885
කැලණිය, නාරම්මිණිය පාරේ අංක 618/4 හි පදිංචි විශ්‍රාමලත් දුම්රිය ප්‍රධාන නියාමක සාම විනිසුරු (මු.දි) එච්.ආර්. සුගතදාස මහතාට එක්සත් මානව හිමිකම් සුරකීමේ සංවිධානය සහ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලය ඒකාබද්ධව සමාජ සේවා, සුභසාධන, දේශශක්ති, ලංකාපුත්‍ර ගෞරව සන්නස් පත්‍රය පසුගියදා රුහුණු විශ්ව විද්‍යාලීය “තාගෝර්” උත්සව ශාලාවේදී ප්රදානය කරන ලදි.
සුගතදාස මහතා ගම්පහ දිස්ත්‍රික් විශ්‍රාමික දුම්රිය නියාමක සංවිධානයේ ලේකම්, වරාගොඩ ග්‍රාමීය සංවර්ධන කමිටුවේ උප ලේකම් ලෙස ද ක්‍රියා කරයි.