලද,​ උස 5′ 6″ තලෙළු තරුණ පෙනුමැති කඩවසම් වෘත්තීමය සුදුසුකම්ලත් ඕස්ට්‍රේලියාවේ රැකියාවේ නියුතු පුතුහට ප්‍රසන්න තරුණ පෙනුමැති දුවක් සොයයි. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේනම් පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල c​o​l​a​u​s​2​0​2​4​@​g​m​a​i​l​.​c​o​m​
SG219189

කැනඩාවේ ජීවත්වන,​ මාගේ සහෝදරයාට ජීවත් වීමට හොඳ ආර්ථිකයක් හා නිවාස දේපළ ඇත. වයස අවු. 35 ත් අවු. 45 ත් වන සහකාරියක් සොයයි. T.P. 0112868891,​ Whatsapp : +16475256720,​ Email : l​a​k​t​r​a​d​i​n​g​n​a​l​i​n​@​g​m​a​i​l​.​c​o​m
​SG217468

කුරුණෑගල උඩරට බොදු ගොවි රජයේ හිටපු අවිවාහක ඉංග්‍රීසි ගුරු පුතුට ගැළපෙන යුවතියක් මව සොයයි. 1964 උපන් 5′ 3” කුජ ශනි රවි 7 හි ඇත. 45 ට අඩු ගුරුවරියක් විශේෂයි.
SG219382

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු කරාව දෙමාපියන් ඔවුන්ගේ 1989 උපත ලද උස 5′ 10″ වන තලෙළු,​ කඩවසම් එක්සත් රාජධානියේ නෝත්‍රම්බ්‍රියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද,​ ජපානයේ ජීවත්වන ටෝකියේ නුවර කීර්තිමත් ජපන් සමාගමක සේවයේ නියුතු උගත්,​ රූමත්,​ දියණියක් සොයයි. ඔහුගේ බාල සහෝදරිය වෛද්‍යවරියක් වන අතර,​ වෛද්‍යවරයකු හා විවාහ වී සිටී (UK) කරුණාකර පිළිතුරු m​g​p​r​o​p​o​s​a​l​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. 0778538464,​ 0112613585.
SG219358

කොළඹ තදාසන්න පෙදෙසක වාසය කරණ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29 උස 5′ 6″ වන කඩවසම්,​ ක්‍රියාශීලී ජීවන රටාවක් සහිත කොළඹ ප්‍රධාන පෙළේ පැසැලක අධ්‍යාපනය ලැබූ මූල්‍ය අංශයෙන් උපාධි ලැබූ කීර්තිමත් සමාගමක හොඳ තනතුරක් දරන කුජ 7 කේන්ද්‍රයක් සහිත (ශනි මංගල යෝගය) වටිනා වත්කම් හිමි අත්සනට සීමාවූ විවාහයකින් වෙන් වූ විවාහයක් සිදු නොවූ පුතුහට යෝග්‍ය සහකාරියක් සොයති. එකම සොහොයුරා ඉංජිනේරුවරයකු වන අතර,​ ඕස්ට්‍රේලියාවේ ස්ථිරවම පදිංචි වී සිටී. කුලය හා ආගම නොසැලකේ. p​r​i​y​a​.​m​7​7​3​3​@​g​m​a​i​l​.​c​o​m​
SG219408

කොළඹ තදාසන්න පෙදෙසක වාසය කරණ බොදු ගොවි විශ්‍රාමික මව ඇයගේ 1982 උපත ලද,​ උස 6′ 2″ වන උස,​ තලෙළු,​ තරුණ පෙනුමැති මෘදුකාංග ඉංජිනේරු උපදේශක වැඩිමහල් පුතුහට උගත්,​ රූමත්,​ ස්ථාපිත,​ සිහින් සිරුරැති දියණියක් වැදගත් පවුකින් සොයයි. ඉංජිනේරුවකු වන පියා මියගොස් ඇත. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. r​a​m​a​n​i​k​u​m​a​r​i​@​g​m​a​i​l​.​c​o​m​
SG219353

