Home » රඹුක්කන පරාක්‍රම විදුහලට ජනපතිගෙන් සුහුරු පන්ති කාමර උපකරණ

රඹුක්කන පරාක්‍රම විදුහලට ජනපතිගෙන් සුහුරු පන්ති කාමර උපකරණ

by Mahesh Lakehouse
July 27, 2024 12:38 am 0 comment

අධ්‍යාපන හා තාක්ෂණ අමාත්‍යාංශ එකාබද්ධව ක්‍රියාත්මක කරන “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” වැඩසටහන යටතේ පාසල් සහ පිරිවෙන් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ වැඩසටහන යටතේ රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය සිකුරාදා සිදු කෙරිණි. එම අවස්ථාවට පැමිණි ජනාධිපතිතුමා සිසු සිසුවියන් සමඟ සුහද කතාබහක නියැළුණු අවස්ථාව.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය , පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල, හිටපු පාර්ලිමේන්තුවරුන් වන චම්පිකා ප්‍රේමදාස, පරාක්‍රම විද්‍යාලයේ විදුහල්පති ජයම්පති බණ්ඩාර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division