ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට, කැනඩාවේ පිදිංචි මා සිංහල/ බොදු ගොවි දුම්පානය නොකරන, කඩවසම්, මැදිවියේ කෙනෙක්මි. දුරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා අරන් දෙමි.) හඳහන්/ ආගම්/ ජාති/ කුල නොසලකමි. වට්ඇප් නොම්මරේ එවන්න. Email: canadagroom2024@outlook.com
G219447
ඔස්ට්‍රේලියාව පදනම් කොට ගත් ක්‍රිස්තියානි සිංහල දෙමාපියන් ඔවුන්ගේ 1987 උපත ලද උස අඩි 6′ වන පශ්චාත් උපාධි සුදුසුකම් ලැබූ පුතුහට සැලකිලිමත්, සෙනෙහෙවන්ත ක්‍රිස්තියානි/ රෝමානු කතෝලික සහකාරියක් සොයයි. ඔහු විවාහ වී නොමැත. සංචාරක, ක්‍රීඩාව හා සංගීතය ඔහුගේ විනෝදාංශ අතර වේ. ඔහු විශේෂයෙන් ශ්‍රී ලංකාවට හා ශ්‍රී ලංකාවේ ආහාර හා සංස්කෘතියට රුචිකත්වයක් දක්වයි. ඔස්ට්‍රෙලියාව සහ නවසීලන්තයෙන් ශිෂ්‍යාවන් ඇතුළුව ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයි. විස්තරාත්මක තොරතුරු එවන්න. mhurst76@outlook.com
G220403
කොළඹ තදාසන්න පෙදෙසක වාසය කරණ බොදු ගොවි විශ්‍රාමික පියා ඔහුගේ 1992 උපත ලද, උස 5′ 11″ වන මනාලෙස ස්ථාපිත ජාත්‍යන්තර ව්‍යාපාර හා අලෙවිය පිළිබඳ වෘත්තීමය සුදුසුකම් ලැබූ කඩවසම්, රෝයල් විදුහලේ අධ්‍යාපනය ලැබූ කරුණාවන්ත සැලකිලිමත් පෞරුෂයකින් හෙබි පුතුහට රූමත්, කරුණාවන්ත හදවතක් හා මනාගති පැවතුම් ඇති සිංහල බෞද්ධ සාරධර්ම අගයන දියණියක් සොයයි. proposal2021chat@gmail.com
G220297
ගම්පහ තදාසන්න පෙදෙසක වාසය කරන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1995 දී උපත ලද, උස 6′ 1″ වන කඩවසම් යහපත් සාරධර්ම යටතේ හැඳුණු වැඩුණු ඇ.එ.ජ. ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයකින් උපාධි ලද, වර්තමානයේ ඇමරිකාවේ පදිංචි ඉංජිනේරු සමාගමක ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ ඇ.එ.ජ. ස්ථාපිත වීමට අදහස් කරණ වැඩිමහල් පුතුහට උගත්, ප්‍රසන්න මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. වර්තමානයේ ඇ.එ.ජ. පදිංචි හෝ අධ්‍යය කටයුතුවල නියැලී සිටින අය වඩාත් යෝග්‍යයි. පූර්ණ විස්තර සහිත පිළිතුරු එවන්න. proposal1995@yahoo.com
G220171
ගාල්ලේ බොදු ගොවි වැදගත් පවුලක විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1988 ජනවාරි මස උපත ලද, වයස අවුරුදු 36, උස 5′ 4″ වන කොළඹ කීර්තිමත් පෞද්ගලික සමාගමක ජ්‍යෙෂ්ඨ විධායක කළමනාකරුවකු ලෙස සේවය කරන කඩවසම්, මනාගති පැවතුම් සහිත හා නිවුණු, රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධි ලැබීමෙන් පසු මාස්ටර්ස් උපාධිය ලැබූ පුතුහට රූමත්, තලෙළු සිහින් සිරුරැති වෘත්තීමය දියනියක් යහපත් පවුල් හර පද්ධතීන් ඇති පවුලකින් සොයයි. සහෝදරියන් දෙදෙනෙකි. වෛද්‍යවරිය (විදේශගතව ඇත) සෞඛ්‍ය වෘත්තීමය රැකියාවක නිරත සොයුරිය කොළඹ වාසය කරයි. යෝජිත පුතුට ප්‍රමාණවත් වත්කම් හිමිවන අතර අමතර ආදායම්ද ඇත. කරුණාකර පිළිතුරු – engproposals@gmail.com වෙත එවන්න. 077-5731105 / 091-2286503.
