වතුපිටි විකිණීම
කතරගම සිතුල්පව්ව පාරේ නිවාඩු නිකේතනයක් විකිණීමට. කතරගමට 1 1/2km. සිතුල්පව්ව පාරට මුහුණලා ගොඩනැගිලි සහිත අක්කර දෙකයි. මිලියන 14 යි. වහාම විකිණීමට. 0716-512299, 074-2612299.
052327
Madurankuliya – 40 acres coconut estate for sale. 1 acre 65 lakhs. Water, electricity, 2 small houses, 300 Meters from main Road. 2 entrances. (Can give 20 acres 2 blocks too.) T.P. 077-6852342
052297
දැව සහ කොටස්
තේක්ක, මහෝගනී, රබර් කඳන් සහ ඉරූ දැව අවශ්‍යයි. විමසීම්. 0777-347431, 0777-863584.
051989
ගේ දොර ඉඩකඩම්
කොළඹ දිස්ත්‍රික්කය විකිණීම
අත්තිඩිය හරමානිස් මාවත අවසානයේ වේරැස් ගඟට සහ කුරුළුඅභය භූමියට මුහුණලා අඩි 20 ප්‍රවේශ මාර්ග සහිත පර් චස් 10.5 පර්චසය ලක්ෂ 25 පහසුගෙවීමේ ක්‍රම සලකා බැලේ. 0773480414.
052078
උග්ගල්ල පාදුක්ක පිහිටි ඉඩම පර්. 14 1/2 ලක්ෂ 10 යි. ජලය විදුලිය ඇත. 071-7590179, 011-2831612.
051306
කටුබැද්ද නිදන කාමර 3, නාන කාමර 3 හා සුඛෝපභෝගී පහසුකම් සහිත නිවසක් විකිණීමට. පර්චස් 9.25 0773131549.
051820
කොට්ටාව රුක්මල්ගම නිදහස් රමණීය පරිසරයක පර්චස් 23 ක ඉඩම සමග නිවස ලක්‍ෂ 425. විමසීම්. 074-1757975.
052343
කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලු පහසුකම් සහිතව පර්චසය රු. 140,000/- සිට, එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
051744
කොළඹ මරදානේ පිහිටි සියලු පහසුකම් වලින් නිවසක් ලක්‍ෂ 75 යි. ආනන්ද නාලන්ද ගෝතමී ප්‍රධාන පාසල් රැසක් මැදිව. 071-8113440.
051506
කොළඹ 6 කිරුලපන හයිලෙවල් පාරට යාබදව පර්චස් 19.5 ඉඩමේ දෙමහල් නිවස සහ ඇනෙක්සිය විකිණීමට ඇත. නිදන කාමර 4, බාත්රූම් 4 සියලු පහසුකම් සහිතයි. වර්ග අඩි 3000 පර් චස් එකක් මිලියන 6.5 ආසන්නව. 0714422145.
052370
ගල්කිස්සේ බාන්ස් මාවතෙහි ව. අඩි 1570 ක මුහුදේ දසුන සම්පූර්ණ ලී බඩු කාමර 3 ක් සහිත වායු සමීකරණය කරන ලද සුඛෝපභෝගී එපාට්මන්ට් නිවස ඉක්මණින් විකිණීමට. අනුකූලතා සහතිකය හා ඔප්පු සැකසෙමින් පවතී. මිල රු. මිලියන 55 යි. ඉල්ලුම්කරුවන් අර්පනයන් හා වැඩි විස්තර සඳහා නියෝජිතයා අමතන්න. 0776700667
051161
තලවතුගොඩ වික්‍රමසිංහපුර 6වන පටුමග එකට යාබදව පිහිටි පර්චස් 8 සහ 10 කැබලි දෙකක් පහසු ගෙවීමේ ක්‍රමසලකා බලමි. 0773480414.
052074
තලවතුගොඩ හෝක්නදර අතර කනත්තපාරේ තලවතුගොඩ හංදියට 2.8km දුරින් පර්චස් 15.5 ක වටතාප්ප කාමර 4 නාන කාමර 3 නිවස විකිණීමට ඇත. ලක්ෂ 290. දු.ක. 0112-882927. Whatsapp +94777684765.
051773
තලවතුගොඩ, මීමනගොඩ පාරේ THE MONARCH ඉඩමේ පර්චස් 08 විකිණීමට. 071-4458423, 0718-007447.
052350
නුගේගොඩ කන්දවත්ත පාරේ ලයිසියම් අනුලා විදුහල් සුපර් මාකට් සහ පූර්වාරාම පාරට නුදුරින් කාමර දෙක බැගින් ඇති ස්වාධීන ඒකක දෙකක් සහිත දෙමහල් නිවස මිලියන 26, පහසුගෙවීමේ ක්‍රම සලකා බලමි. නීතීඥ අසේල. 0773480414.
