Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
July 20, 2024 12:30 am 0 comment

ඕස්ට්‍රේලියානු සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 2000 වසරේදී උපත ලද රූමත්,​ මනාලෙස ස්ථාපිත,​ බ්‍රිස්බ්‍රේන් නුවර පදිංචි උපාධිධාරී දියණියට මනා සුදුසුකම් ලැබූ 2005 වසරට පෙර උපත ලැබු පුතකු සොයයි. කේන්ද්‍රය ඇත. නමුත් අත්‍යවශ්‍ය නොවේ. දෙමාපියන් ඕස්ට්‍රේලියාවේ සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. ශ්‍රී ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ වත්කම් ඇත. විස්තර සහිත පිලිතුරු එවන්න. ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවනට ප්‍රමුඛතාවය හිමිවේ. a​n​p​k​@​o​u​t​l​o​o​k​.​c​o​m​.​a​u​
B219989

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29,​ උස 5′ 4″ වන ඕස්ට්‍රේලියාවේ හැදුණු වැඩුණු රූමත් මිත්‍රශිලී යහපත් ගති ගුණ ඇති මාස්ටර්ස් උපාධිධාරී සායනික මාස්ටර්ස් උපාධිය හදාරණ මනෝවිද්‍යාඥ දියණියට අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම්ලත් කඩවසම් විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ හැදුණු වැඩුණු පුතකු සොයයි. p​r​o​p​o​s​a​l​r​m​a​@​h​o​t​m​a​i​l​.​c​o​m​
B220130

කොළඹ සිංහල ගොවි කතෝලික,​ දෙමාපියන් විසින්,​ තම,​ 1990 උපන්,​ උස 5’ 4”,​ උගත්,​ කාරුණික,​ පැහැපත් සිහින් සිරුරැති,​ රූමත් එකම දියණිය සඳහා,​ විශේෂයෙන් කොළඹ අවට,​ බෞද්ධ හෝ කතෝලික වැදගත් පවුලක අධ්‍යාපනිකව සුදුසුකම්ලත් පුතකු සොයයි. ඊමේල් : p​r​o​p​s​9​0​2​7​@​g​m​a​i​l​.​c​o​m​
B220089

නවසීලන්තයේ ජීවත්වන වෘත්තීය දෙමාපියන් විසින්,​ තම,​ 1994 පෙබරවාරි මස උපන්,​ උස 5’ 2”,​ පැහැපත් රුවින් යුත් මනා ලෙස උගත් දියණිය සඳහා මනා ගතිගුණවලින් යුත් උගත් සහකරුවකු සොයයි. ඊමේල් : j​i​t​h​3​0​0​0​@​g​m​a​i​l​.​c​o​m​
B220074

බෞද්ධ ව්‍යාපාරික පවුල සුදුසු සහකරුවෙක් සොයයි. වයස 28 පැහැපත් පෙනුම දෙමහල් නිවස සහ අලුත් මොටර් රථ හිමි සියලුම විස්තර එවන්න. Email: p​o​w​e​r​e​n​g​i​n​e​e​r​i​n​g​s​r​i​l​a​n​k​a​@​g​m​a​i​l​.​c​o​m​
B219862

මහනුවර ෙබාදු ෙගාවි වැදගත් පවුලක ෙදමාපියන් විසින් තම,​ 1998 ජනවාරි උපන් උස 5′ 3″ රූමත්,​ පැහැපත්,​ ෙපෟද්ගලික විශ්වවිද්‍යාලයකින් මෘදුකාංග ඉංජිෙන්රු උපාධිලත්,​ ෙප්රාෙදනිය විශ්වවිද්‍යාලයේ MSC උපාධිය සඳහා හදාරන මහනුවර ප්‍රධාන බාලිකා විද්‍යාලයක ඉගෙනුමලත්,​ ඉංග්‍රීසි භාෂාවේ මනා නිපුණතාවයෙන් යුත් Elocution හා පියානෝ සංගීත ක්‍ෂේත්‍රයේ සුදුසුකම්ලත් ආචාරිනී වැඩිමල් දියණිය සඳහා උගත් වෘත්තීය සුදුසුකම්ලත් පුතෙකු සමාන පවුල් පසුබිමකින් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. c​j​d​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
B220082

