Home » 2024 ජූලි 28 සිට අගෝස්තු 03 දක්වා

2024 ජූලි 28 සිට අගෝස්තු 03 දක්වා

by Mahesh Lakehouse
July 27, 2024 12:30 am 0 comment

•ජූලි 28 ඉරිදා

ජූලි 28 ඉරිදා 11.47 තෙක් අස්විද නැකතයි. සුදුසු අකුරු චු, චෙ, චො, ල

•ජූලි 29 සඳුදා

ජූලි 28 ඉරිදා 11.47 සිට ජූලි 29 සඳුදා 10.55 තෙක් බෙරණ නැකතයි. සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො

•ජූලි 30 අඟහරුවාදා

ජූලි 29 සඳුදා 10.55 සිට ජූලි 30 අඟහරුවාදා 10.23 තෙක් කැති නැකතයි. සුදුසු අකුරු අ, ඉ, උ, එ

•ජූලි 31 බදාදා

ජූලි 30 අඟහරුවාදා 10.23 සිට ජූලි 31 බදාදා 10.12 තෙක් රෙහෙන නැකතයි. සුදුසු අකුරු ඔ, ව, වි, වු

•අගෝස්තු 01 බ්‍රහස්පතින්දා

ජූලි 31 බදාදා 10.12 සිට අගෝස්තු 01 බ්‍රහස්පතින්දා 10.23 තෙක් මුවසිරස නැකතයි. සුදුසු අකුරු වෙ, වො, ක, කි.

•අගෝස්තු 02 සිකුරාදා

අගෝස්තු 01 බ්‍රහස්පතින්දා 10.23 සිට අගෝස්තු 02 සිකුරාදා 10.58 තෙක් අද නැකතයි. සුදුසු අකුර කු.

•අගෝස්තු 03 සෙනසුරාදා

අගෝස්තු 02 සිකුරාදා 10.58 සිට අගෝස්තු 03 සෙනසුරාදා 11.58 තෙක් පුනාවස නැකතයි. සුදුසු අකුරු කෙ, කො, හ, හි. ඉන් පසු ඉරිදා 13.26 තෙක් පුස නැකතයි. සුදුසු අකුරු හු, හෙ, හො, ඩ.

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)

සමන්ති අහුබුදු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division