Home » මිලින්ද මොරගොඩ ඔස්ට්‍රේලියානු හිටපු අගමැති හමුව

මිලින්ද මොරගොඩ ඔස්ට්‍රේලියානු හිටපු අගමැති හමුව

by Mahesh Lakehouse
July 20, 2024 12:30 am 0 comment

පාත්ෆයින්ඩර් පදනමේ ඉන්දියා – ශ්‍රී ලංකා භෞතික සම්බන්ධතාව පිළිබඳ අධ්‍යයන කණ්ඩායම් වාර්තාවේ පිටපතක් ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ විසින් ඔස්ට්‍රේලියානු හිටපු අගමැති ස්කොට් මොරිසන් වෙත කොළඹදී පිළිගන්වන ලදී. අගමැති මොරිසන් ඔහුගේ නිල කාලය තුළ පොදුවේ ඉන්දු-පැසිෆික් කලාපය සහ විශේෂයෙන්ම ඉන්දියාව සමඟ ඕස්ට්‍රේලියාවේ සබඳතාව වර්ධනය කිරීමෙහිලා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division