Home » SLIC ගංවතුරින් විපතට පත් පවුල් 1100කට ආධාර ලබාදෙයි

SLIC ගංවතුරින් විපතට පත් පවුල් 1100කට ආධාර ලබාදෙයි

by Mahesh Lakehouse
July 27, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගිය දා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවල විපතට පත් පවුල් 1100කට වියළි සලාක මල්ලක් බෙදා දීමට කටයුතු කරන ලදි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම මහතා පැවැසූයේ, “අපගේ ආයතනික සමාජ වගකීම් (CSR) මෙහෙවර ප්‍රධාන කරුණු තුනක් මත පදනම් වේ, එනම්; දරුවන්, සංස්කෘතිය සහ ප්‍රජාවයි. ප්‍රජාව යන කරුණ මත පදනම් කරගෙන මෙහෙයවන ලද මෙම ව්‍යාපෘතිය මඟින් ඉස්මතු කරන්නේ, සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටස් නඟා සිටුවීමට සහ සහාය දැක්වීමට අපගේ ඇති කැපවීමයි. ජාතියේ රක්ෂකයා ලෙස හා විශ්වසනීය සහකරුවකු ලෙස අපගේ කාර්යභාරය යළි තහවුරු කරමින්, අවශ්‍ය වේලාවේදී අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමු…” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division