අගනුවර බොදු ගොවි 36, 5′ 4″ විදේශ පුරවැසි (ද්විත්ව) බටහිර වෛද්‍යවරයෙක් සඳහා සහකාරියක් සොයයි. වයස හෝ භේද නොසැලකේ. (011)4713888, 070-5356154.
G219644
ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට, කැනඩාවේ පිදිංචි මා සිංහල/ බොදු ගොවි දුම්පානය නොකරන, කඩවසම්, මැදිවියේ කෙනෙක්මි. දුරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා අරන් දෙමි.) හඳහන්/ ආගම්/ ජාති/ කුල නොසලකමි. වට්ඇප් නොම්මරේ එවන්න. Email: canadagroom2024@outlook.com
G219443
කොළඹ තදාසන්න පෙදෙසක පදිංචි බොදු ගොවි ධනවත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29, උස 6′ වන කඩවසම් සියලුම දුසිරිතෙන් තොර විශිෂ්ඨ චරිතයකින් හෙබි, වර්තමානයේ ඔවුන්ගේ පවුලේ ව්‍යාපාරය කළමනාකරණයේ නියුතු ධනවත් කඩවසම් පුතුහට උගත්, රූමත්, මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ දක්ෂිණ ශ්‍රී ලංකාවේ බෙලිඅත්තේ පිහිටා ඇති අතර, සැලකිය යුතු කාලයක් එහි ගත කරයි. දෙමාපියන් සොයනුයේ සමකුල යෝග්‍ය දියණියකි. ඔහුගේ එකම බාල සොහොයුරා ඕස්ට්‍රේලියාවේ සේවයේ නිරත වී සිටී. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. hdjaya@gmail.com
G219586
මහරගම වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වෛද්‍යවරයනකු වන ශ්‍රී ලංකාවේ සේවය කරන, නුදුරු අනාගතයේදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සැලසුම්කරණ, 1993 උපත ලද උස 5′ 7″ වන ඉතාමත් කඩවසම් මනාගති පැවතුම් ඇති සැලකිය යුතු වත්කම් හිමිවන එකම පුතුහට මනාගති පැවතුම් හා කරුණාවන්ත හදවතක් ඇති අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් රූමත් සිහින් සිරුරැති දැනටමත් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හෝ එම රටට සංක්‍රමණය වීමට කැමති දියණියක් සොයයි. ප්‍රථම විද්යුත් තැපෑලෙන්ම යෝජිත දියණියගේ පවුලේ විස්තර හා ඇයගේ විස්තර එවන්න. තොරතුරු ඉතාමත් විශ්වාසදායක ලෙස සුරකිනු ලැබේ. විද්යුත් තැපෑල gaminihewa1963@gmail.com
G219819
මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඉතා ඉහළ තනතුරක් දරන, විද්‍යාඥයකු ලෙස දේශීය, ජාත්‍යන්තර තනතුරුද හොබවන, විදේශගත ආචාර්ය උපාධිධාරී, බො/ගො, 1971 උපන්, ඉතා කඩවසම් (අවුරුදු 35 පෙනුමැති) දැහැමි අවංක, චරිතවත්, අවිවාහක පුතුට 1983 ට පසු උපන් අවිවාහක, ගුණගරුක මනාලියක් වැදගත් පවුලකින් සොයනුයේ විදුහල්පති දෙමාපියන්ය. බෞද්ධ/ ක්‍රිස්තියානි, අඩු වයස් සැලකේ. තවත් වසර 15 සේවා කාලයක් හිමිය. marry.proposal24@gmail.com
G219738
වර්තමානයේ සිංගප්පූරුව පදනම් කොට ගත් ප්‍රධාන පෙළේ ගගනික කර්මාන්ත ශාලාවක (aerospace) අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරන 1991 උපත ලද බොදු ගොවි 5′ 6″ උස කඩවසම් MSC සුදුසුකම් ලැබූ පුතුහට රූමත්, මනාගතිපැවතුම් ඇති දියණියක් වැදගත් පවුලකින් සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. prop91m@gmail.com
G219836
හෝමාගමට නුදුරු බොදු ගොවි වැදගත් පවුල් පසුබිමකින් යුත් වයස 29 උස 5′ 10″ කොළඹ ප්‍රධාන පෙළේ බොදු පාසලක උගත් ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරී දැනට ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි පශ්චාත් උපාධිය හදාරන කඩවසම් පුතුට දෙවසරකින් පමණ විවාහයට උගත්, යහගුණ සපිරි, රුවැති දියණියක දෙමාපියෝ සොයති. dpprop94@gmail.com
G219795
අනුරාධපුර බෞද්ධ 1994 දෙසැම්බර් උපන් උස 5′ 10″ පුද්ගලික ආයතනයක සේවය කරන පැහැපත් පුතුට ගුණගරුක දියණියක් මව සොයයි. උතුරුමැද පළාතෙන් විශේෂයි.
