ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට, කැනඩාවේ පිදිංචි මා සිංහල/ බොදු ගොවි දුම්පානය නොකරන, කඩවසම්, මැදිවියේ කෙනෙක්මි. දුරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා අරන් දෙමි.) හඳහන්/ ආගම්/ ජාති/ කුල නොසලකමි. වට්ඇප් නොම්මරේ එවන්න. Email: canadagroom2024@outlook.com
G219445
එක්සත් රාජධානියේ ජීවත්වන බ්‍රිතාන්‍ය පුරවැසි සිංහල ක්‍රිස්තියානි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 21, උස 6′ 1″ වන වර්තමානයේ විශ්වවිද්‍යාල සිසුවකු වන කරුණාවන්ත, මනාගති පැවතුම් ඇති කඩවසම් පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. කුලය, ආගම නොසැලකේ. විශේෂයෙන් එක්සත් රාජධානියේ පදිංචි අය විශ්වාසයෙන් යුතුව පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – turin@btinternet.com
G220139
කැනඩාවේ පදිංචි රාජ්‍ය සේවයේ නියුතු සිංහල බොදු 31 වියැති මනා ගති පැවතුම් ඇති කඩවසම් පුතුට, අධ්‍යාපන හා වෘත්තීමය සුදුසුකම්ලත් රූමත් සිහින් සිරුරැති දියණියක් දෙමව්පියෝ සොයති. කැනඩාවේ පදිංචිකරුවන් වඩාත් යෝග්‍ය වේ. භේද නොසැලකේ. devikaproposal@gmail.com
G219868
කොළඹ තදාසන්න පෙදෙසක පදිංචි බොදු ගොවි ධනවත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29, උස 6′ වන කඩවසම් සියලුම දුසිරිතෙන් තොර විශිෂ්ඨ චරිතයකින් හෙබි, වර්තමානයේ ඔවුන්ගේ පවුලේ ව්‍යාපාරය කළමනාකරණයේ නියුතු ධනවත් කඩවසම් පුතුහට උගත්, රූමත්, මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ දක්ෂිණ ශ්‍රී ලංකාවේ බෙලිඅත්තේ පිහිටා ඇති අතර, සැලකිය යුතු කාලයක් එහි ගත කරයි. දෙමාපියන් සොයනුයේ සමකුල යෝග්‍ය දියණියකි. ඔහුගේ එකම බාල සොහොයුරා ඕස්ට්‍රේලියාවේ සේවයේ නිරත වී සිටී. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. hdjaya@gmail.com
G219588
නවසීලන්තයේ ජීවත්වන බොදු ගොවි දෙමාපියන් විසින්, තම, 1992 උපන් (අවුරුදු 32), උස 5′ 8″, නවසීලන්තයේ මෘදුකාංග ඉංජිනේරු ලෙස රැකියාව කරන, ඉංජිනේරු මාස්ටර්ස් උපාධිලත්, පුතු සඳහා සුදුසු සහකාරියක සොයයි. ඇය, රූමත්, සිහින් සිරුරැති, සරළ ගතිගුණ ඇති, සමාජශීලී, හොඳ සාරධර්ම අගයන මෙන්ම විශ්වවිද්‍යාල උපාධියක් හෝ වෘත්තීය සුදුසුකම් සහිත අයකු විය යුතු අතර, දැනට නවසීලන්තයේ ජීවත්වන හෝ රැකියාවේ නියුතු අයකු විය යුතුය. කරුණාකර, පවුලේ විස්තර, නම, වයස, උස, සුදුසුකම්, වෘත්තීය / රැකියාව හා රැකියාවට අමතරව විවේකය සඳහා යෙදෙන කාර්යයන් සඳහන් කොට යොමු කරන්න. mrpr12024@gmail.com රහස්‍යභාවය සහතික කෙරේ.