G220339
මහනුවර වැදගත් බොදු ගොවි පවුලක මව ඇයගේ 1991 උපත ලද උස අඩි 6′ වන මහනුවර ප්‍රධාන පෙලේ පාසැලක අධ්‍යාපනය ලැබූ, ප්‍රසන්න පෞරුෂයකින් යුක්ත වෘත්තියෙන් තෘතීය සුදුසුකම් ලැබූ වරලත් ගණකාධිකාරිවරයකු වන වර්තමානයේ ශ්‍රී ලංකාවේ කීර්තිමත් බහුජාතික සමාගමක ජ්‍යෙෂ්ඨ තනතුරක් උසුලන, පවුලේ එකම දරුවා ලෙස සැලකිය යුතු ප්‍රමාණයේ වත්කම් හිමි, එකම පුතුහට උගත්, රූමත්, සමාජශීලි, මනාගති පැවතුම් ඇති යහපත් පවුල් හර පද්ධතීන් යටතේ හැදුණු වැඩුණු දියණියක් සොයයි. ඔහු මත්පැනින් තොර අයකු වන අතර ඔහු හැදුණු වැඩුණු ආකාරය මගින් අවංකභාවය කරුණාවන්තකම හා සෘජුභාවය ඔහු තුළ පිහිටා ඇත. මේ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන් පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු rjvnd0609@gmail.com වෙත එවන්න.
G220434
රත්නපුර, බොදු ගොවි, අවු. 32 උස 5′ 8″ රාජ්‍ය ආයතනයක විධායක රැකියාවක නියුතු, ඉංජිනේරුවරයෙක් වන පුතුට සුදුසු දියනියක් දෙමාපියන් සොයයි. විස්තර සහ කේන්දර කොපිය, tmxthilu@gmail.com වෙත එවන්න.
G220230
සිංහල බෞද්ධ උගත් 45 ට නොවැඩි සොයුරියක, ලන්ඩනයේ මාපිය උපස්ථානය නිසා විවාහය පමා වූ මත්පැනින්, දුමින් තොර කඩවසම් ගුණවත් උපාධිධාරී බාල සොයුරාට වැඩිමල් සොයුරා ඇතුළු පවුල සොයයි. කේන්ද්‍රය අවශ්‍යයයි. Email-susila611@hotmail.com
G220015
සිංහල, ක්‍රිස්තියානි/ බෞද්ධ වෘත්තීමය බ්‍රිතාන්‍ය පුරවැසි දෙමාපියන් ඔවුන්ගේ 1997 දී උපත ලද, උස 5′ 6″ වන කරුණාවන්ත, සැලකිලිමත් බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලද හා සේවය කරන BSC, MSC උපාධි ලද සිවිල් ඉංජිනේරු පුතුහට උගත්, කරුණාවන්ත, රූමත් හා මනාගති පැවතුම් ඇති දියණියක් වැදගත් පවුලකින් සොයයි. පූර්ණ විස්තර සහිත පිළිතුරු එවන්න. කේන්ද්‍ර කොපිය (වෛකල්පිකයි) විද්‍යුත් තැපෑල. sathini@hotmail.co.uk
G220397
අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සිංහල බෞද්ධ ධනාත්මක මනසක් සහිත වෙන්වූ ව්‍යාපාරිකයකු වයස අවුරුදු 50 ට වඩා අඩු යහපත් මානූෂීය ගතිගුණ සහිත යෝග්‍ය ජීවන සහකාරියක් කඩිනම් විවාහයක් සඳහා සොයයි. භේද නොසැලකේ. sma2022bib@gmail.com
SG220459
අවු. 45 5′ 6″ උගත් නිවසැති රැකියාවැති පුතුට සාමාන්‍ය මධ්‍යම පන්තික හෝ දුප්පත් පවුලකින් නිහතමානී කාරුණික උගත් යුවතියක් සොයයි. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ නියුතු අය විශේෂයි. කොළඹ, ගම්පහ ගාල්ල, මාතර විශේෂයි. දික්කසාද වැන්දඹුද සැලකේ. ලිපි සහ ඊමේල් මගින් අමතන්න. myimportantfiles102@gmail.com
SG220221
