1.6K
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා පත්කර තිබේ. මෙම පත්වීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 ඊ (ආ) වගන්තියට අනුවය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය සිකුරාදා ඒ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අවස්ථාව මෙහි දැක්වේ.