ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1995 මාර්තු මස උපත ලද උස 5′ 8″ වන ඉතා ප්‍රසන්න පෞරුෂයකින් හෙබි, තලෙළු වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙකු සිටින බාලම දරුවා වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. ඇය කිර්තිමත් විශ්වවිද්‍යාලයකින් උපාධි ලබා ඇති අතර ලෝක ප්‍රසිද්ධ ආයෝජන සමාගමක කළමනාකරණ විශේෂඥවරියක් ලෙස සේවය කරයි. කරුණාකර පවුලේ විස්තර හා පුතුගේ කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – jkdsr@yahoo.com
B220405
ගම්පහ දිස්ත්‍රික්කයේ, රෝ.ක 1994, පෙබරවාරි උපන්, 5′ 2″, කොළඹ කන්‍යාරාමයක ඉගෙනුම ලැබූ, ශාස්ත්‍රපති උපාධි හදාරන, ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක, පවුලේ බාල, රූමත් දියණියට. උගත්, ගුණයහපත් රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි. Email : richandy377@gmail.com
B220416
නමෝබුද්ධාය – සිංහල බෞද්ධ 1991 – අගෝස්තු උපන් වෛද්‍යවරියක් ලෙස සේවය කරන දියණියට ඇමරිකාවේම සේවය කරන පුතෙක් දෙමාපියන් විසින් සොයයි. පළමු උපාධිය කැනඩාවේ ටොරොන්ටෝ සහ දෙවන උපාධිය පෝලන්ඩ් පොස්නන් විශ්වවිද්‍යාලවලිනි කොළඹ මියුසියස් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ දියණියට ඉංජිනේරු අංශයේ හෝ වෛද්‍යවරයෙකු සොයයි. කුල භේද නැත. කේන්දර නැත. 5′ 8″ ට වැඩි දුසිරිතෙන් තොර පුතකු සොයයි. 071-8306849, 0112651085, lawdddd402@gmail.com
B220287
බොදු ගොවි අවුරුදු 34 උස 5′ 6″ උගත් රූමත්, දායාද හිමි රාජ්‍ය බැංකුවක ලේකම්වරියක් ලෙස කටයුතු කරන දියණියට ගුණයහපත් උගත්, රැකියාවක නියුතු, විදේශගත වීමට වුවද කැමති සහකරුවෙකු දෙමව්පියන් විසින් සොයයි. පවුලේ සියලු විස්තර හඳහන සමග එවන්න. sachinid1990@gmail.com
B220420
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 උපත ලද, උස 5′ 4″ වන රූමත් මනාගති පැවතුම් ඇති, සිංහල බෞද්ධ සාරධර්ම අගයන එක්සත් රාජධානියේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස සේවය කරන සුහුරු දියණියට අධයාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති ශ්‍රී ලාංකික හර පද්ධතීන් අගයන පුතකු සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය අදාළ අනෙකුත් විස්තර ඇතුළත් පිළිතුරු brproposal52@gmail.com වෙත එවන්න.
B220162
රෝමානු කතෝලික ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1995 උපත ලද, උස 5′ 3″ ඉතාමත් තලෙළු, රූමත් සිහින් සිරුරැති , ඉතාමත් නිපුණ, ඉංග්‍රිසි බස චතුර, කොළඹ ප්‍රධාන පෙළේ කන්‍යාරාමයක අධ්‍යාපනයලද ආදරණීය දියණියට උගත් කඩවසම් ව්‍යාපාරික පුතකු විනීත වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඇය උපාධිධාරිනියක් වන අතර වර්තමානයේ ඇයගේම ව්‍යාපාර කටයුත්තක නියැලී සිටින අතර පවුලේ ව්‍යාපාරයට ද සහාය දක්වයි. ඇයට මිලියන 150 පමණ වටිනා තෙමහල් නිවසක් හා වෙනත් දෑ හිමිය. විද්‍යුත් තැපෑල : marriagepp93@gmail.com, විමසුම් අංක. 011-2527827, 077-7597416.
B220409
වැදගත් සිංහල බොදු පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1987/7 උපත ලද, උස 5′ 1″ මනාගති පැවතුම් සහිත ඉතාමත් රූමත්, තලෙළු, සිහින් සිරුරැති කොළඹ 05 විශාඛා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද මනෝවිද්‍යාව පිළිබඳ BSC, MSC + MBA උපාධි ලද, රාජ්‍ය නොවන සංවිධානයක (NGO) සේවය කරන දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. විදේශගත වීම සඳහා විවෘතයි. යෝජිත පුතුගේ පූර්ණ විස්තර හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු srilankaa610@gmail.com වෙත එවන්න. 078-9740326 / 0112750009.