ඕස්ට්‍රේලියාවේ පදිංචි, 1995 නොවැම්බර් මස උපන් 5′ 10″ උසැති උසස් අධ්‍යාපනය හදාරා දැනට රජයේ සෞඛ්‍ය අංශයේ උසස් රැකියාවක නියුතු කුජ 7 වැන්නේ පිහිටි කඩවසම් පුතුට උගත්, ගුණවත්, ආකර්ෂණීය දිරිය දියණියක (ඕස්ට්‍රේලියාව තුළ විශේෂයි). කොළඹ සිංහල, බොදු ගොවි දෙමාපියන් සොයයි. විස්තර විද්යුත් තැපෑලට. nayanaiddawela@yahoo.com
SG220354
කළුතර බොදු සලාගම 1996 උපන් 5′ 8″ පමණ විදේශගත සේවය (Quantity Surveyor සිවිල් ඉංජිනේරු) උපාධිධාරී පුතුට උගත් රූමත් දියණියක් දෙමව්පියෝ සොයති. ධනු ලග්නය හිමි පාපී ග්‍රහයන් නොමැති හඳහනකි. පාපී ග්‍රහ දෝෂ නොමැති හඳහන් පමණක් හිමි ගුරු, වෛද්‍ය, ඉංජිනේරු / පිළිගත් උසස් රැකියාවක නියුතු ගුණවත් දියණියක් සුදුසුය. පියා විදේශගත රැකියාවක් කරන අතර මව විශ්‍රාමකියි. (විශේෂ ශ්‍රේණියේ හෙද සේවය) එකම නැගණිය රාජ්‍ය විශ්වවිද්‍යාලයක අවසන් වසර. දායාද වශයෙන් නිවසක් සුඛෝපභෝගී වාහනයක් හා වෙනත් දෑ උරුම වීමට ඇත. sarojinidesilva0@gmail.com, 038-2233422
SG220330
කොළඹ විශ්‍රාමික බොදු ගොවි කරාව දෙමාපියන් ඔවුන්ගේ 1980 උපත ලද උස 5′ 7″ ඇඑජ සේවයේ නියුතු ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු ඇඑජ ද්විත්ව පුරවැසි දික්කසාද වූ බෞද්ධ සාරධර්ම අගයන පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. proposals7459@yahoo.com
SG220471
කොළඹ 1994 දී උපත ලැබූ උස 5′ 8″ ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ BSC, MSC, MBA උපාධි ලැබූ ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක සේවයේ නියුතු පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. විදේශයන්හි ජීවත්වන අයද සලකා බැලේ. කුලය නොසැලකේ. mthilakw@yahoo.com, 0112715666
SG220344
ගාල්ලේ බොදු ගොවි 1998 වර්ෂයේ උපන් 5′ 3″ ක් උසැති විදේශ රැකියාවක නියුතු පුතුට කුජ 8ට ගැලපෙන රැකියාවක නියුතු දියණියක් මව සොයයි.
SG220265
තෙමහල් නිවසක් (අගනුවරාසන්න) නවීන වාහන ඇතුළු දේපළැති ඉතාමත්ම කඩවසම් පෙනුමැති 46 අත්සනට සීමාවී නීතියෙන් වෙන්වූ ගො/වි බෞද්ධ විධායක පුතුට සරල පවුල් පසුබිමක කේන්දර නොසලකන සැබවින්ම රූමත් මනාලියක් දෙමව්පියන් සොයයි. වත්පොහොසත්කම් ජාති ආගම් කුල භේද නොසැලකේ. දික්කසාද සැලකේ. bride420@yahoo.com
SG220388
දකුණේ බොදු ගොවි 26, උස 5′ 6″ පිළිගත් විශ්වවිද්‍යාලයක කළමනාකරණ උපාධිධාරි පුතුට පිටරට යාමට IT උපාධියක් කරන දියණියක් දෙමාපියන් සොයයි.
SG220204
පානදුර බොදු කරාව 1998 මැයි 16, උස 5′ 7″ පෞද්ගලික රැකියාවැති නිවසක් හිමි වැඩිමහල් පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති.
