Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
July 13, 2024 12:30 am 0 comment

කඩවත බොදු ගොවි පවුලක ඉතාමත් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයකු වන පියා ඔහුගේ 1998 ජනවාරි මසද උපත ලද උස 5′ 7″ වන රූමත්,​ තලෙළු,​ විනීත,​ මනා අධ්‍යාපනයලද ප්‍රමාණවත් වත්කම් හිමි මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස ස්වීඩනයේ සේවය කරණ දියණියට උගත්,​ කඩවසම් හොද පවුල් පසුබිමක් සහිත මනාලයකු සොයයි. ඇත්නම් කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. p​r​o​p​f​o​r​o​s​h​a​@​g​m​a​i​l​.​c​o​m​
B219804

දකුණේ බොදු විශ්ව වයස 24 උස 5′ 3 2/​1″ සුදු මනා පෙනුම ඇති තෙවන වසර M.B.B.S වෛද්‍ය සිසු දියණියට සුදුසු සහකරුවකු විවාහයට යෝජනාකර තැබීමට දෙමාපියෝ සොයති. p​r​o​p​o​s​a​l​g​2​4​@​g​m​a​i​l​.​c​o​m​
B218943

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 උපත ලද උස 5′ 4” සුහුරු රූමත්,​ මනාගති පැවතුම් ඇති සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැඳුණු වැඩුණු එක්සත් රාජධානියේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් සහිත ශ්‍රී ලාංකික හර පද්ධතීන් අගයන පුතකු සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු b​r​p​r​o​p​o​s​a​l​5​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B219841

බොදු ගොවි වෘත්තියෙන් නීතිඥයකු වන පියා හා ගෘහණියක් වන මව ඔවුන්ගේ 1993 උපත ලද උස 5′ 4″ රූමත්,​ සිහින් සිරුරැති වෘත්තියෙන් වෛද්‍යවරියක් වන මනා පෞරුෂයකින් හෙබි,​ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ දියණියට මනා අධ්‍යාපනයක් ලද,​ උස 5′ 7″ හෝ ඊට වැඩි විශේෂයෙන් සම වයසේ හෝ වැඩි,​ බොදු ගොවි කුලයේ පුතකු සොයයි. කේන්ද්‍රයේ කුජ 1,​ 4 සහ 12 සහිත අයට ප්‍රමුඛත්වය හිමිවේ. විද්යුත් තැපෑල හරහා පිළිතුරු එවන්න. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​4​3​2​1​@​g​m​a​i​l​.​c​o​m​
B219808

මහනුවරට නුදුරු බොදු ගොවි 1993 උපන්,​ තලඑළළු,​ උස 5′ 6″ දියණියට (වෛද්‍ය MBBS-SL) සමකුල සමඋගත්,​ රැකියවැති සහකරුවෙකු දෙමව්පියන් සොයයි. කේන්ද්‍ර පිටපත සමග විස්තර ලියන්න.
B219711

සිංහල බෞද්ධ වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1997 උපත ලද (වයස අවුරුදු 27) උස 5′ 1″ වන කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක අධ්‍යාපනය ලද,​ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ ප්‍රථම උපාධිය හා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥ උපාධිය ලත් පවුලේ බාලම දියණියට අධ්‍යාපනික සුදුසුකම්ලත් පුතකු සොයයි. (ඉංජිනේරුවන්,​ ගණකාධිකාරිවරුන් හෝ තොරතුරු තාක්ෂණ වඩාත් යෝග්‍යයි) විද්යුත් තැපෑල – r​a​n​j​i​t​h​.​d​h​a​r​m​a​s​i​r​i​5​9​@​g​m​a​i​l​.​c​o​m​
B219798

සිංහල,​ බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1991 අගෝස්තු මස උපත ලද කොළඹ මියුසියස් කාන්තා විද්‍යාලයේ අධ්‍යාපනය ලද,​ කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයෙන් හා පෝලන්තයේ (Poznan) පොස්නාන් විශ්වවිද්‍යාලයෙන් ද්විත්ව උපාධි ලද ඇ.එ.ජ. සේවයේ නියුතු වෛද්‍ය,​ දියණියට යෝග්‍ය වෛද්‍ය ඉංජිනේරු (විශේෂයෙන් ඇඑජ ජීවත්වන) පුතකු සොයයි. කේන්ද්‍රය,​ කුලය නොසැලකේ. අපව අමතන්න. 0718306849,​ 0112651085 l​a​w​d​d​d​d​4​0​2​@​g​m​a​i​l​.​c​o​m​
B219228

