Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
July 20, 2024 12:30 am 0 comment

වතුපිටි උවමනායි

වගා කිරීමට සුදුසු අක්කර 5 හෝ ඊට වැඩි මුඩු ඉඩමක් අවශ්‍යයි. නිරවුල් ඔප්පු. මාර්ග හා ජල පහසුකම් සහිත අමිතිරිගල,​ ඇහැලියගොඩ,​ රුවන්වැල්ල හා අවිස්සාවේල්ල අවටින් විශේෂයි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0777068340
048616

වාණිජම්‍ය වටිනාකමින් ඇති දේපළ

කුරුණෑගල රජපීල්ල පාරේ පර්චස් 25ක ඉඩම නවීකරණය කරන ලද ගොඩනැගිල්ල සමග කොළඹ පාරේ සිට මීටර් 10 යි. 0776762571.
048786

වතුපිටි විකිණීම

අළුග්ගම නගරයට කිලෝමීටර් හයක් දුරින් මතුගම අළුත්ගම (යටදොල හරහා) බස් මාර්ගයට නුදුරින් පිහිටි අක්කර 4 පමණ. රබර් ඉඩම විකිණීමට. විමසන්න. වට්ස්ඇප් දුරකථන +94773779345.
044499

කුරුණෑගල,​ වැල්ලව,​ රත්ගම අක්කර 4.5 ක විශාල විලක් සහිත කුඹුර හා අක්කර 1/​2 ක පොල් ඉඩම 0776762571,​ කුරුණෑගල වැල්ලව,​ රත්ගම අක්කර 6 ක පොල් ඉඩම හා අක්කර 1/​4 ක කජු වගාව සහිත ඉඩම. 0776762571.
048787

මීගමුව 242 දිවුලපිටිය පාරේ සැ.6 කනුව පසු කරත්ම නැ. කළුවා ඉරිප්පුව පල්ලිය පාරේ කිලෝමීටර් 1/​2 පමණ දුරින් පාරට මුහුණලා පර්චස් 200 පොල් ඉඩමක් විකිණීමට. 071-8619184.
048797

දැව් සහ කොටන්

අරක්කලේ සහ මැල්සිරිපුර දර සඳහා ගිණිසීරියා ගස් විශාල ප්‍රමාණයක් විකිණීමට තිබේ. දු.අ. 0717706840,​ 0777706840,​ 0372259637.
048645

මැල්සිරිපුර මඩහපොල මහෝගනී ගස් 24 ක් සහ ලුණුමිදෙල්ල ගස් 12 ක් විකිණීමට තිබේ. දු.අ. 0717706840,​ 0777706840,​ 0372259637.
048717

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අත්තිඩිය ඉඩම විකිණීමට ඇත. පැරකුම් මාවතේ 2 වන පටුමගේ පර්චස් 06 ඉඩම විකිණීමට ඇත. පර්චසයක් මිල ලක්ෂ 18. පර්චසය අමතන්න. 0702799494
048835

ඇතුල්කෝට්ටේ අලකේශ්වර පාරේ පර්චස් 10 බිම් කොටසක් විකිණීමට පර්චසය රුපියල් මිලියන 3.8 අමතන්න. 0773410003
045352

කොටිකාවත්ත පර්චස් 7,​ කොටුවට 7km සාමකාමී වැදගත් පරිසරයකි. කොටිකාවත්ත හන්දියට 600m. ලක්ෂ 17/​=. 0756145596
048607

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 140,​000/​- සිට එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
048495

කොළඹට ආසන්නයේ බත්තරමුල්ල මාලබේ නගරවලට නුදුරින් පදිංචියට අගනා තුනක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 7 ඉඩම විකිණීමට පර්චසය ලක්ෂ 10 පමණයි. 0786064847
048594

කොළඹ 15,​ මට්ටක්කුලියේ රොඩ්රිගෝ පෙදෙසේ පර්චස් 18 ක ඉඩමක් හා නිවසක් විකිණීමට. අමතන්න. 0704331749.
048936

තෙමහල් නිවසක් විකිණීමට ආර්. එම්. වී. කාර්යාලයට කිට්ටුව නිවැරදි ඔප්පු. විමසීම් වෛද්‍ය නිලධාරී 0112-414617,​ 0718384039,​ 0757384039
049149

දෙහිවල ගල්වල පාර පර්චස් 4.30 නිවාස 3 ක් ඇති ඉඩම වරිපනම් No 3 යි. ජල විදුලිය වෙනම සියලු පහසුකම් සපිරි වටපිටාව. 0779315390,​ 0760774360.
048772

