ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට, කැනඩාවේ පදිංචි මා සිංහල/ බොදු/ ගොවි/ දුම්පානය නොකරන/ කඩවසම්/ මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා ඇරන් දෙමි) හඳහන්/ ආගම්/ ජාති/ කුල නොසලකමි. වට්ස්ඇප් නොම්මරේ එවන්න. EMAIL : canadagroom2024@outlook.com
G220729
ඇමරිකාවේ ස්ථිර පදිංචිය හිමි වයස 42 උස 5′ 7” වන ව්‍යාපාරික පුතුට රූමත් වයස 38 අඩු දියණියක් පියා සොයයි. මව බොදු ගොවි (මියගොස්) බ. පළාත කඩුවෙල. භේද නොසැලකේ. තම පුතු නිර්මාංශික, අවිවාහක ලංකාවේ දේපළ හිමිය. වැඩි විස්තර 0112560451, 0714448381 email.somawathic@yahoo.com (6.30Pm 8.30Pm)
G220834
උඩරට, බොදු, ගොවි මහනුවර වැදගත් පවුලක වත්කම් සහිත සියලු දුසිරිතෙන් තොර පැහැපත් මනා පෙනුමකින් සහ පෞරුෂයකින් යුත් 1986/5 උපන්, 5′ 11″ උස ගෞරව උපාධිධාරී, MBA සහ AIB (Banking) සුදුසුකම් ඇති, ක්‍රීඩා සහ විෂය බාහිර කටයුතුවල නිරතව මහනුවර ප්රමුඛ පාසැලක ඉගෙනුම ලැබූ බැංකු කළමනාකාර පුතුට (අන්‍යොන්‍ය කැමැත්ත මත විදේශගතවීමටද අවස්ථාව ඇති) දෙමව්පියන් සොයනුයේ සමකුල වැදගත් පවුලකින් (ක්‍රිස්තියානිද සලකා බැලේ) පැහැපත්, රූමත්, චරිතවත්, සැලකිය යුතු රැකියාවක් හෝ සැලකිය යුතු ආදායමක් ලබන උස 5′ 2″ ට වැඩි දියණියකි. පවුලේ විස්තර ලිපි හෝ ඊමේල් මගින්. mproposal247@gmail.com
G220936
දෙමාපියන් ඔවුන්ගේ 1995 උපත ලද 5′ 5” වන මූල්‍ය පිළිබඳ මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු යුරෝපයේ ජීවත්වන මූල්‍ය සමාගමක සේවය කරන තළෙලු පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. යුරෝපයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් වඩාත් යෝග්‍යයි. මේ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ නම් sith2129@gmail.com විද්‍යුත් තැපෑල හරහා පිළිතුරු සපයන්න.
G221038
මහනුවර වැදගත් (රදල) පවුලක දෙමාපියන් ඔවුන්ගේ කඩවසම් වයස අවුරුදු 31 වන උස 5′ 9″ වන අධ්‍යාපනික සුදුසුකම්ලත් ඉතාමත් කීර්තිමත් සමාගමක උප සභාපති තනතුරක් දරන කඩවසම් පුතුහට යෝග්‍ය මනාලියක් සොයයි. වැඩිදුර විස්තර සඳහා marriagep@gmail.com ඔස්සේ අප හා සම්බන්ධවන්න.
G220808
අගනුවරට ආසන්න 1995 බොදු ගොවි උස අඩි 5′ 6” රජයේ රැකියාවක් ඇති සුරා සූදුවෙන් තොර රූමත් පුතුට සුදුසු සහකාරියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති. කේන්දරය සමග විමසන්න.
SG220793
අපගේ පුතු ගැන – බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1999 පෙබරවාරි උපත ලද උස 6′ වන සිංහල බෞද්ධ හර පද්ධතීන් යටතේ හැදුණු වැඩුණු (BA ගෞරව) ගෘහ නිර්මාණ ශිල්පිණියකු වන වාණිජ කළමනාකරණය (Commercial Management) පිළිබඳ මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරන ලද ශ්‍රී ලංකාවේදී උපත ලද ඩුබායි හා ස්විට්සර්ලන්තයේ හැදුණු වැඩුණු දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතුහට කරුණාවන්ත හදවතක් හා ස්නේහවන්ත මනාලියක් සොයයි. අප පවුල ඩුබායි හි ජීවත් වන අතර, අගෝස්තු මස මුල් සති 2 ක තුළ ලංකාවට පැමිණීමට නියමිත අතර, එම කාලය තුළ යෝජිත දියණිය හා ඔවුන්ගේ පවුල් මුණගැසීමට අපේක්ෂා කෙරේ. මනාලිය පිළිබඳව හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු pdubai99@gmail.com වෙත එවන්න. නැතහොත් 0769833405/0332051472 අමතන්න. ආගම ජාතිය හා කුලය නොසැලකේ.