කොළඹ බොදු /​ ගොවි 1988 උපන් ව්‍යාපාරයක් නිවසක් ඉඩම් හිමි උපාධිධාරී පුතුට රැකියාවක් නොකරන ගුණගරුක දියණියක් මව සොයයි. කුජ 7 විශේෂයි. සවස 7 න් පසු මෙම දුරකථන අංකයට අමතන්න. 011-2548002.
SG219153

ගම්පහ ගොවි බෞද්ධ 1970 උපන්,​ 5′ 9″ උස පළමු විවාහයෙන් වෙන් වී සිටින ව්‍යාපාරික සොයුරාට සුදුසු සහකාරියක් සොයුරිය සොයයි. 077-2861798.
SG219174

දක්ණේ බොදු ගොවි 1995 5′ 7″ කඩවසම් දුසිරිතයෙන් තොර නිවාස,​ දේපළහිමි ඉංජිනේරු පුතුට රැකියාවැති (ගුරු විශේෂයි) දියණියක් ගුරු දෙමාපියෝ සොයති. බාල පුතු වෛද්‍යවරයෙකි.
SG218856

බස්නාහිර 1965 කතෝලික සලාගම නීතියෙන් වෙන්වූ විවාහක දියණියක් සහ අවිවාහක පුතකු සිටින මා සොයනුයේ අවංක කරුණාවන්ත ගුණවන්ත යහපත් සහකාරියකි. දික්කසාද,​ වැන්දඹු සැලකේ. ආගම් බේද නොසැලකේ. ආර්ථික ගැටලු වගකීම් නැත. කේන්දරය,​ ඡායාරූපයක් හා සියලු විස්තර ඊමේල් ලිපිනයට එවන්න. e​b​e​p​e​r​e​r​a​@​g​m​a​i​l​.​c​o​m​
SG218831

බොදු ගොවි අවුරුදු 35,​ උස 5′ 5” උසස් පාසලක උගත්,​ ක්‍රීඩා ශූර දුමින්,​ මතින් තොර යුරෝපයේ ඉංජිනේරු PR හිමි පුතුට සම උගත් දියණියක් රජයේ විශ්‍රාමික මව්පියෝ සොයති. කුලය,​ ආගම,​ ජාතිය,​ දික්කසාදය,​ නොසැලකේ. n​i​l​u​p​a​u​d​a​y​a​n​g​a​6​1​@​g​m​a​i​l​.​c​o​m​
SG219434

බොදු රජක අවු 23,​ 5′ 5″ නිවසක් වාහනයක් හිමි ව්‍යාපාරික පුතුට ව්‍යාපාරික මව සහ පියා වැදගත් පවුල් පසුබිමක් ඇති දියණියක් සොයයි. කුලබේද නොසලැකේ. කේන්ද්‍ර කොපි සමග විමසන්න. 0112787955 (රාත්‍රී 8න් පසුව විමසන්න.)
SG219000

බෞද්ධ උසස් පෙළ සමත් 1996 11 උස 5′ 6″ නව නිවසක් හිමි ව්‍යාපාරික පුතුට ව්‍යාපාර වලට ලැදි ගුණගරුක දියණියක් දෙමව්පියෝ සොයති. කුජ 07 විශේෂයි.
SG219083

මතුගමට නුදුරු බොදු ගොවි 1995,​ 5′ 11″ උ/​පෙළ ගණිත අංශයෙන් සමත් කොළඹ අර්ධ රාජ්‍ය ආයතනයක ප්‍රසම්පාදන නිලධාරී ගේදොර දේපලැති දුසිරිතෙන් තොර ආගම දහමට ලැදි ගුණගරුක කඩවසම් බාල පුතුට වැදගත් පවුලකින් රැකියාවැති /​ නැති උගත් රුවැති ගුණ යහපත් අවුරුදු 28 අඩු දියණියක් දෙමව්පියෝ සොයති. තොරතුරු හඳහන,​ දුරකථන අංකය අවශ්‍යයි.
SG219186

මධ්‍යම 1993 බොදු රජක (නාමික) පෞද්ගලික රෝහලක වෙළඳ සේවක තනතුර දරන ව්‍යාපාරයක් හා අංගසම්පූර්ණ නිවසක හිමි අඩි 5′ 4″ උස ඇති මතින් තොර ගුණ යහපත් පවුලේ බාලම පුතුට රජයේ හෝ දේපළ හිමි ගුණ යහපත් දියණියක් මව සොයයි. (කුළ භේද නොසැලකේ)
SG219435