052083
පිටකෝට්ටේ දූව පාර බැද්දගාන නිදන කාමර 4, යාබද නාන කාමර 3 සහිත ව.අඩි 2350 ක තෙමහල් නිවස, නිදන කාමර 3, නාන කාමර 2 සහිත ව.අඩි 1170 ක තනි තට්ටුවේ පැරණි නිවස, වාහන නැවතුම සහිත – මිල මිලියන 140 යි. අමතන්න. 071-3664844 / 071-8323387.
052393
පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 070-6008877
051750
පිළියන්දල, කැස්බෑව, බටුවන්දර හන්දියට නුදුරුව කාමර 05 පර්චස් 08 අගනා තෙමහල් නිවස විකිණීමට. 0777-861811 (ගැනුම්කරුවන් පමණයි)
051884
පිළියන්දල, පොල්ගස්ඕවිට ඉඩම් කැබලි 2 ක් විකිණීමට. පර්චස් 7, පර්චසය ලක්ෂ 5 1/2, පර්චස් 8 – පර්චසය ලක්ෂ 5, 120 බස් පාරට 500M. කහතුඩුව අධිවේගී මාර්ගයට පෙනෙ දුර. පිරිසිදු ඔප්පු. 0716-512299, 074-2612299.
052329
බත්තරමුල්ල, තලවතුගොඩ නගරවලට නුදුරින් ප්‍රධාන පාරක මුහුණලා පර්. 25 ඉඩම විකිණීමට. පර්චසය ලක්ෂ 22 පමණයි. එකවර ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීමක්. 0770673171
051799
බෝධිරාජ මාවත, මැදවැලිකඩ පාර, රාජගිරිය. නිදන කාමර 2 ක් නාන කාමර 2ක්, විශාල විසිත්ත හා ආහාර ගන්නා පෙදෙස හා අලුතින් තැනූ පැන්ට්‍රි කබඩ් සහිත නිවස අමතන්න. 076-1556637, 0777847313
051197
මාලබේ පර්. 14, SLIIT අසල අඩි 22 පාරට මායිම්ව නේවාසික / ව්‍යාපාර ඉඩම සියලු අනුමැතීන් ලබා ජලය විදුලිය ලබාගත හැක. කුඩා කඩයක්ද සහිතයි. 0711772072, 0710104703.
047296
මාලබේ වැලිවිටින් අගනා බිම කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
051743
මාලබේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්, 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 071-7999222
051741
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 200,000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමන්න. 0717777888
051718
වත්තල හුණුපිටිය පර්චස් 10 ඉඩම විකිණීමට. පර්චස් 1 රු. 1,050,000. 0713481592.
052361
හංවැල්ල පහත්ගම වේවැල්පනාව පාරේ නිවසක් සහිත පර්චස් 19 ක ඉඩමක් විකිණීමට ඇත. 0757473401, 0705325509.
052389
හෝමාගම නගරයේ පර්චස් 170 විකිණීමට ඇත. 0751354653.
052441
ගේ දොර ඉඩකඩම්
ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපල සමීපයෙන්. ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපයට, ප්‍රධාන බැංකු, සුපිරි වෙළදසැල් ඇවිදන දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග, ආරක්‍ෂිත තාප්ප, තෙකලා විදුලිය. නළ ජලය සමග මාස 18 පොළී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0715-226666.
051767
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 0711243243
051713
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට, 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 071-0888777.
051746
කදාන නගර මධ්‍යයේ මීගමු පාරට මුහුණලා අක්කරයක ඉඩමක් විකිණීමට ඇත. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. 0742443555.
051104
කැලණියේ ගෝනවල නිවස සමග පර්චස් 10.02 ඉඩම වැඩිම ඉල්ලුමට විකුණනු ලැබේ. දුරකථනය. 077-6515571.
050951
කැලණිය, පර්චස් 60 ක ඉඩම, හොඳම නේවාසික ප්‍රදේශය, සියලු යටිතල පසහුකම් ඇත. පර්චසයක් ලක්‍ෂ 14.5 සාකච්ඡා කළ හැක. අමතන්න. 0779843091.
050923
කිරිබත්ගොඩ සීඝ්‍රයෙන් දියුණුවන මාකොළ ගුණරත්න මාවතේ සුපිරි ඉඩම් 02ක්. පර්චස් 37 සහ පර්චස් 20 යාබදව පිහිටා ඇත. කිරිබත්ගොඩට 4 km වෘතිකයන්ගෙන් සමන්විත සාමකාමී වටපිටාව. සුපිරි වෙළඳසැල්, පාසැල්වලට ආසන්නයේ පිහිටා ඇත. සියලු පහසුකම් සහිතයි. සමතලා බිම් අධිවේගී මාර්ගයට ආසන්නයි. පිරිසිදු ඔප්පු පර්චසය 700,000/- 0759940450
052063
කිරිබත්ගොඩ, මාකොළ, රංකෙත්යාය පාරේ පර්චස් 20 කාමර 3 දෙමහල් නිවස විකිණීමට. 071-8007447, 071-4458423.