නාදන කාමර 02 හා නාන කාමර 2 ක් පැන්ට්‍රිය,​ වාහන නැවතුම හා පෞද්ගලික ගෙවත්ත රු. 45,​000/​-. ගාලු පාරට විනාඩි 10 යි. 077-3182922.
048789

නුගේගොඩ ජෙස්වෙල් පෙදෙස පැරණි නිවසක් සමග පර්චස් 26.8 ඉඩම වැඩිම ඉල්ලුමට විකිණීමට. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න. +94773265421.
048788

පිළියන්දල තහතුඩුව අධිවේග පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 070-6008877.
048501

පිළියන්දල හැඩිගම 18/​1,​ බ්ලුලෝටස් පාර පිහිටි ඉඩම සහ තට්ටු දෙකක නිවස විකිණීමට. 0777647843 බැංකු ලෝන් ගත හැක.
048625

පිළියන්දල,​ කහතුඩුව,​ හෝමාගම පාරේ පර්චස් 10 ඉඩම,​ වටේට ගඩොල් තාප්පය,​ අඩි 15 ඇලුමිනියම් ගේට්ටුව ජල,​ විදුලි පහසුව. කහතුඩුව අධිවේගයට 1km දුර මොරටුව විශ්වවිද්‍යාලයට 0.9km දුර පර්චසය. රු. 450,​000/​= . 0718324267,​ 00447440583221
048707

බත්තරමුල්ල නගරාසන්නයෙන් ප්‍රධාන පාරට මුහුණලා පදිංචියට හෝ ආයෝජනයකට කදිම ඉඩම විකිණීමට. පර්චසය ලක්ෂ 22 පමණයි. 0714290392
048593

මාලබේ පර්. 14,​ SLIIT අසල අඩි 22 පාරට මායිම්ව නේවාසික /​ ව්‍යාපාර ඉඩම සියලු අනුමැතීන් ලබා ජලය විදුලිය ලබාගත හැක. කුඩා කඩයක්ද සහිතයි. 0711772072,​ 0710104703.
047296

මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත පළාත් බලධාරීන්ගේ අනුමැතිය/​ පිරිසිදු ඔප්පු /​ ඉදිකිරීම් සඳහා යෝග්‍ය පර්චස් 14 ක හෝම් ලෑන්ඩ්ස් එපාට්මන්ට්ස් ආසන්නයේ පිහිටි ඉඩම. මිල පර්චසය රුපියල් මිලියන 1.2 බැගින් සාකච්ඡා කරගත හැක. වාරික පදනම යටතේ ගෙවීම් කටයුතු සූදානම් කළ හැක. අමතන්න හිමිකරු 0777715114
049059

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුලෙ අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
048493

මාළඹේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්. 20% දක්වා අගනා වට්ටම් සමගින්,​ අමතන්න. 071-7999222.
048490

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු. 200,​000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
048469

විශ්වවිද්‍යාලයට ආසන්නව පර්. 7 ක දෙමහල් නිවස සමග කඩ කාමරයක් සහිත ඉඩම විකිණීමට ඇත. 077-3074685.
048777

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන් තොටුපොළ සමීපයෙන් ගුවන් තොටුපොළට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳ සැල්,​ ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න 0715226666
048517

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට 0711243243
048449

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම්,​ කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 071-0888777.
048496

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​- සිට. අමතන්න. 071-0333111.
048481

ගම්පහ උග්ගල්බඩින් වටිනා පර්. 86 ඉඩමක් මුදල් හදිස්සියක් මත ඉක්මණින් විකිණේ. ලක්ෂ 95. විමසීම් : 0753930955,​ 0773497495.
048712

ගම්පහ නගර මධ්‍යයේ පර්චස් 25.5 සමග වර්ග අඩි 2,​500 ක නව නිවස විකිණීමට. ගම්පහ,​ කොළඹ පාරෙන් හැරී යන සියනෑ පාර/​ ගජබා පාර/​ පල්ලිය පාර යන පාරවල් තුනටම සම්බන්ධවන ලක්ෂ්මි පාරේ 100m පමණ දුරින් පිහිටා ඇත. වාහන 2 ක් මාරුවිය හැකි පිවිසුම් මාර්ග ඇල්කාඩෝ රෝලර් ගේට්ටුව සහ කුඩා ගේට්ටුව සමග වටේටම තාප්පය. වාහන 5 ක් පමණ නැවැත්වීමේ පහසුකම් (වටිනාකම මිලියන 65) සරත් පද්මකුමාර 0714171512,​ 077-7481483
048999

