වතුපිටි විකිණීම
අළුග්ගම නගරයට කිලෝමීටර් හයක් දුරින් මතුගම අළුත්ගම (යටදොල හරහා) බස් මාර්ගයට නුදුරින් පිහිටි අක්කර 4 පමණ. රබර් ඉඩම විකිණීමට. විමසන්න. වට්ස්ඇප් දුරකථන +94773779345.
044499
දැව සහ කොටන්
උණ බම්බු කොළ හෝ කහ දිග අඩි 19 වට ප්‍රමාණය අඟල් 9 – 12 අතර මහත බම්බු 1000 ක් වත්තල ප්‍රදේශයට අවශ්‍යයි. ප්‍රවාහන බලපත්‍රය අනිවාර්යයි. අමතන්න. 0772222088, 0113657260
047041
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
ඇතුල්කෝට්ටේ අලකේශ්වර පාරේ පර්චස් 10 බිම් කොටසක් විකිණීමට පර්චසය රුපියල් මිලියන 3.8 අමතන්න. 0773410003
045352
කඩුවෙල, කොතලාවල, විහාර මාවතේ පර්. 12.40 ඉඩමක් විකිණීමට ඇත. අමතන්න. 0757270527, 0776039992, 0713602631.
046859
කිරිවත්තුඩුව, කොස්වත්ත පාර පර්. 7 ව.අ. 500 අඩක් නිමකළ නිවස විකිණීමට. හංදියට 2 km. 0712509745.
041029
කොට්ටාව, අතුරුගිරිය පාරේ කොට්ටාව හංදියට 1.2km දුරින් අධිවේගී පිවිසුමට සහ හෝමාගම රෝහලට සමීපව කාමර 5, නාන කාමර 3, ගරාජය සහ 5KW සූර්ය පැනල සහිත ව.අ. 2800 අංගසම්පූර්ණ දෙමහල් නිවස කුලියට. මාසික කුලිය 100,000/-. අමතන්න. 071-4929785, 077-2201363.
046681
කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 140,000/- සිට, එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888
044792
කොළඹට ආසන්නයේ බත්තරමුල්ලෙන් ප්‍රධාන පාරකට මුහුණලා පර්. 23 ඉඩමක් විකිණීමට ආයෝජනයකට කදීම තැනක්. 077-0673171.
046569
කොළඹ 05, හැව්ලොක් ටවුන් පර්චස් 1 1/2 නිවස විකිණීමට ඇත. පාකිං ඇත. 076-5668956.
046583
තලංගම, කොස්වත්ත, අග්ගොන ප්‍රදේශයේ පර්චස් 30 ක ඉඩමක් විකිණීමට ඇත. 0112410130, 0718113523
047045
දෙහිවල හන්දියට ආසන්නයේ පර්චස් 17 ක ඉඩමක පිහිටි කාමර තුනකින් සමන්විත නිවස වැඩිම ඉල්ලුමට විකිණීමට. 0764065029
046870
පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා ඇති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 070-6008877.
044803
පිළියන්දල, කහතුඩුව, හෝමාගම පාරේ පර්චස් 10 ඉඩම, වටේට ගඩොල් තාප්පය, අඩි 15, ඇලුමිනියම් ගේට්ටුව, ජල, විදුලි පහසුව, කහතුඩුව අධිවේගයට 1km දුර. මොරටුව විශ්වවිද්‍යාලයට 0.9km දුර, පර්චසය රු. 4,50,000/-. 071-8324267, 00447440583221.
046908
මහරගම, දඹහේන පාරේ පර්චස් 9 ඉඩම් කැබැල්ලක් විකිණීමට. පර්චසය ලක්ෂ 14/-. 077-3247899, 0777-270145.
046682
මහරගම, පිළියන්දල, මකුළුදූව අබේරත්න මාවතේ පර්. 12 පිරිසිදු ඔප්පු සහිත ඉඩම පර්චසය ලක්ෂ 15 යි. 0777750486
046615
මාලබේ පර්. 14, SLIIT අසල අඩි 22 පාරට මායිම්ව නේවාසික / ව්‍යාපාර ඉඩම සියලු අනුමැතීන් ලබා ජලය විදුලිය ලබාගත හැක. කුඩා කඩයක්ද සහිතයි. 0711772072, 0710104703.