G220078
නිට්ටඹුව බොදු ගොවි නිවසක් හිමි අවු. 45 සුරා සූදුවෙන් තොර ව්‍යාපාරික පුතුට සුදුසු ගුණවත් දියණියක් සොයයි. දායාද සහ කුළ නොසැලකේ. subash1884@yahoo.com
G220126
බෞද්ධ සිංහල වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1990-11-01 උපත ලද, උස 5′ 7″ වන ඕස්ට්‍රේලියාවේදී ඔහුගේ ප්‍රථම හා PhD ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කරණලද ඇ.එ.ජ. බොස්ටන් නුවර පිහිටි ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක පර්යේෂණ විද්‍යාඥවරයකු ලෙස සේවය කරණ, ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් හා කරුණාවන්ත හදවතක් ඇති ඇ.එ.ජ. බොස්ටන්හි ජීවත් වන හෝ උසස් අධ්‍යාපන කටයුතුවල නියැලි දියණියක් සොයයි. පිළිතුරු විද්යුත් තැපෑල මගින් rptilakeratne@yahoo.com
G219897
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 37, උස 6′ වන වර්තමානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත්වන ජාත්‍යන්තර බැංකුවක කළමනාකාරවරයකු ලෙස සේවය කරණ එක්සත් රාජධානියෙන් MBA උපාධි ලැබූ පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති රූමත් දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. සහකාරිය විදේශයක ජීවත්වන්නේ නම් සංක්‍රමණය වීමට හැකිය. eradinesh26@gmail.com (සැ.යු. දෝෂ ඇති හඳහන් එවීමෙන් වලකින්න.)
G219879
බොදු ගොවි දෙමාපියන් (පියා විශ්‍රාමික වරලත් ඉංජිනේරුවරයෙකි) ඔවුන්ගේ 1992 අගෝස්තු උපත ලද, උස 5′ 4″ දුම්පානයෙන් තොර, නවසීලන්තයේ යාන්ත්‍රික ඉංජිනේරුවරයකු ලෙස ගගනික ඉංජිනේරු උපාධියක් හා (UK) හා (NZ) එක්සත් රාජධානියේ හා නවසීලන්ත පශ්චාත් උපාධි සුදුසුකම් සහිතව සේවය කරන පුතුහට අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම්ලත් මනා ගතිපැවතුම් හා සිංහල බෞද්ධ සාරධර්ම අගයන දියණියක් සොයයි. එකම සොහොයුරිය විවාහවී ඕස්ට්‍රේලියානු MBBS සුදුසුකම් සහිතව වෛද්‍යවරියක් ලෙස ඕස්ට්‍රේලියාවේ සේවය කරයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. (පාපීන් රහිත) marriagepropdm92@gmail.com
G220117
මනා ගතිතුණ ඇති වයස අවුරුදු 32, රුමේනියාවේ රැකියාව කරන පුතු සඳහා විශේෂයෙන් ක්‍රිස්තියානි හෝ රෝමානු කතෝලික, යුරෝපා හෝ වෙනත් විදේශ රටක ජීවත්වන සහකාරියක සොයයි. ඔහු නිවාඩුවක් සඳහා ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණේ කරුණාකර දික්කසාද වූ හෝ වැන්දඹු අය පිළිතුරු එවීමෙන් වලකින්න. අමතන්න. ඊමේල් daisyflorance2@gmail.com
G220070
යුරෝපයේ රැකියාවේ නියුතු 39, කැලණිය, AAT දක්වා උගත්, නවීන දෙමහල් නිවසක් හිමි, දුසිරිතෙන් තොර වැඩිමහල් පුතුට යුරෝපයේ හෝ විදෙශ්ගත පියකරු ගුණවත් දියණියක් දෙමව්පියෝ සොයති. 011-2912767, +9477-4507082
G220091
රත්නපුර බොදු ගොවි 1993/9 උපන් උස 5′ 9″ සිනෙක් කැම්පස් ලොජිස්ටික් ඩිග්‍රි චයිනා යුනිවර්සිටි උපාධිධාරී කඩවසම් විදේශ සබඳතා සහිතව තමාගේම ව්‍යාපාරයක් හිමි බාල පුතුට උගත් රූමත් දියණියක් ව්‍යාපාරික දෙමාපියන් සොයති. sunethra13a@gmail.com
