Home » ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම් රාත් නර්තන ප්‍රසංගය

ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම් රාත් නර්තන ප්‍රසංගය

by Mahesh Lakehouse
July 20, 2024 12:30 am 0 comment

තම දිවියෙන් අඩකටත් වැඩි කලක් උත්තර භාරතයේ ලක්නව් නගරයේ ගත කළ ඉන්දීය සම්භාව්‍ය නර්තන සංස්කෘතිය ගොඩනැවීමෙහිලා අතිමහත් මෙහෙවරක් ඉටු කළ එමෙන්ම එම ශාස්ත්‍රීය සේවාව උදෙසා ඉන්දියාවේ ඉහළම සම්මානයක් වූ “සංගීත් නාටක් ඇකඩමි සම්මානයෙන් පුද ලද එකම ලාංකිකයා වූ ජ්‍යෙෂ්ඨ කථක් නර්තන ශාස්ත්‍ර ආචාර්යවරයකු වන ජිනදාස වික්‍රමසිංහ ශූරීන් අනුස්මරණය කිරීම සඳහා එඩ්ජ්ගෙවින් නර්තන ආයතනය, ගුරු වික්‍රමසිංහ ගාන්ධර්ව විද්‍යාලය හා ඉන්දීය සංස්කෘතික ආයතනය එක්ව සංවිධානය කොට ඉදිරිපත් කරන “ගූරු වික්‍රමසිංහ නෘත්‍ය සම් රාත් ” උපහාර නර්තන ප්‍රසංගය හෙට (22) කොළඹ ලයනල් වෙන්ට්ඩ් රංග ශාලාවේදී පැවැත්වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division