047296
මාලබේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්. 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 071-7999222.
044787
මාලබේ නගරයෙන් ප්‍රධාන බස්පාරවලට ආසන්නයෙන් සුන්දර වෙල්යායකට හා අඩි 20 පාරකට මුහුණලා පර්. 8 ඉඩම විකිණීමට. පර්චසය ලක්‍ෂ 11 පමණයි. 078-6064847.
046571
මාලඹේ කහන්තොට පාරේ අතුරුගිරිය සහ කොතලාවල අධිවේගී පිවිසුම් මාර්ග වලට විනාඩි 05 ක දුර ඇති තනි තට්ටුවේ ගෙයක් සහ තට්ටු තුනක ඇනෙක්සියක් සහිත පර්චස් 35 ක ඉඩමක් විකිණීමට ඇත. දුරකථන අංකය : 074-2107170.
046179
මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
044790
මීගොඩ දහම් මාවත පර්චස් 27 තනි මහලේ නිවස ෆිනිෂින් වහල නිදන කාමර 4 බාත්රූම් 3 යි. දුර 0769107210, 0777482104
046496
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු. 200,000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
044764
රත්මලාන දෙමහල් නිවස විකිණීමට ඇත. පර්චස් 15 ක ඉඩම ඉහළ මහල කාමර 4 පැන්ට්‍රි, වායුසමීකරණ ඇත. බාත්රූම් 2, උණු වතුර ඇත. පහළ මහල, කාමර 4 විශාල පැන්ට්‍රිය බාත්රූම් 2 වායුසමීකරණ කාමර 1 ක් විදුලි මීටර් 2 රිමෝට් ගේට්ටුව, ආරක්ෂිත කැමරා, තාප්පය, නිස්කලංක පරිසරය අවන්හල්/ කඩ සහ කාර්ගිල්ස් සුපර් මාර්කට් පයින් යන දුර. ගාලුපාරට 1km දුර. විමසීම් 0777389631
046718
වැඩපළකට, වගාවකට, පදිංචියට සුදුසු පර්. 26 ඉඩම කඩුවෙල ඉහළ බෝමිරියේ වික්‍රමරත්න ක්‍රීඩාංගනය අසලින් ඉක්මනින් විකිණීමට. විමසීම් : 011-2579399, 076-4632717.
046587
හෝමාගම, කිරිවත්තුඩුව නිදන කාමර 2 ක් සහිත නව නිවසක් විකිණීමට ඇත. පර්චස් 10 යි. වට තාප්ප. ටෙලි : 070-3503983 / 070-4223116.
045604
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන් තොටුපොල සමීපයෙන් ගුවන් තොටුපොලට විනාඩියයි. වෙළඳ කලාපය, ප්‍රධාන බැංකු, සුපිරි වෙළඳ සැල් ඇවිදින දුරින්, කාපට් යෙදූ පුළුල් මාර්ග, ආරක්ෂිත තාප්ප තෙකලා විදුලිය. නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0715226666
044886
කටුනායක කොළඹ මීගමුව ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 15.4 ව්‍යාපාරික ස්ථානය සහ නිවස අයිතිකරු විදේශගත වන බැවින් විකිණීමට. 075-7654456.
046960
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 30 සිට. 0711243243
044751
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට, 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 071-0888777.
044794
කඳාන, කොළඹ මීගමු පාරට නුදුරින් වැදගත් නිස්කලංක පරිසරයක පිහිටි කාමර හතරක දෙමහල් නිවස විකිණීමට. මිලියන 35 යි. 077-8700690.
046715
කැලණිය වරාගොඩ සපරමාදු පෙදෙසෙහි බෝධිරුක්කාරාම පාරේ පර්චස් 29.10 සමග නිවස විකිණීමට. 0718448426, 0775552454
047330
කොච්චිකඩේ, මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,000/- සිට. අමතන්න. 071-0333111.
