•ජූලි 14 ඉරිදා
ජූලි 14 ඉරිදා 22.06 තෙක් සිත නැකැත යි. සුදුසු අකුරු පෙ, පො, ර, රි
•ජූලි 15 සඳුදා
ජූලි 14 ඉරිදා 22.06 සිට ජූලි 15 සඳුදා මුළු දවස පුරා සා නැකැත යි. සුදුසු අකුරු රු, රෙ, රො, ත
•ජූලි 16 අඟහරුවාදා
ජූලි 15 සඳුදා මුළු දවස පුරා පවතින සා නැකැත ජූලි 16 අඟහරුවාදා 00.29 තෙක් පවතී. සුදුසු අකුරු රු, රෙ, රො, ත
•ජූලි 17 බදාදා
ජූලි 16 අඟහරුවාදා 00.29 සිට ජූලි 17 බදාදා 02.13 තෙක් විසා නැකැත යි. සුදුසු අකුරු ති, තු, තෙ, තො
•ජූලි 18 බ්රහස්පතින්දා
ජූලි 17 බදාදා 02.13 සිට ජූලි 18 බ්රහස්පතින්දා 03.12 තෙක් අනුර නැකැත යි. සුදුසු අකුරු න, නි, නු, නෙ
•ජූලි 19 සිකුරාදා
ජූලි 18 බ්රහස්පතින්දා 03.12 සිට ජූලි 19 සිකුරාදා 03.25 තෙක් දෙට නැකැත යි. සුදුසු අකුරු නො, ය, යි, යු
•ජූලි 20 සෙනසුරාදා
ජූලි 19 සිකුරාදා 03.25 සිට ජූලි 20 සෙනසුරාදා 02.55 තෙක් මුල නැකැත යි. සුදුසු අකුරු යෙ, යො, බ, බි. ඉන් පසු ඉරිදා 01.48 තෙක් පුවසල නැකැත යි. සුදුසු අකුර බු
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)
සමන්ති අහුබුදු