G220048
වැදගත් බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 41 වන ප්‍රංශයේ පැරිස් නුවර පදිංචි සුදුසුකම්ලත් ප්‍රසන්න පෞරුෂයක් හිමි පුතුහට තලෙළු, රූමත්, මනාගති පැවතුම් ඇති උගත් වයස 34 හෝ ඊට වඩා අඩු අවසානයේ සංක්‍රමණය වීමට කැමැති මනාලියක් සොයයි. (ප්‍රංශයේ ඔහුගේ උසස් අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසු) පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල. dinidu_su@yahoo.com
G220113
සිංහල බෞද්ධ උගත් 45 ට නොවැඩි සොයුරියක, ලන්ඩනයේ මාපිය උපස්ථානය නිසා විවාහය පමා වූ මත්පැනින්, දුමින් තොර කඩවසම් ගුණවත් උපාධිධාරී බාල සොයුරාට වැඩිමල් සොයුරා ඇතුළු පවුල සොයයි. කේන්ද්‍රය අවශ්‍යයයි. Email-susila611@hotmail.com
G220013
අගනුවර පදිංචි 5′ 11″ ක් උස පුතු 1992 උපන් බොදු ගොවි වේ. පියා ජීවතුන් අතර නැත. වැඩිමහල් එකම සොයුරිය ඇමෙරිකාවේ පදිංචි වී ඇත. පරිගණක පිළිබඳ Master degree ලබා උසස් ආයතනයක (Security and infrastructure Counsultants) වශයෙන් රැකියාව කරයි. IT පිළිබඳව P.h.D. හැදෑරීමටද සිටී. පෞද්ගලික විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයකු වශයෙන්ද සේවය කරයි. නිහතමානී ගති පැවතුම් ඇති ප්‍රියමනාප කඩවසම් පුතුට උගත් උසස් රැකියාවක නියුතු ගුණයහපත් නිවසක් හිමි දියණියක් බස්නාහිර පළාතෙන් මව සොයයි. විදේශ ගතව සිටින අයද සලකා බැලේ. (වෛද්‍ය අයද සලකා බැලේ)
SG219963
කළුතර දිස්ත්‍රික්කයේ බොදු ගොවි උස 5′ 8″ 1986/01 මාසයෙහි උපන් පළමු විවාහයෙන් කෙටි කලකින් වෙන් වී ඇති දරුවන් ද නොමැති තම පුතුට විවාහ වීමට අවිවාහක දියණියක් මව සොයයි. විදේශ රටක හොටල් ක්‍ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ රැකියාවක නියතු අතර, දෙමහල් නිවස හා දේපළ වතු පිටි හිමිය. කාල සර්ප යෝගය (කුජ දෝෂය) සහිතය.
SG219970
කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල බොදු ගොවි 30 වියැති සිහින් සිරුරැති උගත් නිවසක් හිමි හෝටල් රැකියාවක් කරන එකම පුතුට බොදු ගොවි සිහින් සිරුරැති උගත් පැහැපත් සාමාන්‍ය පවුලක දියණියක් විශ්‍රාමික ගුරු පියා සොයයි. රජරට විශේෂයි.
SG219800
කෑගල්ල බොදු ගොවි 1988 5′ 8” උපාධිධාරී ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි පුතුට දියණියක් දෙමව්පියන් සොයති. කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණ ඇත. ramisuru@gmail.com 035-2265191
SG219663
කෑගල්ල බොදු රජක 1995 අප්‍රේල් උස 5′ 2″ පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ ගිණුම් පරිපාලන සේවයේ නියුතු පුතුට ස්ථිර රැකියාවැති දියණියක් දෙමව්පියෝ සොයති. භේද නොසැලකේ. කේන්ද්‍ර පිටපත සමග විමසන්න. 011-2293091.
SG219706
කොළඹ දිස්ත්‍රික්කයේ 1974, 5′ 3″ ඉඩම්හිමි වැවිලිකරු නිවසක් වාහනයක් හිමි දෙමාපියන් නොමැති ව්‍යාපාරික සොහොයුරාට සහකාරියක් සොහොයුරිය සොයයි. ගුරු විශේෂයි.