044780
ගම්පහ – උඩුගම්පොල නාගරික බිම් කොටස්, ගුවන්තොටුපල පාරට මායිම්ව, සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,000/- සිට. 071-1243243.
044783
මීගමුව දළුපත දේවස්ථානය අසළ පර්චස් 30 ක ඉඩමක් විකිණීමට තිබේ. 076-1116567, 031-2234747
046951
මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි, සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන, කඳවල සුබසාධක මාවතෙන්, පදිංචියටත්, ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 071-0333111.
044778
වනවාසල, කැලණිය සුධර්මාරාම පාරේ පර්චස් 16.4 ක පිහිටි අංගසම්පූර්ණ කාමර 3 ක නිවස විකිණිමට. දුම්රියපළට 50m. නුවර පාරට සහ මීගමු පාරට 1km. 071-1470750.
045908
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
අළුත්ගම ධර්ගා නගරයේ අඹගහ හන්දියේ පර්චස් හයක ඉඩම විකිණීමට. විමසන්න. වට්ස්ඇප් දුරකථන +94773779345.
044504
කුඹුක පොකුණුවිට පර්චස් 14 ඉඩම, කොළඹ – හොරණ ප්‍රධාන පාරට 900m, ගැලනිගම අන්තර් හුවමාරුවට 1.1km හතරැස් ඉඩම ජල, විදුලි පහසුව පර්චසය රු. 325,000/-. 071-8324267, 00447440583221.
046904
ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්, සුන්දර පරිසරයකට හා දොළ පාරකට මායිම්ව, අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,000/= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි 0711480480
044885
බණ්ඩාරගම කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින් අමතන්න. 0711888777
044882
බණ්ඩාරගම නගරයට ඉතාම ආසන්න පානදුර ප්‍රධාන මාර්ගයෙහි කීල්ස් සුපිරි වෙළඳසැල ඉදිරිපිට ප්‍රධාන පාරෙන් දෙවෙනි ඉඩමේ පර්චස් 17/ 14/ 13/ 13 බිම් කැබලි 04ක් විකිණීමට ඇත. ඉඩමේ කැබලිවල මුහුණත ප්‍රධාන මාර්ගයේ සිට අඩි 20ට වැඩි හරස් පාරවල් දෙකකට මුහුණත් පිහිටා ඇත. 0777227455.
046912
120 බස් මාර්ගය සමීපයේ කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය, තෙකලා විදුලිය තාර යෙදූ මාර්ග ඇතලු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට අමතන්න. 0717999222
044879
ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
ඉඩමක් විකිණීමට ඇත. කුරුණෑගල මීගමු පාර තළගොඩපිටිය මාවතේ පිහිටි පදිංචියට ඉතා සුදුසු ඉඩමකි. සියලු පහසුකම් සහිතයි. නිරවුල් ඔප්පු පර්චස් 59 පර්චසයක මිල මිලියන 3. මිල සාකච්ජා කළ හැක. දුරකථන 0770629608.
046996
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,500/= සිට. තෙකලා විදුලිය හා සුවිශේෂි වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
044762
ඉබ්බාගමුව බලතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් ළමා උද්‍යාන ඇවිදින මංතීරු සමගින් පර්. රු. 450,000/= සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 0710999222
044880
කුරුණෑගල කොළඹ මාර්ගයේ බෝයගනේ “Captain Garden” නේවාසික බිම් කොටස් ව්‍යාපෘතිය පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට විකිණේ. සී/ස ජානක බෝගොල්ලාගම සහ (පුද්.) සමාගම – කුරුණෑගල. 037-4690476 / 077-1082534.
046771
කුරුණෑගල දඹුල්ල මාර්ගයේ කිරිවවුල “Paragon 2” නේවාසික බිම් කොටස් ව්‍යාපෘතිය පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට විකිණේ. සී/ස ජානක බෝගොල්ලාගම සහ (පුද්.) සමාගම – කුරුණෑගල. 037-4690476 / 0777-370183.
