Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
July 13, 2024 12:30 am 0 comment

ව්‍යාපාරික අවස්ථාවන්

නව සංකල්පයක් සහිත පලතුරු/​ එළවළු/​ කුළුබඩු වගා කිරීමේ ව්‍යාපෘතියකට හවුල්කරුවන් අවශ්‍යයි. ඉහළ ප්‍රතිලාභ. 070-1852563.
047021

ව්‍යාපාරික ස්ථාන විකිණීම

මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා ව්‍යාපාරයකට /​ සුන්දර ගෙබිමකට හෝ කර්මාන්ත ශාලාවකට සුදුසු පර්චස් 160 (අක්කරයක) අගනා ඉඩම වැඩිම ඉල්ලුමට (රු. මිල මිලියන 125) විමසීම් 0779790100
047352

යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම

ක්‍රියාකාරීත්වයේ පවතින පොලිතින් කම්පැක්ටර් මැෂින් 4 ක් විකිණීමට තිබේ. මෝටර් 50HP,​ 60HP. 077-6251189,​ 077-1178375.
046590

දෘෂ්ටි වි‍ෙශ්ෂඥයෝ සහ උපකරණ

Wickramarachchi Hearing Care විසින් නවතම Swiss සහ German තාක්ෂණයෙන් යුත් Waterproof සහ Rechargeable ශ්‍රවණාධාර. අපගේ දිවයින පුරා පිහිටි ඕනෑම ශාඛාවකට පිවිසෙන ඔබට නොමිලේ ශ්‍රවණ පරීක්ෂාවක් සහ නොමිලේ ශ්‍රවණාධාර පැලඳ අත්හදා බැලීමක් සිදුකර ගත හැක. රුපියල් 55,​000 සිට ආරම්භ වන අපගේ ශ්‍රවණාධාර දීමනා ලබා ගැනීම සඳහා පිවිසෙන්න. වැඩි විස්තර සඳහා 0112201700 අමතන්න.
046916

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division