Home » සිරිමාවෝ ස්මාර්ට් වෙයි

සිරිමාවෝ ස්මාර්ට් වෙයි

by Mahesh Lakehouse
July 27, 2024 12:30 am 0 comment

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 1 සිට 5ශ්‍රේණිය දක්වා සියලුම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් කර ඒවා සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු විය. මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පතිනී ආචාර්ය සුමේධා ජයවීර ද එක් විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division