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම් කොටස්,​ ගුවන් තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 071-1243243.
048486

මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රධාන මාර්ගයට මුහුනලා මිනුවන්ගොඩ නගරයට ආසන්නව පර්චස් 160 (අක්කරයක) අගනා ඉඩම වැඩිම ඉල්ලුමට. (රු. මිල මිලියන 125) – විමසිම්. 0717-181000.
048791

මීගමුපාරට කිලෝමීටරයක් අඩු වැලිසර මස්කඩේ හංදිය මිසුනි ප්ලාසා හෝලටය අසලින් කන්ඕනර් ගාඩ් පාර 54/​37,​ නුගගහවත්ත,​ පර්චස් 20 නිවස විකිණීමට ඇත. 0714-820450,​ 071-699666.
048817

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 071-0333111.
048479

වනවාසල,​ කැලණිය සුධර්මාරාම පාරේ පර්චස් 16.4 ක පිහිටි අංගසම්පූර්ණ කාමර 3 ක නිවස විකිණිමට. දුම්රියපළට 50m. නුවර පාරට සහ මීගමු පාරට 1km. 071-1470750.
045908

230 කැලණි බස් මාර්ගයට යාබදව ගෝනවල මගුරුවිල පාරේ පර්චස් 7 ක ඉඩමක් විකිණීමට. 0758453187,​ 0112907300
049003

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

අළුත්ගම ධර්ගා නගරයේ අඹගහ හන්දියේ පර්චස් හයක ඉඩම විකිණීමට. විමසන්න. වට්ස්ඇප් දුරකථන +94773779345.
044504

කුඹුක පොකුණුවිට පර්චස් 14 ඉඩම,​ කොළඹ – හොරණ ප්‍රධාන පාරට 900m,​ ගැලනිගම අන්තර් හුවමාරුවට 1.1km හතැස් ඉඩම ජල,​ විදුලි පහසුව. පර්චසය රු. 325,​000/​-. 071-8324267,​ 00447440583221.
048710

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක් මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින් අමතන්න. 0711888777
048514

මතුගම,​ “හර්මන්ස් දෙවන අදියරේ” පිහිටි පර්චස් 13 ඉඩම,​ විකිණීමට. ප්‍රධාන පාරට මීටර් 300 කට අඩු දුර – මිල පර්චසයක් රුපියල් 330,​000 සාකච්ඡා කළ හැක. කරුණාකර අමතන්න. 076-7254141
047570

හොරණ,​ ගෝණපල,​ මොරගහහේන පාරේ පිහිටි මෙම නිවස පර්චස් 9.7 කාමර 4,​ කෑම කාමරය,​ සාලය,​ මුළුතැන්ගෙය,​ නාන කාමරය යන අංග වලින් සමන්විත වේ. මෙම නිවස ඉක්මණින් විකිණීමට. මිල ලක්‍ෂ 95 (මිල සාකච්ජා කර ගත හැක.) වැඩි දුර විස්තර සඳහා අමතන්න. 0717895755.
045137

120 බස් මාර්ගය සමීපයෙන් කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය තාර යෙදූ මාර්ග ඇතුලු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට. අමතන්න. 0717999222
048509

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

අගනා ඉඩමක් සාධාරණ මිලට,​ අධිවේගී මාර්ගයට ආසන්නව පොල්ගහවෙල උඩපොල ප්‍රධාන පාරට ආසන්නව පර්චස් 61.5 ක ඉඩම ඉතා ඉක්මණින් විකිණීමට. 0773646281
048621

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​= සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
048463

ඉබ්බාගමුව බතලගොඩ වැවුතාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 450,​000/​= සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 0710999222
048511

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,​700/​= සිට. 0703111333
048507

කුරුණෑගල – මාස්පොත නිවස විකිණීමට ඇත. පර්චස් 30 ක ඉඩම සමග නව නිවස,​ කුරුණෑගල නගරයට කි. මී. 05. බිම් මහල සම්පූර්ණයෙන්ම නිම කර ඇත. මිල ලක්ෂ 215. අමතන්න. 0702799494
048914

කුරුණෑගල – මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය. රු. 222,​000/​- සිට. 0703111555.
048483

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස් පර්චසය 111,​500/​= සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888
048515

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500/​= සිට. නළ සමග. 0711999888
048447

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගි පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපොල පේනමානයේ පර්චසය රු. 189,​700/​= සිට. 0703111666
048461

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​= සිට නළ ජලය සමග. (0703111555)
048446

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 170,​000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
048473