SG219704
කොළඹ පදිංචි බොදු ගොවි පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 39 හා උස 6 වන මනාගතිපැවතුම් හා ඉතාමත් තරුණ පෙනුමැති, කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලැබූ, වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආයෝජන බැංකුවක උප සභාපතිවරයා ලෙස සාර්ථක රැකියා අනාගතයක් සහිත රැකියාවක නියුතු, විශිෂ්ඨ චරිතයකින් හෙබි වර්තමනායේ PhD උපාධිය හදාරණ වටිනා වත්කම් හිමි නීතියෙන් වෙන්වූ පුතුහට අවංක, කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර සහිත පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල – marriage89proposal@gmail.com
SG219882
කොළඹ බොදු ගොවි 5′ 7″ වයස 67 කඩවසම් තමන්ගේම ව්‍යාපාරයක් ඇති සොහොයුරාට වැදගත් පවුලකින් වයස 60 ට අඩු නීතියෙන් වෙන්වුනු හෝ වැන්දඹු නිහතමානී සහෝදරියක් සොයයි. කේන්දරය සමග සියලු විස්තර. piya.sln@yahoo.com
SG219983
ගම්පහ දිස්ත්‍රික්කයේ 1975 උපන් ගොවිගම, බෞද්ධ, උස අඩි 06, කඩවසම්, පැහැපත් පෙනුමැති. දුසිරිතෙන් තොර, උගත්, පශ්චාත් උපාධිධාරී, පිළිගත් ව්‍යාපාර කිහිපයක් හිමි උසස් ආර්ථික තත්ත්වයක් ඇති. පැමිණිලිකරු වශයෙන් නීතියෙන් වෙන්වූ වයස අවු : 07 පිරිමි දරුවෙකු සිටින පවුලේ එකම පුතුට මව සොයනුයේ, රූමත්, ගුණගරුක, ඉවසිලිවන්තව කටයුතු කළ හැකි, ඉංග්‍රීසි භාෂාව මනාව හැසිරවිය හැකි. වයස අවුරුදු 37 ට අඩු විවාහයෙන් පසු විදේශ රටක නැවතීමට කැමති දියණියකි. කෙටි කාලීන විවාහයකින් නීතියෙන් වෙන්වූ අයද සලකා බලනු ලැබේ. භේද නොසැලකේ. දරුවා ආච්චි අම්මා සමග ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන අතර, එකම නැගණිය විවාහ වී ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටී. පළමු ලිපියෙන්ම දුරකථන අංකය, සමග සියලු විස්තර බලාපොරොත්තුවේ. ඊමේල් ලිපිනය : iranganip387@gmail.com, ලිපි : 541/7, වැවහේන වත්ත, රම්මුතුගල, කඩවත.
SG220065
ගොවිකුල බෞද්ධ පියා හා කතෝලික මව ඔවුන්ගේ 2000 වසරේදී උපත ලද උස 5′ 4″ (වයස අවුරුදු 24) වන මොරටුව විශ්වවිද්‍යාලයේ BSC ඉංජිනේරු අවසන් වසර උපාධි අපේක්ෂක ඔහුගේම ආදායම් ප්‍රභවයන් සහිත මීගමුවේ මනා ලෙස ස්ථාපිත පවුලකින් පැවත එන, වැදගත් බහුවිධ කුසලතා සහිත සැලකිලිමත් පුතුහට රූමත්, තලෙළු, සිහින් සිරුරැති කරුණාවන්ත, වෘත්තීමය සුදුසුකම් ලැබු මනා පවුල් හර පද්ධතීන් සහිත දියණියක් සොයයි. එකම සොහොයුරිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීතිය හදාරයි. කුලය, ආගම නොසැලකේ. කරුණාකර පිළිතුරු. marriageproposal51@outlook.com වෙත එවන්න.
SG219576
පානදුර බොදු කරාව 1998 මැයි 16, උස 5′ 7″ පෞද්ගලික රැකියාවැති නිවසක් හිමි වැඩිමහල් පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති.