B220463
අපගේ 28 සහ 5′ 7″ පියකරු, සිහින්, රූමත්, දියණිය සඳහා බොදු ගොවි කරාව (පියා ගොවි) දෙමාපියන් විසින් සුරාපානයෙන් තොර මනා හැසිරීමක් ඇති සහකරුවෙකු සොයයි. උපාධිධාරී ඇය රජයේ ආයතනයක ඉහළ තනතුරක් දරයි. අප පවුල ඕස්ට්‍රේලියාවේ ජීවත්වන අතර, ශ්‍රී ලංකාවට නිතර පැමිණේ. සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතා ඉහළින් අගය කරයි. කරුණාකර කේන්දරය සමග පිළිතුරු එවන්න. Phone: +61466315951 or +61296343529 Email: marriagefordaughter2023@gmail.com
SB220196
උඩරට බෞද්ධ, රූමත් පෙනුමැති 47 වියැති රජයේ රැකියාවක නියුතු නැගණියට, සුදුසු සහකරුවකු මව සොයයි. හඳහන් කොපිය සමග පවුලේ විස්තර ඇතුව දන්වන්න. සොහොයුරා සහ ඔහුගේ බිරිඳ රජයේ වෛද්‍ය වරුන්ය.
SB220186
කැලණිය, බොදු ගොවිගම විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1981 උපත ලද උස 5′ 5″ වන තලෙළු, තරුණ පෙනුමැති, උසස් රැකියාවක නියුතු දික්කසාද වූ (බාහිර කරදරවලින් තොර) පශ්චාත් උපාධි සුදුසුකම් ලැබූ දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. ඇයට නිවසක් හිමිය. redlotus927@gmail.com
SB220164
කොළඹ බොදු ගොවි වැදගත් පවුලක දෙමාපියන් 1997 ජුනි මස උපත ලද, උස 5′ 1″ පැහැපත් බෞද්ධ සාරධර්ම යටතේ හැදුනු වැඩුණු නුගේගොඩ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයකින් උසස් අධ්‍යාපනය ලබා දැනට E -Soft Metro Campus හි මානව හා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව හදාරණ රැකියාවක් අපේක්‍ෂිත, නිවසක් හිමි, පවුලේ එකම දියණියට සමකුල වැදගත් පවුල් පසුබිමක් සහිත උගත් දුසිරිතෙන් තොර වෘත්තීමය රැකියාවක නියුතු නිවසක් හිමි ගුණයහපත් පුතෙකු දෙමාපියන් සොයයි. කුජ 7,8,1,2,12 සිටිය යුතුය. ශනි මංගල යෝගය සහිතයි. කේන්ද්‍ර කොපිය සමග අමතන්න. 011-2877868, Email: mrg.proposals2024@gmail.com
SB220044
ගම්පහ බොදු ගොවි 1980 / 09, 5′ 2″ උපාධි ගුරු දියණියට රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවැති සහකරුවෙකු මව සොයයි. රවි, ශනි අටට ගැළපෙන කුජ දෝෂ නැති හඳහන් ඇති අය කේන්දරය සමග ලියන්න. නැවතීමට නිවසක් හිමිය.
SB220106
ගාල්ල බොදු ගොවි 1990 අප්‍රේල් උපන් 5′ 3″ උසැති පැහැපත් රාජ්‍ය බැංකුවක මාණ්ඩලික සහකාර දියණියට රාජ්‍ය හෝ පෞද්ගලික රැකියාවැති, දුසිරිතෙන් තොර පුතෙකු මාපියන් සොයයි.
SB219996
දකුණේ බොදු ගොවි අවුරුදු 28 උස 5′ වෛද්‍ය දියණියට වෛද්‍ය, ඉංජිනේරු වෘත්තියේ සහකරුවෙක් දෙමාපියන් සොයයි.
SB220212
දකුණේ බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් 1996 උපත ලද, උස 5′ 3″ වන BSC, MSC උපාධිධාරී මෘදුකාංග ඉංජිනේරු දියණියට උගත් වෘත්තීමය දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. propjay9296@gmail.com
SB220414
දෙමටගොඩ, අවු. 29, රැකියාවැති දියණියට සුදුසු සහකරුවෙක් දෙමාපියන් සොයයි. 0112-674425.