අගනුවර බො/​ගො විශ්‍රාමික දෙමාපියන් 31,​ 5′ 4″ පැහැපත් රූමත් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියට LLB උපාධි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු යටතේ සේවය කරන,​ නීතිඥ කටයුතු තම නිවසේ පිහිටුවා ඇත. වැඩිමල් සොහොයුරිය විශේෂඥ වෛද්‍යවරියකි. සොහොයුරා මෘදුකාංග ඉංජිනේරු විශේෂඥවරයෙකි. වත්කම් සහිතයි. කේන්දරය,​ දුරකථනය එවන්න.
SB219374

ඇතුල්කෝට්ටේ බොදු ගොවි 5′ 7″ උස 1998.12.23 QA ඉංජිනේරුවරියට සුරාවෙන් තොර නිවසේ නැවතීමට කැමති පුතෙකුට ආරාධනය.
SB219758

උගත් බෞද්ධ දෙමව්පියන් හා සොහොයුරන් සිටින 1993 උපන් ඉංග්‍රීසි මධ්‍යයෙන් ඩිප්ලෝමාධාරිණී පැහැපත් එකම දියණියට සහකරුවෙකු සොයති කේන්දර පිටපත සමග i​s​b​h​a​v​r​5​8​@​g​m​a​i​l​.​c​o​m​
SB219767

කළුතර බොදු ගොවි 1996 රජයේ විශ්වවිද්‍යාලයක ඉංග්‍රීසි මාධ්‍යයෙන් විශේෂවේදී ගෞරව උපාධිධාරිණී,​ උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින රූමත් දියණියට විදේශ ගත වීමට කැමති උගත් වයස 31ට අඩු සුදුසු සහකරුවෙක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. කෙටි විවාහයකින් වෙන් වී සිටින පැමිණිලිකරු වශයෙන් නඩුව විභාග වෙමින් පවතී. දු.ක. 0342281028.
SB219733

කොළඹ ඉතා වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1988 මැයි මස උපත ලද උස 5′ 6” වන BBM හා MBA උපාධි සම්පූර්ණ කරන ලද ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක (කණ්ඩායම් ප්‍රධානී) ලෙස පෞද්ගලික සමාගමක සේවය කරන දියණියට මනාගති පැවතුම් සහිත යෝග්‍ය පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. p​r​o​c​l​k​j​7​@​g​m​a​i​l​.​c​o​m​
SB219637

දකුණේ බොදු පියා රජක,​ මව සලාගම අවුරුදු 29 කළමනාකරණ උපාධිධාරී දියණියට මාතර,​ ගාල්ල අවටින් BAMS උපාධිධාරී වෛද්‍ය හෝ වෙනත් උගත් සහකරුවකු උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය මව සොයයි.
SB219284

ප්‍රංශයේ පදිංචි රාජ්‍ය සේවයේ නියුතු 1990 උපන් 5′ 8″ උසැති දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති. e​m​a​i​l​-​j​a​n​i​t​h​a​0​0​7​@​h​o​t​m​a​i​l​.​f​r​
SB219712

පානදුර බොදු ගොවි 33 උස 5′ 4″ ආර්ථිකවිද්‍යා උපාධිධාරී රජයේ පාසලක රුවැති ගුරු දියණියට උගත් කඩවසම් ගුණගරුක පුතෙකු දෙමාපියෝ සොයති. p​r​a​s​a​n​g​i​3​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SB219823

බලංගොඩ බොදු ගොවි රජයේ රැකියාවැති අවු. 31 උස 5′ 0” නිවසක් හිමි නැගණියට දුසිරිතෙන් තොර සුදුසු සහකරුවකු සොයුරිය සොයයි. රාහු 07 විශේෂයි. 045-2279107
SB219538

බස්නාහිර පළාතේ පදිංචි බොදු දේව රූමත් 40 වියැති 5′ 2″ රාහු 7 කේන්ද්‍රයට BCS උපාධිධාරී දියණියට සුරා සූදුවෙන් තොර වැදගත් රැකියාවක නියුතු පුතකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. p​r​o​p​o​a​d​s​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SB219820

