Home » විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සහනයක්

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සහනයක්

by Mahesh Lakehouse
July 13, 2024 12:30 am 0 comment

විවිධ අවශ්‍යතා ඇති තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සොයා බැලීමටත්, ඔවුන්ට සහයෝගයන් ලබා දීමටත් ජනාධිපති තුමන්ගේ උපදෙස් පරීදි සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායකගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වන වැඩසටහන යටතේ ‘යූත් විෂන් 2048 කණ්ඩායම විසින් රත්මලාන අන්ධ ගොළු බිහිරි විද්‍යාලයේ දරුවන්ගේ අවශ්‍යතාවයන් සොයා බැලීම සාගල රත්නායක මහතා විසින් පසුගියදා සිදු කළ අවස්ථාව.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division