SG219967
බස්නාහිර බොදු දුරාව අ. 31, 5′ 11″ කඩවසම්, උපාධිධාරී සංවර්ධන නිලධාරී පුතුට දියණියක් පියා සොයයි.නව දෙමහල් නිවසක් සහ වෙනත් ආදායම් මාර්ග ඇත. කුලභේද නොසැලකේ
SG220254
බස්නාහිර 87 විදේශීය රටක උසස් අධ්‍යාපනයලත් ගේදොර මෝටර් රථයක් ද්විත්ව පුරවැසිභාවය හිමි කඩවසම් එකම පුතුට උගත් පැහැපත් ගුණගරුක රැකියා ඇති/නැති දියණියක් දෙමව්පියෝ සොයති. ඇවිදීමේදී ආබාධ ගතියක් පෙන්නුම් කරයි. ඒ පිළිබඳව සාකච්ඡා කරගත හැක. අප බොදු/ගොවි උවද බේද නොසැළකේ ලිපිනය දුරකථන අංකය සහ කේන්ද්‍ර කොපිය සමග ලියන්න. යෝජිත දියණියට උවද ලිවිය හැක.
SG220336
බොදු ගොවි අවුරුදු 35 උස 5′ 5″ උසස් පාසැලක උගත් ක්‍රීඩා ශූර දුමින් මතින් තොර යුරෝපයේ ඉංජිනේරු PR හිමි පුතුට සම උගත් දියණියක් රජයේ විශ්‍රාමික මව්පියෝ සොයති. මාස දෙකකින් දික්කසාද වී ඇත. nilupaudayanga61@gmail.com
SG220390
මහනුවර බොදු ගොවි අවුරුදු 38 වන දෙමහල් නිවසක් හිමි හෝටල් ක්‍ෂේත්‍රයේ රැකියාව කරන පුතුට අවුරුදු 38 ට අඩු චාම් යුග දිවියකට කැමති දියනියක් රජයේ විශ්‍රාමික දෙමව්පියෝ මහනුවර අවටින් සොයති. දායාද නොසැලකේ. කේන්ද්‍ර පිටපත හා දුරකථන අංකයක් සමග විමසන්න.
SG220372
මොරටුව බොදු කරාව 43 වියැති අවිවාහක උස 5′ 6″ ස්ථිර රැකියාවැති ගේදොර හිමි කඩවසම් පුතුට සහපත් සහකාරියක් මව සොයයි.
SG220207
රෝමානු කතෝලික සිංහල දෙමාපියෝ අවුරුදු 41 වයස අඩි හයක් උස කාරුණික කඩවසම් දුම් මත්පැන් නොබොන දැනට ව්‍යවසායකයෙකු වන නිර්දෝෂී චරිතයක් ඇති වෛද්‍ය පුතුට සහකාරියක් සොයයි. සැලකිය යුතු වත්කම්වල උරුමකරුය. දික්කසාදයේ අහිංසක පක්ෂය, දරුවන් නැත. වයස 37 ට අඩු අවංක ප්‍රසන්න කතෝලික දියනියක් සොයති. උසස් අධ්‍යාපනයක් වත්කම් අවශ්‍ය නැත. පවුලේ විස්තර E-mail හරහා එවන්න. 076-9372860 / 0112685491 Email.catholicwife2024@gmail.com
SG220257
වැදගත් කඩවසම් 62 රජයේ උසස් නිලයකින් විශ්‍රාමලත් නිරෝගිමත් මව සොයන්නේ උගත් නිරෝගී යුවතියකි. 0114-276588. niranjala8@gmail.com
SG220378
හොරණට නුදුරු බොදු ගොවි 1994 අප්‍රේල් උපන් 5′ 4″ ගේ දොර ඉඩකඩම් වාහනයක් හිමි පුද්ගලික ආයතනයක උසස් රැකියාවැති පුතුට රැකියාවැති දියණියක් මව සොයයි. ගුරු වෘත්තිය විශේෂයි. කුජ දෝෂය හා සෙනසුරු 7.
SG220391
1960 බොදු ගොවි උස 5′ බිරිඳ මිය ගිය මා නිවසක්, ඉඩමක්, වාහනයක්, බැංකු ස්ථාවර තැන්පතුවක් ඇති මා සොයනුයේ දහමට ලැදි ස්ථිර ආදායමක් ඇති ගුණ ගරුක කෙනෙකි.