052353
කොච්චිකඩේ, මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,000/- සිට. අමතන්න. 071-0333111.
051733
ගම්පහ මිරිස්වත්ත ගෝනහේනේ ප්‍රයිම් ලෑන්ඩ් ඉඩමේ පර්චස් 12 ක ඉඩම් කොටස හදිසි විදෙස්ගත වීමට වහා විකිණේ. පර්චයස ලක්‍ෂ 4. 0718194142.
051233
ගම්පහ යක්කල ප්‍රධාන මාර්ගයේ ඉදිගොල්ල භාවනා මධ්‍යස්ථානය අසල ප්‍රියංජිත් ජයකොඩි මාවතේ අංගසම්පූර්ණ නිවසක් සහිත ප. 22 විදේශගත වීමට ඉක්මනින් විකිණීමට. 0774741265.
052325
ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම්කොටස්, ගුවන්තොටුපළ පාරට මායිම්ව, සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,000/- සිට. 071-1243243.
051738
ගම්පහ, යක්කල නාගරික සීමාවේ කිරිඳිවැල පාරේ, පර්චස් 20 ඉඩම ඉතා අඩු මිලට විකිණීමට. 071-4493031, 033-2256069.
050480
මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි, සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්, පදිංචියටත්, ආයෝජනයටත් කදීමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 071-0333111.
051732
වාරණ කලෝටුවාව තපෝ වනය පාරේ 500m දුරින් ඉඩම් කැබලි 3 ක් විකිණීමට ඇත. 071-9558677.
051068
ගේ දොර ඉඩකඩම්
කළුතර දිස්ත්‍රික්කය විකිණීමට
පිළියන්දල, කහතුඩුව, ප්‍රගති මාවතේ පර්චස් 10 ඉඩම, 120 බස් පාරට 1km. ජල විදුලිය සහිතයි. පිරිසිදු ඔප්පු. කහතඩුව හයිඩ්‍රාමණී ගාමන්ට් පිටුපස, පර්චසය ලක්ෂ 4/50. 0716-512299, 074-2612299.
052321
බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණළා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711-888777.
051761
වාද්දූව දෙල්දුව, රණවිරුගම පාරෙන් විහිදි “ටී ඔෆ් ලෑන්ඩ්” නිවාස ක්‍රමයේ පර්චස් 11 යාබද කැබලි දෙකක් පහසුගෙවීමේ ක්‍රමයට. 0773480414.
052069
120 බස් මාර්ගය සමීපයේ කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නලජලය, තෙකලා විදුලිය තාර යෙදූ මාර්ග ඇතුලු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට. අමතන්න. 0717-999222.
051753
ගේ දොර ඉඩකඩම්
කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,500/= සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0702111333
051717
ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්, ළමා උද්‍යාන, ඇවිදින මංතීරු සමගින් පර්. රු. 450,000/- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 0710-999222.
051755
කරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,700/- සිට. 0703-111333.
051752
කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය. රු. 222,000/-. සිට. 070-3111555.
051735
කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයේ අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,500/- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702-777888.
051763
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,500/= සිට නළ ජලය සමග. 0711999888
051711
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්, දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 189,700/= සිට 0703111666
051716
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,700/= සිට නළ ජලය සමග. (0703111555)
051710
ගේ දොර ඉඩකඩම්
පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට
පුත්තලම හලාවත ප්‍රධාන පාරට මුහුණලා (පොල්) අක්කර 17 – 50 විකිණීමට ඇත. ගැණුම්කරුවන් පමණක් අමතන්න. 0703496204
051804
මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 170,000.00 සිට පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
051719
ගේ දොර ඉඩකඩම්
මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට
මහනුවර දිස්ත්‍රික්කයේ දුන්හින්න මාර්ගයේ ආදායම් ලබන දැනට සාදික්කා, කරාබූ, පොල්, තේ වගාවට ඉතා සුදුසු පර්චස් 180 ක් (අක්කරයක්) විකිණීමට ඇත. දුන්හින්න පාරට මායිම්ව සියලුම පහසුකම් ඇත. පර්චස් 1 ක් රු. 85,000/-. 071-0719065.
051502
0777282147 අම්පිටිය තලාතුඔය බූවැලිකඩ කුණ්ඩසාලේ දිගන කටුගස්තොට ගුහාගොඩ පොල්ගොල්ල ලක්ෂ 100 ට අඩු නිවාස 10 ක් පමණ විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු. ගණුදෙනු සාකච්ඡා කළ හැක. 0777-438169.