SB220386
පොල්ගස්ඕවිට බොදු ගොවි 1997- 6 උස 5′ 1” පුද්ගලික ආයතනයක සේවය කරන IT උපාධියක් හිමි පවුලේ දෙවන දියණියට ස්ථිර රැකියාවක නියුතු හෝ ව්‍යාපාරික ගුණ යහපත් පුතෙක් විශ්‍රාමික දෙමව්පියන් සොයයි. හඳහන් කොපිය සමග විමසන්න. 0112170870
SB219947
බස්නාහිර පළාත, කොළඹට නුදුරු සිංහල රෝමානු කතෝලික වැදගත් පවුල් පසුබිමක් ඇති 1991 නොවැ. මස උපන් 5′ 4″ උස පැහැපත් රූමත් MBBS (SL) වෛද්‍ය දියණියට උගත් සුරාසූදුවෙන් තොර සහකරුවෙක් දෙමාපියන් සොයයි. ඇය දැනට කොළඹ ප්‍රධාන රජයේ රෝහලකට අනියුක්තව සේවය කරන අතර, වටිනා ඉඩම, නවීන මෝටර් රථය හා වෙනත් වත්කම් ඇය සතුය. වෛද්‍ය/ ඉංජිනේරු/ ගණකාධිකාරී/ උගත් ව්‍යාපාරික සහ වෙනත් අයද සලකා බැලේ. Email :seleenaprop1998@gmail.com Tel No : 0382233627, 0712519766.
SB220191
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 36, උස 5′ 4″ වන රූමත්, කරුණාවන්ත සැලකිලිමත් සිහින් සිරුරැති BSC උපාධිධාරී විදේශයක උ/පෙ භෞතික විද්‍යා ගුරුවරියක් ලෙස සේවය කරන කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලද, ප්‍රමාණවත් සැලකිය යුතු දායාද හිමි දියණියට විශේෂයෙන් විදේශයක ජීවත්වන වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කුලය නොසැලකේ. 0332226826, 071-8664692.
SB220428
බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1996 මාර්තුමස උපත ලද උස 5′ උපාධිධාරී, වර්තමානයේ රැකියාවක නිරත මනාගති පැවතුම් ඇති මහනුවර ජීවත්වන දියණියට වෘත්තීමය සුදුසුකම්ලත්, සැලකිලිමත්, මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. අමතන්න. 081-2406879 විද්යුත් තැපෑල kaushi937@gmail.com
SB220227
මහරගම අවිවාහක උපාධිධාරීනී රජයේ විධායක නිලධාරී අවු. 56 දියණියට උගත් සහකරුවකු පියා සොයයි. දායාදය නවීන නිවසක්.
SB220275
මහරගම බොදු ගොවි මව ඇයගේ 1998 උපත ලද උස 5′ 3″ වන රූමත්, ප්‍රධාන පෙලේ මූල්‍ය සමාගමක අවධානම් විශ්ලේශකවරියක් ලෙස සේවය කරන දියණියට උගත් මනාගති පැවතුම් ඇති සහකරුවකු සොයයි. ඇය වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයේ BIT අවසන් වසර හදාරන අතර BSC (ගෞරව) ව්‍යාපාර හා මූල්‍ය පිළිබඳ උපාධිය සම්පූර්ණ කර ඇත. එමෙන්ම IBSL ඩිප්ලෝමාව DABF ද සම්පූර්ණ කර ඇත. proposal9807@gmail.com
SB220374
මෙල්බර්න් නුවර වාසය කරන විශ්‍රාමික රාජ්‍ය සේවකයන් වූ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1990/4 උපත ලද, උස 5′ වන වික්ටෝරියා, විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයක දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරන, ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන ඇයගේම නිවසක වාසය කරන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි අය වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. marriageproposal49@gmail.com
SB220168
BG 5′ 2″ 1996 දෙසැම්බර් වෛද්‍ය දියණියට සුදුසු සහකරුවෙක් ඉංජිනේරු පියා සොයයි. වෛද්‍ය හෝ ඉංජිනේරු දේශීය විශ්වවිද්‍යාලයකින් උපාධිලත් විශේෂයි. hwny@gmail.com
SB220263
1989 උපන් 5′ 4″ උස යුරෝපයේ රැකියාවැති කෙටි විවාහයකින් නීතියෙන් වෙන්ව සිටින දරුවන් නොමැති පවුලේ එකම රුවැති දියණියට යුරෝපයේ හෝ බටහිර රටක වෙසෙන අවු. 43 ට නොඅඩු පුතෙකු මව සොයයි. ජාති භේද නොසලකමි. කේන්ද්‍රය දු.ක. අංකය සමගින් mpropo246@gmail.com
SB220347
1994 දෙසැම්බර්, 4′ 11″ දකුණේ බොදු ගොවි එංගලන්තයේ විශ්වවිද්‍යාලයක උපාධිධාරී NHS ස්ථිර රැකියාව කරන සිංහල සිරිතට හැදී වැඩුණු පැහැවත් රුවැති දියණියට සුදුසු සහකරුවකු දෙමාපියෝ සොයති. bgmp2023@gmail.com
SB220310
31 වියැති බොදු ගොවි 5′ 5″ උස රජයේ උසස් රැකියාවක නියුතු BSC, Hons රූමත් චරිතවත් දියණියට සුදුසු සහකරුවකු විශ්‍රාමික ගුරු පියා සොයයි. ශනි මංගල යෝගය සහිත කේන්ද්‍රයකි.
SB220050