SG219828
ඔබගේ දියණිය උගත්, දක්ෂ, සමාජශීලි, සංගීත/ කලාවට ලැදි, රූමත්, සිහින්, උස 5′ 3” වැඩි අයෙක්ද? 1983/09 උපන් මාගේ පුතා, බොදු ගොවි, කඩවසම්, උස 5′ 11”, උගත්, සංගීතයට ලැදි, ලංකාවේ ප්‍රධාන පෞද්ගලික සමාගමක කළමනාකාරිත්වයේ නියුතු කොළඹ ප්‍රධාන පාසලක උගත්, කොළඹට නුදුරු නිවසක් සතු අයෙකි. නීතියට පමණක් සීමා වූ විවාහයකින් මංගල උත්සවයකට පෙර නීත්‍යානුකූලව වෙන්වීමට ඔහුට සිදුවුනි. කුලය, ආගම නොසලකමු. වෘශ්චික, රාහු 7, සියාවස. 0112917777, meththa1983@yahoo.com
SG219604
කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල බොදු ගොවි 30 වියැති සිහින් සිරුරැති උගත් නිවසක් හිමි හෝටල් රැකියාවක් කරන එකම පුතුට බොදු ගොවි සිහින් සිරුරැති උගත් පැහැපත් සාමාන්‍ය පවුලක දියණියක් විශ්‍රාමික ගුරු පියා සොයයි. රජරට විශේෂයි.
SG219799
කෑගල්ල බොදු ගොවි 1988 5′ 8” උපාධිධාරී ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි පුතුට දියණියක් දෙමව්පියන් සොයති. කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණ ඇත. ramisuru@gmail.com 035-2265191
SG219662
කෑගල්ල බොදු රජක 1995 අප්‍රේල් උස 5′ 2″ පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ ගිණුම් පරිපාලන සේවයේ නියුතු පුතුට ස්ථිර රැකියාවැති දියණියක් දෙමව්පියෝ සොයති. භේද නොසැලකේ. කේන්ද්‍ර පිටපත සමග විමසන්න. 011-2293091.
SG219705
කුරුණෑගල උඩරට බොදු ගොවි රජයේ හිටපු අවිවාහක ඉංග්‍රීසි ගුරු පුතුට ගැළපෙන යුවතියක් මව සොයයි. 1964 උපන් 5′ 3” කුජ ශනි රවි 7 හි ඇත. 45 ට අඩු ගුරුවරියක් විශේෂයි.
SG219383
කොළඹ දිස්ත්‍රික්කයේ 1974, 5′ 3″ ඉඩම්හිමි වැවිලිකරු නිවසක් වාහනයක් හිමි දෙමාපියන් නොමැති ව්‍යාපාරික සොහොයුරාට සහකාරියක් සොහොයුරිය සොයයි. ගුරු විශේෂයි.
SG219703
ගම්පහ ගොවි බෞද්ධ 1970 උපන්, 5′ 9″ උස පළමු විවාහයෙන් වෙන් වී සිටින ව්‍යාපාරික සොයුරාට සුදුසු සහකාරියක් සොයුරිය සොයයි. 077-2861798.