වසර 20 කට වැඩි කාලයක් කැනඩාවේ ජීවත්වන සිංහල බෞද්ධ සමෘද්ධිමත්,​ වෘත්තීය දෙමාපියන් (ද්විත්ව පුරවැසියන්),​ තම දියණිය වෙනුවෙන් කැනඩාවේ ජීවත්වනවානම් වඩාත් සුදුසු අධ්‍යාපනික හා වෘත්තීයමය වශයෙන් සුදුසුකම්ලත්,​ සැලකිලිමත්,​ යහපත් චරිතයක් ඇති පුතෙකු ඔවුන්ගේ දෙවන දියණිය වෙනුවෙන් සොයයි. ඇය පවුලට නැඹුරු,​ බුද්ධිමත්,​ කරුණාවන්ත,​ බෞද්ධ හා සංස්කෘතික වටිනාකම්වලින් හැදී වැඩුණු තැනැත්තියකි. ඇයගේ වයස අවුරුදු 22 යි. උස 5′ 3″ යි සහ වයස අවුරුදු දෙකේ සිට කැනඩාවේ ජීවත් වේ. කැනඩාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යා විශේෂතා වැඩසටහනේ BSC උපාධිය 2024 සම්පූර්ණ කළ අතර MSC උපාධියක් සම්පූර්ණ කිරීමට සැලසුම් කරයි. ඇය සාමකාමී,​ නිර්මාණශීලී,​ විවෘත මනසක් ඇති සහ චිත්‍ර ඇඳීමට ප්‍රිය කරයි. ඇයට ඉතුරුම් සහ ආයෝජන ඇති අතර,​ ශ්‍රී ලංකාවේ සහ කැනඩාවේ ඉතා සැලකිය යුතු ධනයකට උරුමකම් කියයි. කරුණාකර පවුලේ විස්තර,​ ඡායාරූපයක් සහ කේන්දරය n​u​k​i​s​2​5​3​@​g​m​a​i​l​.​c​o​m​ හෝ 7806912573 වෙත WhatsApp කරන්න.
B220100

ඇතුල්කෝට්ටේ බොදු ගොවි 5′ 7″ උස 1998.12.23 QA ඉංජිනේරුවරියට සුරාවෙන් තොර නිවසේ නැවතීමට කැමති පුතෙකුට ආරාධනය.
SB219759

උඩරට බොදු 29 වියැති ඉංග්‍රීසි ගුරු එකම දියණියට සුදුසු සහකරුවකු මව සොයයි. කේන්ද්‍රය අවශ්‍යයි.
SB220030

කළුතර බොදු ගොවි 1996 රජයේ විශ්වවිද්‍යාලයක ඉංග්‍රීසි මාධ්‍යයෙන් විශේෂවේදී ගෞරව උපාධිධාරිණී,​ උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින රූමත් දියණියට විදේශ ගත වීමට කැමති උගත් වයස 31ට අඩු සුදුසු සහකරුවෙක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. කෙටි විවාහයකින් වෙන් වී සිටින පැමිණිලිකරු වශයෙන් නඩුව විභාග වෙමින් පවතී. දු.ක. 0342281028.
SB219734

කුරුණෑගල උඩරට බොදු ගොවි 91/​5,​ 5′ 5″ පැහැපත් ඉංජිනේරු දියණියට සමකුල සම උගත් පුතෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. වාහනයක් හා ඉඩමක් ඇය සතුය. 037-3172488.
SB220019