බස්නාහිර පළාතේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත ලද උස 5′ 3″ වන සිවිල් ඉංජිනේරුවරයකු වන වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ PhD ආචාර්ය උපාධිය හදාරණ දියණියට අවශ්‍යයෙන්ම වෛද්‍ය,​ ඉංජිනේරු හෝ ගණකාධිකාරී පුතකු සොයයි. පාපීන් රහිත (non maletic) කේන්ද්‍ර පිටපත් හිමි අය පමණක් පිළිතුරු සපයන්න. a​m​a​r​a​t​u​n​g​a​v​@​y​a​h​o​o​.​c​o​m
​SB219746

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1990 ජනවාරි මස උපත ලද,​ උස 5′ 3” තලෙළු රූමත්,​ සිහින් සිරුරැති (වෛරසවේදය) සඳහා Phd උපාධි ලැබූ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. 037-2225794/​ 0761635649 i​n​f​o​.​s​e​m​i​n​i​@​g​m​a​i​l​.​c​o​m​ හරහා සම්බන්ධවන්න.
SB219640

බොදු ගොවි මව ඇයගේ 1996.08.12 උපත ලද,​ උස 5′ 5” වන පෞද්ගලික අංශයේ සමාගමක,​ රැකියාවේ නියුතු (BSc (ගෞරව) MSc උපාධිධාරී මෘදුකාංග ඉංජිනේරුවරියක වන ප්‍රසන්න දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු c​h​a​n​d​a​n​a​a​m​b​a​g​a​h​a​g​e​@​g​m​a​i​l​.​c​o​m
​SB219547

බොදු ගොවි මහනුවර වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස 29,​ උස 5′ 3” වන (කුජ 2 මුල නැකත) කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපනය ලැබූ PhD ලබාගැනීමෙන් පසු මෙල්බර්න් නුවර වාසයකරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් වයස අවුරුදු 34 ට වඩා අඩු සමකුල සහකරුවකු සොයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු එවන්න. මෙල්බර්න් නුවර වාසය කරන අය වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල p​r​o​p​o​s​a​l​s​0​7​2​1​@​g​m​a​i​l​.​c​o​m​
SB219634

බොදු ගොවි රජයේ අධිනීතිඥ බිලියන ගණනක වත්කම් හිමි ඉතා රූමත් දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. b​l​i​s​f​u​l​l​2​0​1​4​@​g​m​a​i​l​.​c​o​m​
SB219732

බොදු ගොවි විශ්‍රාමික රජයේ සේවකයන් වූ මෙල්බර්න් නුවර පදිංචි දෙමාපියන් ඔවුන්ගේ 1990/​04 උපත ලද උස 5′ වන,​ වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර හෙදියක් ලෙස දැඩි සත්කාර එක්කයක සේවය කරන ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන ඇයගේම නිවසක පදිංචි එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් වඩාත් යෝග්‍යයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​
SB219581

බොදු හින්දු දෙමාපියන් ඔවුන්ගේ 1989 අප්‍රේල් මස උපත ලද,​ උස 5′ 5″ වන තලෙළු,​ රූමත් කරුණාවන්ත හදවතක් ඇති ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබූ සුදුසුකම් ලැබු වරලත් ගණකාධිකාරීවරියක් වන වර්තමානයේ පෞද්ගලික අංශයේ සමාගමක මූල්‍ය අංශයේ සමූහ ප්‍රධානී ලෙස සේවය කරන දියණියට මනාගති පැවතුම් ඇති යෝග්‍ය සහකරුවකු සාමාන්‍ය පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු m​i​h​i​r​i​w​m​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. වයස අවුරුදු 40 ට වඩා වැඩි අය පිළිතුරු එවීමෙන් වලකින්න.
SB219811

මහරගම 1999 බොදු ගොවි උස 5′ අගනුවර උසස් බාලිකා විදුහලක ඉගෙනුම ලැබූ කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරී ආචාර්ය උපාධිය සඳහා විදෙස්ගත වීමට බලාපොරොත්තු වන රූමත් දායාද ඇති දියණියට සුදුසු උගත් සහකරුවෙකු මිනින්දෝරු පියා සොයයි. p​r​o​p​o​s​a​l​s​9​9​0​1​@​g​m​a​i​l​.​c​o​m​
SB219367

රුවන්වැල්ල,​ බොදු ගොවි,​ අවුරුදු 26,​ උස 5′ 5″,​ උපාධිධාරී විධායක ශ්‍රේණියේ රැකියාවැති දියණියට,​ රැකියාවැති පුතෙකු දෙමාපියෝ සොයති. 036-2267783.
SB219377

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division