1.3K
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති දුර්වල වගන්ති උපයෝගී කරගනිමින් ආණ්ඩුව බලය රැක ගැනීමේ උත්සාහයක නිරතව සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සිළුමිණට කීය.
‘‘ආණ්ඩුව මේ වෙලාවෙ පිට්ටනි කීපයක සෙල්ලම් කරනවා. ඒත් ආණ්ඩුව දන්නෙ නැහැ මේ පිට්ටනි මඩ පිරිච්ච පිට්ටනි කියල. 2020 ආණ්ඩුවේ සිදුවුණු පසුබෑම ව්‍යවස්ථාවේ ඇති දුර්වල වගන්තිවලින් වහගන්නයි යන්නෙ. ඒ වෙනුවෙන් ආණ්ඩුව අඩුආදායම්ලාභි ජනතාවට විවිධ වරදාන ලබා දීමේ උත්සාහයක නිරත වෙනවා. මොන දහම් ගැට ගැහුවත් ආණ්ඩුවට ඇති ජනතා අප්‍රසාදය ඉවත් කර ගන්න බැහැ‘‘