1.6K
පොලිස් දෙපාර්තමේන්තුව අවුල් කිරීමට ආණ්ඩුව උත්සහ කරන බවට සැකයක් මතුවන්නේ යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පෙන්වා දෙයි.
‘‘ අධිකරණ නියෝගයකින් පොලිස්පතිවරයාගේ රාජකාරි අත්හිටවූවා.
ඊට කලින් අධිකරණ නියෝගයකින්ම පොලිස් පරිපාලන අංශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර තිබුණා. ආණ්ඩුව එම පුරප්පාඩුවවත් පිරවීමට කටයුතු කළේ නැහැ.”
රසික කොටුදුරගේ