SG220124
1970 උපන් මාවනැල්ලේ පදිංචි 5′ 9″ රියදුරෙකු ලෙස සේවය කරයි. මත්පැන් දුම්වැටිවලින් තොරයි. ගොවි කුල නමුත් තැකීමක් නොමැත. amarasekaragamage@gmail.com කසාදයෙන් වෙන්වී ඇත. වයස වැඩි නොවන තැනැත්තියක් බලාපොරොත්තු වෙමි. නිවසක් හිමිය.
SG220320
1972 උපන් යුධහමුදා ක්‍රියාන්විතයේදී ආබාධයකට ලක්ව (බාහිරින් නොපෙනෙන) කඩවසම් පුතුට දරුවන් නොපතන මානසික සුවය අගයන නිවසක් හිමි කරුණාවන්ත සහකාරියක් සොයයි. ආබාධිත වැඩි වයස් සැලකේ.
SG220341
1975-6 ගම්පහ බොදු ගොවි 5′ 11″ ඉතා කඩවසම් වයස 35 පෙනුමැති ව්‍යාපාරික මංගල උත්සවශාලාවක් සහ දේපළ හිමි සොහොයුරාට මනාලියක් සොයයි. සාමාන්‍ය වැදගත් පවුලකින්.
SG219994
1978 උපන් ඇමෙරිකාවේ පුරවැසි පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ ගොවි බොදු පුතුට අවු. 40 ට අඩු රුවැති උගත් සමකුල සහකාරියක් මව සොයයි. දික්කසාද සැළකේ. නිවසක් හිමිවීම උඩරට පදිංචියට විශේෂයි. bridepropo78@gmail.com
SG220324
1982 රුවන්වැල්ල රජයේ කළමනාකරණ සේවා නිලධාරී නිවසක් හිමි වයස නොපෙනෙන පුතුට දියණියක් දෙමාපියන් සොයයි.
SG220382
1989 ඔක්තෝම්බර් බොදු දේව 5′ 3″ ගම්පහ ආසන්නයේ පදිංචි MBBS වෛද්‍ය පුතුට උගත් පැහැපත් දහමට ලැදි මනා පෙනුමැති දියණියක් විශ්‍රාමික මව සොයයි. දුරකථන අංකය සහ කේන්ද්‍රය සමග ලියන්න.
SG220303
1994/03 ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු ගොවි උස 5′ 10″ විදේශ ගුවන් සමාගමක ඉංජිනේරු වෘත්තියෙහි නියැලී සිටින ගුණයහපත් වැඩිමහල් පුතුට සුදුසු රූමත් ගුණ යහපත් දියණියක් විශ්‍රාමික ගුරු මව සොයයි. (ගුරු දියණියක් විශේෂයි.) (ශනි මංගල කේන්ද්‍රයකි.) jaya46841k@gmail.com
SG220041
1994/03 ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු ගොවි උස 5′ 9″ විදේශ ගුවන් සමාගමක ඉංජිනේරු වෘත්තියේ නියැලී සිටින ගුණයහපත් වැඩිමහල් පුතුට සුදුසු රූමත් ගුණ යහපත් දියණියක් විශ්‍රාමික ගුරු මව සොයයි. (ගුරු දියණියක් විශේෂයි) (ශනි මංගල කේන්ද්‍රයකි) jaya4684lk@gmail.com
SG220380
1996 නොවැම්බර් කුරුණෑගල බොදු ගොවි 5′ 9″ උසැති, Software Engineering පුතුට IT ක්‍ෂේත්‍රයේ හෝ වෛද්‍ය වෘත්තීයේ නියුතු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි දියණියක සොයයි. 037-2220658.
SG220322
55 වියැති මා 50 ට අඩු සහකාරියක් පතයි. දරුවන් ඇති අයද කථා කරන්න. 091-2234077, 074-0820376.
SG220384
57 උපන් උස 5′ 4” නව නිවෙස් හිමි සුළු රැකියාවැති දහමට ලැදි මා හට කාරුණික ලඳකට ඇරයුමයි.
SG219949
60 බෞද්ධ 5′ 10″ දික්කසාද දරුවන් නැත විශ්‍රාම වැටුප් නිවස තවත් දෑ ඇත. ගුණගරුක අයෙකුට. 011-2910926, 077-1184152.
SG220376