මීගමුවට නුදුරු අවු. 31 5′ 7″ කොල්ලුපිටිය ශා.තෝමස් විදුහලේ උගත් දැනට Online රැකියාවක යෙදෙන බාල පුතුට ක්‍රිස්තියානි දේවභය ඇති යහපත් දියණියක් දෙමව්පියෝ සොයති.
SG218920

මීගමුව නගරයට නුදුරු බොදු ගොවි 5′ 8″ ක් උස 91 උපන් උසස් පෙළ සමත් තමන්ගේ ව්‍යාපාරයක් හිමි සැලකිය යුතු ආදායමක් ලබන (වාහන,​ නිවසක්,​ වෙනත් ආදායම් ලබන) අත්සනට පමණක් සීමා වූ විවාහයක් කර නීතියෙන් වෙන් වූ පුතුට සුදුසු ගැලපෙන දියණියක් දෙමාපියන් සොයයි. කේන්ද්‍ර කොපි අවශ්‍යයි.
SG218984

මොරටුව බොදු දුරාව වයස අවුරුදු 31,​ උස 5′ 10″ රජයේ රැකියාවක් කරන පුතුට පදිංචියට නිවසක් හිමි රැකියාවක් කරන සහකාරියක් මව සොයයි. (සෙනසුරු හත) කේන්ද්‍ර පිටපත සමග දුරකථන අංකය.
SG219286

ව්‍යාපාර කටයුතුවල නියැළි කොළඹ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 35 තලෙළු,​ කඩවසම්,​ ශ්‍රී ලංකාවේදී හා ඕස්ට්‍රේලියාවේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලත් සුව පහසු දිවියක් සඳහා කොළඹ අවට ප්‍රමාණවත් වත්කම් සහිතව වර්තමානයේ ව්‍යාපාර කටයුතුවල නියැළි පුතුහට රූමත්,​ සෞඛ්‍ය සම්පන්න,​ මනාගති පැවතුම් ඇති වයස අවුරුදු 27 ට වඩා අඩු ඉංග්‍රීසි ව්‍යක්ත මනාලියක් සොයයි. සියලුම පිළිතුරු කේන්ද්‍ර කොපියත් සමග එවන්න. 0772921819,​ 0112784247.
SG219179

1978/​6 කොළඹ බොදු ගොවි 5′ 2″ උගත් සියලු දුසිරිතෙන් තොර තමාගේම ව්‍යාපාරයක් කරන නිවසක් හිමිය. වයස නොපෙනේ. උගත් ගුණයහපත් යුවතියක් සොයයි. කුජ ශනි යෝගය ඇත. කටක 0112606754. d​n​i​h​a​l​s​i​r​i​@​g​m​a​i​l​.​c​o​m​SG219151

1982 බොදු ගොවි විධායක නිලධාරී කඩවසම් 5′ 8″ දේපළ හිමි පැමිණිලිකරු ලෙස බැඳීමකින් තොරව නීතියෙන් වෙන්වූ පුතුට ගෘහ පාලනය දත් රැකියාවක් නොකරන දියණියක් මව සොයයි. (කුජ ශනි මංගල යෝගය සහිත කේන්ද්‍රයකි.) 011-2073233.
SG219280

1985-10,​ විධායක ඉංජිනේරු ශ්‍රේණියේ (Colombo) චරිතවත් පුතුට සාමාන්‍ය පවුලකින් උගත්,​ ගුණයහපත් දියණියක් මව සොයයි. නිර්භේදයි. T.P. 0113392036,​ 0740415943.
SG219143

1991-10 උපන් 5′ 4″ උසැති පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු පුතුට සාමාන්‍ය පවුලකින් ගුණයහපත් දියණියක් දෙමව්පියෝ සොයති.
SG219379

1996 නොවැම්බර් කුරුණෑගල බොදු ගොවි 5′ 9″ උසැති Software Engineer පුතුට IT ක්‍ෂේත්‍රයේ හෝ වෛද්‍ය වෘතියේ නියුතු කුරුණෑගල පදිංචි දියණියක සොයයි. 0372220658.
SG218993

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division