051380
ගේ දොර ඉඩකඩම්
මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට
උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30ක් පර්චසය රු. 115,500/= සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
051714
දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්‍ෂ 27, සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 071-5228888.
051739
ගේ දොර ඉඩකඩම්
නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්, බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
051747
ගේ දොර ඉඩකඩම්
අනුරාධපුරය දිස්ත්‍රික්කය විකිණීමට
අනුරාධපුර, ගල්නෑව නගරයට අසලින් (ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් සමග ඉඩමක් *පර්චස් දහයයි, වාණිජ බලපත්‍ර සහිත, * නිදන කාමර 3, සාලය, කුස්සිය, කෑම කාමරය, කඩ කාරයක්ද සහිතයි. *නො. 38, වාණිජ හෙළබදුගම, ගල්නෑව. ටෙලි. 0717707922, 0713459961
048611
ගේ දොර ඉඩකඩම්
කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623
051715
ගේ දොර ඉඩකඩම්
ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට
ගං වතුරට හසු නොවී, ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ, ඌරගස්මංහන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
051709
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇඳහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න 0711154154
051720
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කෙටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස් අදම අමතන්න. 0711-154154.
051758
ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්, සුන්දර පරිසරයකට හා දොළපාරකට මායිම්ව, අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711-480480.
051766
ගාල්ල හපුගල ජාත්‍යන්තර පාසල්වලට සහ ඉංජිනේරු පීඨයට ආසන්නව අගනා බිම් කොටස් 04ක්. 0711-444999.
051769
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711-480480.
051748
හික්කඩුව, බද්දේගම පර්චස් 40.68 ක නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් පවරාගත් නිවස සහ ඉඩම විකිණීමට. මිල විමසීම 2024-08-18 ට පෙර විශේෂ වත්කම් කළමනාකරණ අංශය, 242, යුනියන් පෙදෙස, කොළඹ 02 යන ලිපිනයට අවම ඉල්ලුම මිලියන 20.34. 077-2361243.
052455
ගේ දොර ඉඩකඩම්
මාතර දිස්ත්‍රික්කය විකිණීමට
කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින්, පර්චසයක් රු. 280,000/= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක් 0711444999
051712
ගේ දොර ඉඩකඩම්
හම්බන්තොට දිස්ත්‍රික්කය විකිණීමට
මිද්දෙණිය ඇඹිලිපිටිය දඹරැල්ල බස් මාර්ගයේ ජලය විදුලිය සහිත කාමර දෙකක නිවස සහ අක් 1/2 ඉඩම රුපියල් 2,000,000/- (ලක්ෂ විස්සයි) විමසීම්. 071-8580342, 0775-283878.
051046
ගේ දොර ඉඩකඩම්
කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
කොළඹ 7 නිවසක් කුලියට / බද්දට වාණිජ / නේවාසික කටයුතු සඳහා ඉතාමත් යෝග්‍යයි. බිම් වර්ග ප්‍රමාණය ව.අඩි 3800 ක, වායුසමීකරණය කරණලද කාමර 5, නාන කාමර, කෑම කන කාමරය, උණු / ශීත ජලය සහිත නවීන තෙමහල් ගොඩනැගිල්ල කුලියට. රු. 600,000/-. 071-8323387 / 071-3664844.
052396
බත්තරමුල්ල, තලංගම, මුත්තෙට්ටුගොඩ පාර 10 වෙනි පටුමග. සියලුම පහසුකම් සහිත කාමර 5 කින් යුත් තනි තට්ටුවේ නිවස කුලියට / බදු දීමට තිබේ. 0714294613
051807
මහරගම, ඇරැව්වල ප්‍රධාන පාරට මුහුණලා නිවසක් අවුරුදු 3 කට බදුදේ. මසකට 40,000/-. අවුරුදු දෙකක අත්තිකාරම්. 074-1757975.
052340
මොරටුව ඉඩම නිහඩ හොඳම පරිසරයක නව නිවස කුලියට දෙනු ලැබේ. ලංකා බැංකුව අභියස 2647645, 0750691894
051798
ගේ දොර ඉඩකඩම්
ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
මහර, කඩවත – සියලු පහසුකම් සහිත කාමර 2 ක මෙම උද්‍යාන නිවස්නයේ ප්‍රීතිමත්ව බාහිර දිවිය විඳින්න. 0777-787602, 077-6819151.
050265
ගේ දොර ඉඩකඩම්
කළුතර දිස්ත්‍රික්කය විකිණීමට
පානදුර කළුදෑවල අන්දාරගඟ පාර 8 වෙනි පටුමග නිවසක් කුලියට/ බද්දට දීමට ඇත. 0710503507, 0703285001.
051546