SG219175
ගොවිකුල බෞද්ධ පියා හා කතෝලික මව ඔවුන්ගේ 2000 වසරේදී උපත ලද උස 5′ 4″ (වයස අවුරුදු 24) වන මොරටුව විශ්වවිද්‍යාලයේ BSC ඉංජිනේරු අවසන් වසර උපාධි අපේක්ෂක ඔහුගේම ආදායම් ප්‍රභවයන් සහිත මීගමුවේ මනා ලෙස ස්ථාපිත පවුලකින් පැවත එන, වැදගත් බහුවිධ කුසලතා සහිත සැලකිලිමත් පුතුහට රූමත්, තලෙළු, සිහින් සිරුරැති කරුණාවන්ත, වෘත්තීමය සුදුසුකම් ලැබු මනා පවුල් හර පද්ධතීන් සහිත දියණියක් සොයයි. එකම සොහොයුරිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීතිය හදාරයි. කුලය, ආගම නොසැලකේ. කරුණාකර පිළිතුරු. marriageproposal51@outlook.com වෙත එවන්න.
SG219575
තෙමහල් නිවසක් (අගනුවරාසන්න) නවීන වාහන ඇතුළු දේපළැති ඉතාමත්ම කඩවසම් පෙනුමැති 46 අත්සනට සීමාවී නීතියෙන් වෙන්වූ ගොවි / බෞද්ධ විධායක පුතුට සරල පවුල් පසුබිමක කේන්දර නොසලකන සැබවින්ම රූමත් මනාලියක් දෙමව්පියන් සොයයි. වත්පොහොසත්කම්, ජාති ආගම්, කුල භේද නොසැලකේ. දික්කසාද සැලකේ. bride420@yahoo.com
SG219779
ධනවත්, මනා සබඳතා ඇති බොදු ගොවි ප්‍රසිද්ධ මහනුවර මනාලෙස ස්ථාපිත ව්‍යාපාරික / හෝටල් කර්මාන්තයේ නිරත දෙමාපියන් ඔවුන්ගේ මනාලෙස ස්ථාපිත (දුම්පානයෙන් තොර) දෙසැම්බර් මස උපත ලද වයස අවුරුදු 41, උස 5′ 11″ වන ඉතාමත් කඩවසම් මධ්‍යම තරමේ සිරුරැති මිත්‍රශීලි සුහුරු විවාහ නොවූ තරුණ පෙනුම හා ආකර්ශනීය පෞරුෂයක් හිමි හා පවුල් වටිනාකම් සහිත මහනුවර ත්‍රිත්ව විදුහලේ අධ්‍යාපනය ලැබු ඉතාමත් හොඳ ක්‍රීඩකයකු හා සෑම අංශයකින්ම ඉතාමත් දක්ෂයකු වන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඩීකින් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ මාස්ටර්ස් උපාධිය ලද, වර්තමානයේ පවුල් ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරන, වටිනා වත්කම් හිමි පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත්, ඉතාමත් රූමත්, තලෙළු, කරුණාවන්ත හදවතක්, මනාගති පැවතුම් හා සිහින් සිරුරැති වයස 30-41 අතර දියණියක් ඉතා වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන යෝජනා හා විදේශයන්ගෙන් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල – proposal5599@gmail.com
SG219815
බස්නාහිර 1994 උපන් බර්ගර් 5′ 7″ උස හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවැති විදෙස් ගතවීමට බලාපොරොත්තු වන පුතුට දුසිරිතෙන් තොර ගුණගරුක රැකියාවැති දියණියක් මව සොයයි. කුල භේද නොසැලකේ.
SG219652
බොදු ගොවි ඉහළ වැටුපැති චරිතවත් කඩවසම් 6′ ඉංජිනේරු පුතුට රූමත් උගත් විධායක දියණියක් සොයමු. අනුරාධපුරයේ නිවසක්ද වෙනත් වත්කම්ද ඇත. කොළඹ පදිංචි වේ. 1983 නොවැම්බර්.