SG219966
බොදු ගොවි අවු. 33 වයස උපාධිධාරී ව්‍යාපාරික පුතුට උගත් බුද්ධිමත් දියනියක් දෙමාපියෝ සොයයි. සබරගමුව පළාත විශේෂයි. හඳහන් කොපියක් සමග. දුරකථන අංකයට
SG219929
බොදු ගොවි ඉහළ වැටුපැති චරිතවත් කඩවසම් 6′ ඉංජිනේරු පුතුට රූමත් උගත් විධායක දියණියක් සොයමු. අනුරාධපුරයේ නිවසක්ද වෙනත් වත්කම්ද ඇත. කොළඹ පදිංචි වේ. 1983 නොවැම්බර්.
SG219690
මත්තෙගොඩ 1985 බොදු ගොවි රියදුරු නිවසැති දුසිරිතෙන් තොර එකම පුතුට සහකාරියක් දෙමව්පියන් සොයයි. රවි 7 සාමාන්‍ය පවුලකි.
SG219687
මහනුවර පහතරට බොදු ගොවි පැහැපත් 6′ උස අවු. 35 උසස් පෙළ වාණිජ්‍යයෙන් ඉහලින් සමත් දෙමහල් නිවසක්, කුඩා වෙළඳ සැලක් හිමි පෞද්ගලික රැකියාව ඇති පුතුට දුප්පත් කාරුණික දියණියක මව සොයයි.
SG219857
මහනුවර බොදු අවුරුදු 48 ක් වයසැති උස 5′ 9″ ඇති වෙළඳ ව්‍යාපාරික පැහැපත් ගුණගරුක අවංක සොයුරාට ගුණ යහපත් මෙනෙවියක් සොහොයුරා සොයයි. හඳහන සමග සත්‍ය තොරතුරු පළමු ලිපියෙන් එවන්න. දුරකථන අංකය ද සමගින් එවන්න.
SG219864
රෝමානු කතෝලික සිංහල දෙමාපියෝ අවුරුදු 41 වසයස් අඩි හයක් උස කාරුණික කඩවසම් දුම් මත්පැන් නොබොන දැනට ව්‍යවසායකයෙකු වන නිර්දෝෂි චරිතයක් ඇති වෛද්‍ය පුතුට සහකාරියක් සොයයි. සැලකිය යුතු වත්කම්වල උරුමකම්ය. දික්කසාදයේ අහිංසක පක්ෂය, දරුවන් නැත. වයස 37 ට අඩු අවංක ප්‍රසන්න කතෝලික දියණියක් සොයති. උසස් අධ්‍යාපනයක් වත්කම් අවශ්‍ය නැත. පවුලේ විස්තර සහ අව්‍යාජ ඡායාරූපයක් සමග පිළිතුරු දෙන්න. 0769372860 email. catholicwife20242@gmail.com
SG219910
වසර 30 ක පමණ සිට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ඇති මා බෞද්ධ, ගොවි අයෙක්මි. මාගේ බිරිඳ ජීවතුන් අතර නැත. පුතුන් දෙදෙනෙකුගේ පියෙක්මි. පුතුන් දෙදෙනාම විවාහ වී එම රටේම වෙනම ජීවත් වෙති. මා හට නිවසක්ද රැකියාවක්ද ඇත. මා ඇරයුම් කරනුයේ මා සමග ආදරයෙන් ජීවත් වීමට වයස අවුරුදු 45 ත් 55 ත් අතර කාන්තාවකටයි. දික්කසාද, වැන්දඹු වුවත් කම් නැත. සියලු විස්තර පළමු ලිපියෙන්ම දන්වන්න. ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට කැමති අයෙකු විය යුතුයි.
SG219676
1960 බොදු ගොවි උස 5′ බිරිඳ මිය ගිය මා නිවසක්, ඉඩමක්, වාහනයක්, බැංකු ස්ථාවර තැන්පතුවක් ඇති මා සොයනුයේ දහමට ලැදි ස්ථිර ආදායමක් ඇති ගුණ ගරුක කෙනෙකි.
