1.6K
හිසකෙස් ස්ට්‍රේට් කිරීම සහ කේශ සත්කාරය සඳහා නැනෝ තාක්ෂණය යොදා ගැනීම ඇතුළු සුවිශේෂී හේතූන් නිසා ජාත්‍යන්තර රූපලාවණ්‍ය ක්ෂේත්රයේ ජනප්‍රිය නිෂ්පාදනයක් බවට පත්ව ඇති BKT Nano Pro මෙරටට හඳුන්වා දීම පසුගිය දා සිදු කෙරිණි. “BKT Nano Pro ජාත්‍යන්තර කීර්තිමත් බ්‍රසීල රූපලාවණ්‍ය තාක්ෂණය යොදා ගෙන නිර්මාණය කර ඇති ඔස්ට්‍රේලියානු නිෂ්පාදනයක්’ BKT Nano Pro ශ්‍රී ලංකාවට හඳුන්වාදීම රූපලාවණ්‍ය ක්ෂේත්රයට ඉතා වැදගත් අවස්ථාවක්. විශේෂයෙන් සැලෝන් සහ රූපලාවණ්‍ය ආයතනවලට BKT Nano Pro ඉතා වැදගත් වනු ඇති.” යැයි BKT Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂිකා ඊෂා කුලතුංග පැවසීය.