1.5K
නිරිතදිග මෝසම සක්‍රීය වීම නිසා මේ වන විට පළාත් කිපයකම ඇතිවී තිබෙන වර්ෂා තත්ත්වය තව සතියක් පමණ පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක සිළුමිණට කීය.
බස්නාහිර, දකුණ, වයඹ, සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වල විශේෂයෙන් උදෑසන සහ දවස පුරා කඩින්කඩ වර්ෂාව බලාපොරොත්තු විය හැකි බවද අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
එහෙත් මේ වැසි විශාල ආපදා තත්ත්වයන් ඇති නොකරනු ඇතැයිද ඒ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
දීපාල් සමරසේකර