Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
August 3, 2024 12:30 am 0 comment

ව්‍යාපාරික අවස්ථාවන්

ඉතා ලාභදායි කෘෂිකර්මික වගා ව්‍යාපෘතියකට සම්බන්ධ වීමට කැමති දායකයින්/​ හවුල් කරුවන් අවශ්‍යය. ඉහළ ප්‍රතිලාභ ලැබිය හැකියි. 0701852563.
051544

ව්‍යාපාරික ස්ථාන විකිණීම

ලංකාවේ හත්වන උසම දියඇල්ල කිරිඳිඇල්ල ඉදිරිපිට බියර් බලපත්‍රය සමග හෝටලයක් විකිණීමට ඇත. 070-7038862.
052352

0777282147 මහනුවරින් මාතලෙන් දඹුල්ලෙන් ගම්පලින් නුවරඑළියෙන් කුණ්ඩසාලෙන් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම් විවිධ ව්‍යාපාරික ස්ථාන විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු මිලියන 20 සිට ඉහළට ගණුදෙනු සාකච්ඡා කළ හැක. බැංකුලෝන් ඇත – නැත. 0777- 438169,​ 077-5486262.
051372

ව්‍යාපාරික ස්ථාන උවමනායි

අවශ්‍යයි- කුලී පදනමින් බොරැල්ල- රාජගිරිය ප්‍රදේශ අවටින්,​ ව.අඩි 2000 ගබඩා පහසුකම්- බහාලුම් ප්‍රවා හනය කළ හැකි පරිදි අඩි 20 ක ප්‍රවේශ මාර් ගයක් තිබිය යුතුය. අමතන්න. 0704323558.
052404

දෘෂ්ටි විශේෂඥයෝ සහ උපකරණ

Wickramarachchi Hearing Care විසින් නවතම Swiss සහ German තාක්ෂණයෙන් යුත් Waterproof සහ rechargeable ශ්‍රවණාධාර. අපගේ දිවයින පුරා පිහිටි ඕනෑම ශාඛාවකට පිවිසෙන ඔබට නොමිලේ ශ්‍රවණ පරීක්ෂාවක් සහ නොමිලේ ශ්‍රවණාධාර පැලඳ අත්හදා බැලීමක් සිදුකර ගත හැක. රුපියල් 55,​000 සිට ආරම්භ වන අපගේ ශ්‍රවණාධාර දීමනා ලබා ගැනීම සඳහා පිවිසෙන්න. වැඩි විස්තර සඳහා 0112201700 අමතන්න !.
051095

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division