කොළඹ වැදගත් පවුලක වෘත්තිමය සිංහල මිශ්‍ර බෞද්ධ/​ කතෝලික ගොවි දෙමාපියන්. වයස 36+ උස 5′ 4” වන තළෙළු සුහුරු රූමත් සිහින් සිරුරැති විශිෂ්ට චරිතයකින් හා ප්‍රමාණවත් වත්කම් හිමි වෘත්තීමය දියණියට කඩවසම් මනා ලෙස උගත් හොඳ චරිතවත් පුතකු සොයයි. විස්තරාත්මක පිළිතුරු එවන්න. m​p​f​o​r​d​u​w​a​@​y​a​h​o​o​.​c​o​m​ දුරකථනය 011-2512315
SB219891

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1998 අප්‍රේල් උපත ලද,​ උස 5′ 3″ රූමත්,​ දුඹුරු පැහැති,​ කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලැබූ සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ අතිශය උද්යෝගී,​ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් මෑතකදී උපාධි ලැබූ කරුණාවන්ත දියණියට යෝග්‍ය උගත් සහකරුවකු සමාන පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයති. ඇයට බාල සොහොයුරකු සිටී. පවුලේ පූර්ණ විස්තර,​ විමසුම් අංක හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – m​p​r​o​p​o​s​a​l​.​b​e​s​t​@​g​m​a​i​l​.​c​o​m
​SB219903

කොළඹ තදාසන්න සිංහල කතෝලික,​ දෙමාපියන් විසින් තම අවුරුදු 25,​ 5′ 2″ රූමත් රජයේ විශ්වවිද්‍යාලයක සේවයේ නියුතු,​ උපාධිධාරී දියණිය සඳහා උගත්,​ මනා ගතිගුණ ඇති සහකරුවකු සොයයි. නව දෙමහල් නිවසක් හා ඉඩමක් ඇයට උරුමය. 0719894666,​ 0112736113.
SB220029

කොළඹ තදාසන්න,​ බොදු කරාව වැදගත් පවුලක දෙමාපියන් විසින් තම 1994 ජූලි උපන් 5′ 2″ රූමත් පැහැපත් පශ්චාත් උපාධිධාරී ඕස්ට්‍රේලියාවේ ස්ථිරව රැකියාව කරන දියණිය සඳහා වෘත්තීය සුදුසුකම්ලත් දුසිරිතෙන් තොර හා ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට කැමති පුතෙකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. a​u​s​p​r​o​p​2​0​2​3​g​s​@​g​m​a​i​l​.​c​o​m
​SB220084

කොළඹ බොදු ගොවි වැදගත් පවුලක දෙමාපියන් 1997 ජුනි මස උපත ලද,​ උස 5′ 1″ පැහැපත් බෞද්ධ සාරධර්ම යටතේ හැදුනු වැඩුණු නුගේගොඩ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයකින් උසස් අධ්‍යාපනය ලබා දැනට E -Soft Metro Campus හි මානව හා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව හදාරණ රැකියාවක් අපේක්‍ෂිත,​ නිවසක් හිමි,​ පවුලේ එකම දියණියට සමකුල වැදගත් පවුල් පසුබිමක් සහිත උගත් දුසිරිතෙන් තොර වෘත්තීමය රැකියාවක නියුතු නිවසක් හිමි ගුණයහපත් පුතෙකු දෙමාපියන් සොයයි. කුජ 7,​8,​1,​2,​12 සිටිය යුතුය. ශනි මංගල යෝගය සහිතයි. කේන්ද්‍ර කොපිය සමග අමතන්න. 011-2877868‍,​ Email: m​r​g​.​p​r​o​p​o​s​a​l​s​2​0​2​4​@​g​m​a​i​l​.​c​o​m​
SB220043

ගම්පහ බොදු ගොවි 1980 /​ 09,​ 5′ 2″ උපාධි ගුරු දියණියට රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවැති සහකරුවෙකු මව සොයයි. රවි,​ ශනි අටට ගැළපෙන කුජ දෝෂ නැති හඳහන් ඇති අය කේන්දරය සමග ලියන්න. නැවතීමට නිවසක් හිමිය.
SB220105