SG220123
1975-6 ගම්පහ බොදු ගොවි 5′ 11″ ඉතා කඩවසම් වයස 35 පෙනුමැති ව්‍යාපාරික මංගල උත්සවශාලාවක් සහ දේපළ හිමි සොහොයුරාට මනාලියක් සොයයි. සාමාන්‍ය වැදගත් පවුලකින්.
SG219993
1986 කෑගල්ල බොදු ගොවි 4′ 9″ පුද්ගලික ආයතනයක සේවය කරන ඉඩමක් ගෙයක් හිමි බාල පුතුට සාමාන්‍ය පවුලකින් දියණියක් දෙමව්පියන් සොයයි.
SG219680
1987/09 උස 5′ 7″ බොදු ගොවි අගනුවර නිවසක් හිමි කඩවසම් පැහැපත් Architect (B’ arch) විදේශ සරසවි අධ්‍යාපනයලත් මැණික් ව්‍යාපාර කටයුතුවල ද නියැලෙන අස්විද නැකතේ බාල සහෝදරයාට විදේශගත හෝ විදේශගතවීමට කැමති වැදගත් පවුලක රූමත් උගත් පිළිගත් රැකියාවැති සහකාරියක් සොයයි. thusithadeshap644@gmail.com
SG220119
1992 මැයි ගාල්ල බොදු ගොවි BSC, MSC උපාධිධාරී 5′ 7″ වැදගත් පවුල් පසුබිමක් ඇති ප්‍රසිද්ධ සමාගමක මෘදුකාංග ඉංජිනේරු (Tech Lead) වත්කම් සහිත කඩවසම් පුතුට විධායක ශ්‍රේණියේ රැකියාවැති යහපත් රූමත් දියණියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති. සොහොයුරා ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරු ව්‍යාපාර විශ්ලේෂක නැගෙනිය දැනට ඕස්ට්‍රේලියාවේ PHD හදාරන කථිකාචාර්යවරයකු සමග විවාහකය. පාපී කේන්ද්‍රයක් නොවේ. mpproposal92@gmail.com
SG219700
1993-09-18 කෑගල්ල බොදු ගොවි ස්ථිර රැකියාවැති උපදේශක තම එකම සහෝදරයාට උගත් රැකියාවැති මනාලියක් සොයයි.
SG219684
1994 සැප්තැම්බර් මස උපන් බොදු ගොවි 5′ 10” තුලා ලග්න මනුෂ්‍ය ඝණ රාහු ගුරු සිකුරු ලග්න ගත ප්‍රධාන පෙලේ ආයතනයක මෘදුකාංග ඉංජිනේරු පියකරු පවුලේ එකම පුතුහට උපාධිධාරී රුවැති රැකියාවැති යහපත් දුවෙකු දෙමාපියන් සොයයි. 0716274311, 0710972199, 0332257818
SG219865
1994/03 ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු ගොවි උස 5′ 10″ විදේශ ගුවන් සමාගමක ඉංජිනේරු වෘත්තියෙහි නියැලී සිටින ගුණයහපත් වැඩිමහල් පුතුට සුදුසු රූමත් ගුණ යහපත් දියණියක් විශ්‍රාමික ගුරු මව සොයයි. (ගුරු දියණියක් විශේෂයි.) (ශනි මංගල කේන්ද්‍රයකි.) jaya46841k@gmail.com
SG220040
1997-04 පිිළියන්දල බොදු සලාගම උස 6′ 2″ විදේශ රැකියාවක නියුතු ඉඩමක් හිමි සුරා සූදුවෙන් තොර වැඩිමල් පුතුට (කුජ 7) සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති. 0112706064.
SG219992
57 උපන් උස 5′ 4” නව නිවෙස් හිමි සුළු රැකියාවැති දහමට ලැදි මා හට කාරුණික ලඳකට ඇරයුමයි.
SG219948
83/ මාතර/ ගොවි 83 උපන් 5′ 8″ කුජ2 ශනි ශනි7 පුද්ගලික ආයතනයක සේවය ස්ථිර පුතුට රැකියාවැති මනාලියක් සොයයි. නිවසක් හිමිය.
SG219939