046773
කුරුණෑගල නගර සීමාවේ සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත සුපිරි බිම් කොටස් ව්‍යාපෘතිය “Golden Gate” පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට විකිණේ. සී/ස ජානක බෝගොල්ලාගම සහ (පුද්.) සමාගම – කුරුණෑගල. 037-4690476 / 077-1082527.
046776
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය, සමග පර්චසය රු. 309,700/= සිට 0703111333
044878
කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නල ජලය සමග. පර්චසය රු. 222,000/- සිට. 070-3111555.
044782
කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස් පර්චසය 111,500/= සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888
044883
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,500/= සිට නළ ජලය සමග. 0711999888
044747
කොබෙයිගනේ නගරයට ආසන්නව පොල් අක්කර 7 3/4 ක ඉඩම නිවසක් සමග ඉක්මණින් විකිණීමට ඇත. 076-2039763.
046581
කොළඹ 06 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක් දුරින් කුරුණෑගල, පොතුහැර අගනා බිම් කොටස්, දුම්රියපොල පේනමානයේ පර්චසය රු. 189,700 සිට 0703111666
044760
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්. රු. 91700/= සිට. නළ ජලය සමග. 0703111555
044745
ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය
මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 170,000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
044765
හලාවත, කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ බිංගිරිය රෝහල අසලින් “lake drive 2” නේවාසික බිම් කොටස් ව්‍යාපෘතිය, පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට විකිණේ. සී/ස ජානක බෝගොල්ලාගම සහ (පුද්.) සමාගම – කුරුණෑගල. 037-4690476 / 077-1073947.
046780
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
නුවර කොළඹ මාර්ගයට ආසන්න කිරිබත් කුඹුරේ පර්චස් විසි හතක ඉඩම විකිණීමට. 077-2827953, 081-2389260.
046061
0777282147 මහනුවරින් මාතලෙන් දඹුල්ලෙන් ගම්පළින්, නුවරඑළියෙන්, කුණ්ඩසාලෙන් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම්, විවිධ ව්‍යාපාරික ස්ථාන විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු. මිලියන 20 සිට ඉහළට ගනුදෙනු සාකච්ඡා කළ හැක. බැංකු ලෝන් ඇත. නැත. 0777438169,0775486262
045239
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය
උතුරු මාතලේ නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,500/= සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි.0719444666
044753
දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්‍ෂ 27, සුවිශේෂි වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 071-5228888.
044784
මාතලේ ඇල්ලේපොල පිහිටි පර්චස් 18 හා 20 ප්‍රමානයැති ඉඩම් 2 විකිණීමට ඇත. බැංකු ණය ලබාගත හැක. 077-6709662.
047241
ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය
නුවරඑළිය, හාවාඑළිය නිදන කාමර පහක්, නාන කාමර හතරක්, කුස්සිය, විසිත්ත කාමරය, ගරාජය සහිත අංග සම්පූර්ණ දෙමහල් නිවස පර්චස් 10 යි. සින්නක්කර ඔප්පු. මිලියන 28 යි. 076-5746338.
046584
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්, බිම් කොටස් 34 ක් පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
044798
ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල නගර මධ්‍යයේ දම්රෝ ප්‍රදර්ශනාගාරය ඉදිරිපිට ශාන්ත ජෝශප් බාලිකා විදුහලට යාබදව පර්චස් 33 ක ඉඩම සහ පැරණි නිවස විකිණීමට. 076-0647494, 070-1346114.
046673
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623
044757
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
ගං වතුරට හසු නොවී ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
044743
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154
044768
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711154154
044881
ගාල්ල නගර සීමාවට අයත් දෙවට සියඹලාගහවත්ත නිවසක් විකිණීමට ඇත. දු.ක. 091-2224822, 077-3027639.
046918
ගාල්ල හපුගල ජාත්‍යන්තර පාසල්වලට සහ ඉංජිනේරු පීඨයට ආසන්නව අගනා බිම් කොටස් 4 ක්. 0711444999
044888
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 071-1480480.
044801
හික්කඩුව පැරෑලිය ධීවර වරාය ඉදිරිපිට ගාලු පාරට මුහුනලා පර්චස් 12 ක ඉඩම විකිණීමට. 0777-906363.