SG219689
බොදු ගොවි 1991 උපන් 5′ 7” ජපානයේ රැකියා කරන පුතුට උගත් රූමත් දියණියක් මව සොයයි. ජපානයේ යාමට කැමති ළඟදී ලංකාවට පමිණේ ඉක්මණින් විවාහයක් සඳහා අමතන්න. 0761308995/ 0112852653
SG219568
බොදු දුරාව මැද කොළඹ පදිංචි නිවසක් හිමි 1991 උපන් පෞද්ගලික අංශයේ ඩිජිටල් අලෙවි විධායක රැකියාවක නියුතු පුතාට සුදුසු සහකාරියක් දෙමාපියෝ සොයති.
SG219565
බෞද්ධ, වෛද්‍ය පියා ඔහුගේ වයස අවුරුදු 37, උස 6′ 4″ වන තලෙළු, කඩවසම් MSC IT (uk) සුදුසුකම් ලැබූ ඇ.එ.ජ. ඒථිර පදිංචිය හිමි මිලියන 150 ට වඩා අධික වත්කම් හිමි දික්කසාද වූ පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. (ළමුන් දෙදෙනා මව සමග ජීවත් වේ.) ඔක්තෝම්බර් මාසසේදී ලංකාවට පැමිණීමට නියමිතය. 034-2276328. drnimalsenaratne@gmail.com
SG219673
මත්තෙගොඩ 1985 බොදු ගොවි රියදුරු නිවසැති දුසිරිතෙන් තොර එකම පුතුට සහකාරියක් දෙමව්පියන් සොයයි. රවි 7 සාමාන්‍ය පවුලකි.
SG219686
මතුගමට නුදුරු බොදු ගොවි 1995, 5′ 11″ උ/පෙළ ගණිත අංශයෙන් සමත් කොළඹ අර්ධ රාජ්‍ය ආයතනයක ප්‍රසම්පාදන නිලධාරී ගේදොර දේපලැති දුසිරිතෙන් තොර ආගම දහමට ලැදි ගුණගරුක කඩවසම් බාල පුතුට වැදගත් පවුලකින් රැකියාවැති / නැති උගත් රුවැති ගුණ යහපත් අවුරුදු 28 අඩු දියණියක් දෙමව්පියෝ සොයති. තොරතුරු හඳහන, දුරකථන අංකය අවශ්‍යයි.
SG219187
මාතර දිස්ත්‍රික්කයේ 1994, 5′ 6” විදේශගතව හෝටල් සේවයෙහි නියුතු කඩසම් පුතුට රැකියාවැති රූමත් දියණියන්ට සොයයි. 0412230032
SG219545
මොරටුව බොදු දුරාව වයස අවුරුදු 31, උස 5′ 10″ රජයේ රැකියාවක් කරන පුතුට පදිංචියට නිවසක් හිමි රැකියාවක් කරන සහකාරියක් මව සොයයි. (සෙනසුරු හත) කේන්ද්‍ර පිටපත සමග දුරකථන අංකය.
SG219287
වසර 30 ක පමණ සිට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ඇති මා බෞද්ධ, ගොවි අයෙක්මි. මාගේ බිරිඳ ජීවතුන් අතර නැත. පුතුන් දෙදෙනෙකුගේ පියෙක්මි. පුතුන් දෙදෙනාම විවාහ වී එම රටේම වෙනම ජීවත් වෙති. මා හට නිවසක්ද රැකියාවක්ද ඇත. මා ඇරයුම් කරනුයේ මා සමග ආදරයෙන් ජීවත් වීමට වයස අවුරුදු 45 ත් 55 ත් අතර කාන්තාවකටයි. දික්කසාද, වැන්දඹු වුවත් කම් නැත. සියලු විස්තර පළමු ලිපියෙන්ම දන්වන්න. ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට කැමති අයෙකු විය යුතුයි.