ගම්පහ බොදු ගොවි 1994 උපන් 5′ 4” උගත් පැහැපත් යුරෝපීය රටක ජීවත්වන කෙටි විවාහයකින් වෙන් වූ දියනියට උගත් වැදගත් පෙනුමැති රැකියාවැති අවුරුදු 36 ට අඩු සහකරුවකු දෙමාපියන් සොයයි. හඳහන් පිටපත දුරකථන අංකය සියලු විස්තර පළමු ලිපියෙන්.
SB219915

ගාල්ල බොදු ගොවි 1990 අප්‍රේල් උපන් 5′ 3″ උසැති පැහැපත් රාජ්‍ය බැංකුවක මාණ්ඩලික සහකාර දියණියට රාජ්‍ය හෝ පෞද්ගලික රැකියාවැති,​ දුසිරිතෙන් තොර පුතෙකු මාපියන් සොයයි.
SB219995

ප්‍රසිද්ධ ආයතනයක ඉහළ තනතුරක් දරන මා විවාහය සඳහා අවු. 60-65 අතර,​ වගකීම්වලින් නිදහස් ආදායම් ඇති වැන්දඹු විශ්‍රාමික ආගම්බේද නොසලකන කොළඹ ස්ථිර පදිංචි මහත්මයෙකු සොයයි. වයස පදිංචිය විශේෂයි. 0113492642.
SB219973

පොල්ගස්ඕවිට බොදු ගොවි 1997- 6 උස 5′ 1” පුද්ගලික ආයතනයක සේවය කරන IT උපාධියක් හිමි පවුලේ දෙවන දියණියට ස්ථිර රැකියාවක නියුතු හෝ ව්‍යාපාරික ගුණ යහපත් පුතෙක් විශ්‍රාමික දෙමව්පියන් සොයයි. හඳහන් කොපිය සමග විමසන්න. 0112170870
SB219946

බලන්ගොඩ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1993/​ ජූලි උපත ලද උස 5′ 6” වන රූමත් මනාගති පැවතුම් ඇති සිහින් සිරුරැති කොළඹ 07 ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපනය ලැබූ උපාධිලත් අර්ධ රාජ්‍ය ආයතනයක කොළඹ ප්‍රධාන කාර්යාලයේ විධායක තනතුරක සේවය කරන මිලියන ගණනාවක් වටිනා දායාද හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සැලකිලිමත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. සමකුළ වැදගත් පවුල් පමණක් කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​8​8​@​g​m​a​i​l​.​c​o​m
​SB219885

බස්නාහිර පළාතේ පදිංචි බොදු දේව රූමත් 40 වියැති 5′ 2″ රාහු 7 කේන්ද්‍රයට BCS උපාධිධාරී දියණියට සුරා සූදුවෙන් තොර වැදගත් රැකියාවක නියුතු පුතකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. p​r​o​p​o​a​d​s​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SB219821

බස්නාහිර පළාතේ බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1999 උපත ලද,​ තලෙළු,​ රූමත් මනාගති පැවතුම් ඇති වර්තමානයේ ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක MSC උපාධිය හදාරණ දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. ඇය අගෝස්තු මස ඇයගේ නිවාඩුවට ලංකාවට පැමිණීමට නියමිතය. පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු. p​r​o​p​o​s​1​9​5​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB219912

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1983 උපත ලද උස 5′ 5” වන බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු,​ ඉතාමත් තරුණ පෙනුමැති,​ ව්‍යාපාර බුද්ධි කටයුතු විශ්ලේෂිකාවක් ලෙස සේවය කරන (BIT,​ MBA,​ ලෝක කටයුතු හා ජාත්‍යන්තර සබඳතා හැසිරවීම සම්බන්ධ ඩිප්ලෝමාධාරී දේපළ හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත කඩවසම්,​ ගුණයහපත් වයස අවුරුදු 43 ට වඩා අඩු ශ්‍රී ලංකාවේ හෝ විදේශයක රැකියාවේ නියුතු පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර විමසුම් අංක හා යෝජිත පුතුගේ කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. w​b​e​l​l​s​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB219901