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

0777282147 මහනුවරින් මාතලෙන් දඹුල්ලෙන් ගම්පළින්,​ නුවරඑළියෙන්,​ කුණ්ඩසාලෙන් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම්,​ විවිධ ව්‍යාපාරික ස්ථාන විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු. මිලියන 20 සිට ඉහළට ගනුදෙනු සාකච්ඡා කළ හැක. බැංකු ලෝන් ඇත. නැත. 0777438169,​0775486262
045239

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත හිමි කොටස් 30ක්. පර්චසය රු. 115,​500/​= සිට බැංකු ණය,​ පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
048452

දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්‍ෂ 27. සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 071-5228888.
048489

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩම්,​ බිම් කොටස් 34 ක්,​ පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
048498

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය

අනුරාධපුර,​ ගල්නෑව නගරයට අසලින් (ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් සමග ඉඩමක් *පර්චස් දහයයි,​ වාණිජ බලපත්‍ර සහිත,​ * නිදන කාමර 3,​ සාලය,​ කුස්සිය,​ කෑම කාමරය,​ කඩ කාරයක්ද සහිතයි. *නො. 38,​ වාණිජ හෙළබදුගම,​ ගල්නෑව. ටෙලි. 0717707922,​ 0713459961
048611

ගේ දොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

බණ්ඩාරවෙල ඇල්ල කුබල්වෙල මන්සන්දියේ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා කාමර තුනක් සහිත නිවස සමග පර්චස් 9.4 ඉඩම විකිණීමට තිබේ. අමතන්න. 0767356816
048610

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න 0711623623
048458

කෑගල්ල මංගලගම,​ කොළඹ නුවර පාරට මීටර් 75 යි. පර්චස් 76 ඉඩමක් හදිසියේ විකිණීමට. 0714407847
048622

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගං වතුරට හසු නොවී,​ ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
048442

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154
048477

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8 km නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස් අදම අමතන්න. 0711154154
048512

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන් සුන්දර පරිසරයකට හා දොල පාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711480480
048537

ගාල්ල හපුගල ජාත්‍යන්තර පාසල්වලට සහ ඉංජිනේරු පීඨයට ආසන්නව අගනා බිම් කොටස් 04 ක් 0711444999
048519

ගාල්ල,​ කලහේ නිසංසල පරිසරයක වෙල්යායකට මුහුණලා පර්චස් 68 සහිත නිවස විකිණීමට. ගාල්ල නගරයට,​ අධිවේගයට උණවටුන සංචාරක පුරයට විනාඩි 5 – 15 අතර ප්‍රධාන මාර්ගයට යාර 100. නිරවුල් ඔප්පු. 0777256720,​ 0777807161
047719

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711-480480.
048499

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින් පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999
048448

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ 13,​ පර්චස් 12 වාණිජ ඉඩමක් බද්දට – මාසික කුලිය රුපියල් 350,​000/​- (සාකච්ජා කළ හැක.) ප්‍රධාන පාරට නව මීගමු පාරට මීටර් 200,​ ශ්‍රී ලංකා රේගුවේ ද සේරම් දොරටුවට මීටර් 800. අමතන්න. 0772006799,​ 0769006799.
049036

නුගේගොඩ රේමන්ඩ් පාරේ කාමර දෙකක් සහිත ඉහළ මාලයේ වාහන පහසුකම් ඇත. විවාහක රැකියාවැති යුවළක විශේෂයි. රුපියල් 80,​000. 0777793830/​ 0714555205
048885

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

070-1062020 මීගමුව කටාන පාරට යාබදව ගාඩ්න් සිටි නිවාස සංකීර්ණයේ පර්චස් 7.5 ඉඩම පර්චසය 240,​000/​= ව. අ. අඩි 5,​000 ගොඩනැගිල්ලක්ද කුලියට.
048701

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

අළුත්ගම නගරයට කිලෝමීටර් 6ක් දුරින් පිහිටි සියලු පහසුකම් සහිත කාමර 7 ක නිවස බද්දට ළඟදී අලුත්වැඩියා කර ඇත. රථ කීපයක් නැවැත්විය හැක. මුරකුටියක්ද සහිතයි. විමසන්න. වට්ස්ඇප් දුරකථන +94773779345.
044497

ගේ දොර ඉඩකඩම් උවමනායි / බද්දට

දකුණු බස්නාහිර සබරගමු පළාත් වලින් අක්කර 20,​ 30 අතර ඉඩමක් වාර්ෂික බදු පදනම මත වගා කිරීම සඳහා අවශ්‍යයි. 0766484732.
048731

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division