SG219675
හොරණට නුදුරු බොදු ගොවි පෞද්ගලික ආයතනයක සේවය කරන 5′ 2″ උස අවුරුදු 39 වයස බාල පුතාට උසස් පෙළ සමත් රැකියාවක් නොකරන දියණියකටයි ආරාධනය. නව නිවසක් වාහනයක් ඇත. දෙමාපියන් විශ්‍රාමික අය වෙති.
SG219842
1982 බොදු ගොවි විධායක නිලධාරී කඩවසම් 5′ 8″ දේපළ හිමි පැමිණිලිකරු ලෙස බැඳීමකින් තොරව නීතියෙන් වෙන්වූ පුතුට ගෘහ පාලනය දත් රැකියාවක් නොකරන දියණියක් මව සොයයි. (කුජ ශනි මංගල යෝගය සහිත කේන්ද්‍රයකි.) 011-2073233.
SG219281
1986 කෑගල්ල බොදු ගොවි 4′ 9″ පුද්ගලික ආයතනයක සේවය කරන ඉඩමක් ගෙයක් හිමි බාල පුතුට සාමාන්‍ය පවුලකින් දියණියක් දෙමව්පියන් සොයයි.
SG219679
1986 කොළඹ බොදු ගොවි උස 5′ 11″ බ්‍රිතාන්න්‍යයේ පදිංචි පුතුට එහි පදිංචියට කැමති මනාලියක් දෙමාපියන් සොයයි. කොළඹ අවටින් විශේෂයි. Email: thiramuni2023@gmail.com
SG219740
1987 සැප්තැම්බර් මස උපත ලද උස 5′ 9″ වන කඩවසම්, කරුණාවන්ත හදවතක් හා සිහින් සිරුරැති, තලෙළු සුරාවෙන් තොර කොළඹ ආනන්ද විදුහලේ අධ්‍යාපනය ලද BSC – (ගෞරව) තොරතුරු තාක්‍ෂණ, MBA උපාධිලැබූ ඉහල වර්තමානයේ ප්‍රධාන ඉංජිනේරුවරයකු ලෙස ඉතා ඉහළ වැටුපක් ලබන කොලෝනියල් වර්ගයේ නිවසක් මෝටර් රථයක් හා වෙනත් ආදායම් උපදවන ප්‍රභවයන් ඇතුළු ප්‍රමාණවත් වත්කම් හිමි සිංහල බෞද්ධ සාරධර්ම අගයන, නිවුන ගායකයකු හා ප්‍රවීණ ගිටාර් වාදකයකු වන පුතුහට යෝග්‍ය මනාලියක් සොයයි. බොදු ගොවි පමණි. mproposa87@gmail.com
SG219665
1991-10 උපන් 5′ 4″ උසැති පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු පුතුට සාමාන්‍ය පවුලකින් ගුණයහපත් දියණියක් දෙමව්පියෝ සොයති.
SG219380
1992 මැයි ගාල්ල බොදු ගොවි BSC, MSC උපාධිධාරී 5′ 7″ වැදගත් පවුල් පසුබිමක් ඇති ප්‍රසිද්ධ සමාගමක මෘදුකාංග ඉංජිනේරු (Tech Lead) වත්කම් සහිත කඩවසම් පුතුට විධායක ශ්‍රේණියේ රැකියාවැති යහපත් රූමත් දියණියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති. සොහොයුරා ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරු ව්‍යාපාර විශ්ලේෂක නැගෙනිය දැනට ඕස්ට්‍රේලියාවේ PHD හදාරන කථිකාචාර්යවරයකු සමග විවාහකය. පාපී කේන්ද්‍රයක් නොවේ. mpproposal92@gmail.com
SG219699
1993-09-18 කෑගල්ල බොදු ගොවි ස්ථිර රැකියාවැති උපදේශක තම එකම සහෝදරයාට උගත් රැකියාවැති මනාලියක් සොයයි.
SG219683