046694
හික්කඩුව මලවැන්නේ කුරුඳු අක්කරයක් විකිණීමට ගාලු පාරට 1km දුරින් තාරපාරට මුහුණලා නල ජලය, විදුලිය, දුරකථන ඉඩම ආසන්නයටම ඇත. 077-7906363.
046693
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින්. පර්චසයක් රු. 280,000/= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක් 0711444999
044749
මාතර නගරසීමාවේ මඩිහ මුහුදු වෙරළට මීටර් 60 සංචාරක ව්‍යාපාරයකට සුදුසු ගොඩනැගිලි 2 ක් සහිත පර්චස් 11 විකිණීමට. 0771662015
046971
රුහුණු කැම්පස් කාර්මික විදුහල, ජාතික පාසල්, දුම්රිය ස්ථානය ආසන්න සියලුම පහසුකම් සහිත නිවස P 23 ඉඩම විදේශගතවීමට පවතින මිලට අඩුවෙන් වැඩිම ඉල්ලුමට. ආපදා නැත. 071-4222689.
046563
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කහතුඩුව සිටි ඔෆ් ලයිෆ් ග්‍රවුන්ඩ් එක ඉදිරිපිට පර්. 11 වටේට තාප්ප ගැසූ හිස් ඉඩම කුලියට දීමට ඇත. 0760357350/ 00393894678002
041310
බත්තරමුල්ල, කොස්වත්ත කාමර දෙකක නිවස කුලියට / තවත් කාමරයක්ද කුලියට දීමට තිබේ. 077-6646320, 071-8332082.
046861
මහරගම, ඇරැව්වල ප්‍රධාන පාරට මුහුණලා නිවසක් අවුරුදු 2 ක අත්තිකාරම් මුදලකට බදු දීමට. 0741757975 මසකට 35,000/=.
047066
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
කටාන කලුවාරිප්පුව ගෙදරක් කුලියට. කාමර 2, නාන කාමර 1, මුල්ගේ 1, සාලය 1 රු. 25,000 මාසයට, මාස 3 ක තැම්පත් මුදල – 074-0016192, 077-5721306.
046236
කඩවත මහර සියලුම නාගරික පහසුකම්. සුපර් මාකට්, බස්නැවතුම්පොළ සුඛෝපභෝගී අංගසම්පූර්ණ කාමර දෙකකින් යුත් නිවසක් කුලියට යුවලකට විශේෂයි. 0777787602, 0776819151.
045112
කඩවත 09 කණුව මහවෙල පාරේ කාමර 02 සාලය කුස්සිය නාන කාමරය සහිත සම්පූර්ණ නිවස යුවළකට කුලියට දීමට. 20,000/- මාස 06 ක අත්තිකාරම්. 011-2926312, 077-3536142.
046901
කැලණිය නුවර පාරට මීටර 50 ක් පමණ දුරින් මානෙල්ගම පාරට මායිම්ව ජල විදුලිය වෙනම ඇති කුඩා නිවසක් කුලියට දීමට ඇත. විමසන්න 0112937265. 0715383698
046326
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය
අළුත්ගම නගරයට කිලෝමීටර් 6ක් දුරින් පිහිටි සියලු පහසුකම් සහිත කාමර 7 ක නිවස බද්දට ළඟදී අලුත්වැඩියා කර ඇත. රථ කීපයක් නැවැත්විය හැක. මුරකුටියක්ද සහිතයි. විමසන්න. වට්ස්ඇප් දුරකථන +94773779345.
044497
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට පුත්තලම දිස්ත්‍රික්කය
හලාවත නගර මධ්‍යයෙන් ගබඩා සංකීර්ණයකට සුදුසු වර්ග අඩි 6428 ප්‍රමාණයක ව්‍යාපාරික ස්ථානයක් සමග වර්ග අඩි 8757 රථ වාහන නතර කළ හැකි භූමිය බදු දීමට ඇත. සී/ස ජානක බෝගොල්ලාගම සහ (පුද්.) සමාගම – කුරුණෑගල. 037-4690476 / 0777-370183.
046781