Home » අක්තපත්‍ර ප්‍රදානෝත්සවයක්

අක්තපත්‍ර ප්‍රදානෝත්සවයක්

by Mahesh Lakehouse
August 3, 2024 12:30 am 0 comment

කොළඹ නවකෝරලයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම්ලත් කිරුළපන ශ්‍රි පූර්වාරාම විහාරස්ථානය, නාරාහේන්පිට ශ්‍රි අභයාරාමය ඇතුළු පංච මහා විහාර ගණයෙහි අධිපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය පත්බේරියේ ශ්‍රී විමලඤාණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සව සභාව සහ පින්කම් මාලාව අගෝස්තු මස 10 සිට 24 දක්වා දිනයන්හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. කෝට්ටේ රජ මහා විහාරස්ථානයේදී අක්ත පත්‍ර පිළිගැන්වීමෙන් ආරම්භ වන මෙම උත්සවය අලංකාර පෙරහරක්, උත්සව මහා සභාවක්, ලේ දන්දීමේ පින්කමක්, වෛද්‍ය සායනයක් සහ රාත්‍රී ආහාර දන්සලකින් සමන්විතය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division