බොදු ගොවි මව ඇයගේ 1998/​4 උපත ලද උස 5′ 4″ වන BSc ගෞරව උපාධිධාරී (මොරටුව) ඉංජිනේරුවරියක් වන (කොළඹ) පෞද්ගලික අංශයේ සේවයේ නියුතු ප්‍රසන්න,​ රූමත්,​ සිහින් සිරුරැති දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගතිපැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. p​r​o​p​o​s​a​l​8​3​9​@​g​m​a​i​l​.​c​o​m​
SB219956

බොදු ගොවි 1988 උපන් නීතියෙන් වෙන් වී අවුරුදු 14 දුවක් සිටී. මව සොයනුයේ ස්ථිර රැකියාවක් විදේශ රැකියාවක් කරන ගුණවත් පුතෙකි. කොළඹ අවටින්. විශේෂයි.
SB219866

මහනුවර බොදු ගොවි 1976 දියණියට රැකියාවැති සහකරුවෙක් දෙමව්පියෝ සොයති. උස 5′ යි. දේපළ ඇත. 081-4201042,​ 078-5949043.
SB220002

මහනුවර බොදු ගොවි 1996.07 උස 5′ A/​L සමත් ප්‍රියමනාප දියණියට සුදුසු රැකියාවැති සහකරුවෙකු මව සොයයි.
SB219855

මහනුවර බොදු නැකති 97 ජූලි BSC උපාධිධාරී පෞද්ගලික අංශයේ රැකියාවැති පැහැපත් දියණියට රජයේ ස්ථිර රැකියාවැති දුසිරිතෙන් තොර සහකරුවෙකු විශ්‍රාමික පියා සොයයි. Email: m​a​r​r​i​a​g​e​p​4​5​@​g​m​a​i​l​.​c​o​m​
SB219916

1985 බොරලැස්ගමුව කතෝලික 5′ 4” උපාධිධාරී රජයේ විධායක නිලධාරිනියට රැකියාවැති උගත් කතෝලික කිතුණු බොදු සහකරුවෙකු සොයයි. කේන්ද්‍රය සමග 0112048706 m​.​b​a​n​d​u​s​e​n​a​5​3​@​g​m​a​i​l​.​c​o​m​
SB219950

1988 අගනුවරාසන්න බොදු ගොවි 5′ 4″ රූමත්,​ උපාධිධාරී දියණියට වැදගත් පුතෙකු ගුරු මව සොයයි. පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වී ඇත. දරුවන් නොමැත. දායාද සහිතයි.
SB219998

1996/​1 උපත ලද 5′ 6″ උස පැහැපත් රූමත් කොළඹ ප්‍රධාන බෞද්ධ පාසලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලැබූ උපාධිධාරී MBA සමත් උසස් රැකියාවක නියුතු වටිනා දේපළ හිමි දියණියට ඉතා වැදගත් පවුල් පසුබිමකින් පැවත එන බොදු කරාව/​ ගොවි කොළඹ ආසන්න පදිංචි දෙමාපියන් අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම්ලත් වෘත්තීය හෝ පිළිගත් ව්‍යාපාර හිමි පවුලකින් පුතකු බලාපොරොත්තුවේ පාපී කේන්ද්‍රයක් නොවේ. Email: m​a​r​r​i​a​g​e​p​r​o​1​9​9​6​@​g​m​a​i​l​.​c​o​m​
SB220055

31 වියැති බොදු ගොවි 5′ 5″ උස රජයේ උසස් රැකියාවක නියුතු BSC,​ Hons රූමත් චරිතවත් දියණියට සුදුසු සහකරුවකු විශ්‍රාමික ගුරු පියා සොයයි. ශනි මංගල යෝගය සහිත කේන්ද්‍රයකි.
SB220049

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division