SG220530
කැලණිය බොදු ගොවි 1993/7 උපන්, උස 5′ 9″ කඩවසම් දෙමහල් නිවසක් හිමි උසස් තත්ත්වයේ වෑන් රථ දෙකක් හිමි ස්ථිර ආදායම් හිමි රැකියාව වශයෙන් කැබ් සර්විස් ආයතනයක් පවත්වාගෙන යන මාසිකව වෙනත් ආදායම්ද ඇති ව්‍යාපාර කටයුතු කරන පුතුට උගත් බුද්ධිමත් රූමත් දියණියක් මව සොයයි. සහෝදරයන් දෙදෙනාම විදේශීය රටවල පදිංචිය. 0112915267.
SG220646
කැලණිය බොදු ගොවි 29, 5′ 6″ ජපානයේ හෝටලයක සූපවේදී දෙමහල් නිවසක් හිමි එකම පුතුට සහකාරියක දෙමාපියෝ සොයති. naya.ishari@gmail.com
SG220693
කොළඹ තදාසන්න පෙදෙසක ජීවත් වන විනීත පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1995 නොවැබර් මස උපත ලද උස 5′ 10” ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලද කළමනාකරණ උපාධිධාරියෙකු හා සුදුසුකම් ලැබූ වරලත් ගණකාධිකාරීවරයකු වන අන්තර්ජාතික සමාගමක සේවය කරන වැඩිදුර අධ්‍යාපනය ලැබීමට/ විදේශයක සේවය කිරීමට සැලසුම්කරණ මනා ලෙස ස්ථාපිත පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් රූමත් දියණියක් සොයයි. පවුලේ සම්පූර්ණ විස්තර, කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු myprop2023@gmail.com වෙත එවන්න.
SG220886
ගොවිගම කොළඹට නුදුරු ඉතාලියේ සිට පැමිණි 60 වියැති 51 වියැති, ගම්බද තරුණියක් පතමි. වැන්දඹු දරුවන් නැති අයද සැලකේ. බැංකු ආදායම් ඇත.
SG220921
ජපානයේ සේවය කරන 1993 බොදු දේව 5′ 9” උස දෝෂ රහිත පුතුට ජපානයේ සේවය කරන හෝ මෙරට රැකියාවේ නිරත දියණියට කළුතර දෙමව්පියන්ගෙන් ඇරයුම්.
SG221055
දකුණේ බොදු 5′ 9” උසැති අවුරුදු 45 වයසැති පුතුට මාමා කඩවසම් තරුණියක් පුතුට සොයයි.
SG220912
බොදු ගොවි මව ඇයගේ 1978 උපත ලද කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය හා CIMA සුදුසුකම් ලද, ඕස්ට්‍රේලියානු ගනුදෙනුකරුවන් සඳහා ගණකාධිකාරීවරයකු ලෙස සේවය කරන ප්‍රථම විවාහයෙන් නීතියෙන් වෙන් වූ (පුතු මවගේ භාරයේ සිටී) ඕස්ට්‍රේලියාවේ කාලයක් ජීවත් වූ ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන පුතුහට ඔහුගේ සුළු වෛද්‍ය තාවය පිළිබඳ යම් අවබෝධයක් සහිත, ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට කැමති යෝග්‍ය සහකාරියක් සොයයි. ඔහුට පන්නිපිටියේ නිවසක් හිමිය. වැඩිමහලු සොහොයුරා සිඩ්නි නුවර වාසය කරයි. බාල නැගණිය වෛද්‍යවරයෙකි. වෙනත් බාහිර කරදර නොමැත.
SG220878
බොදු ගොවි මෘදුකාංග ඉංජිනේරු 1984 – ඔක්. මස උපන් අත්සනට පමණක් සීමාවූ කඩවසම් පුතුට රැකියාව ඇති හෝ නැති වයස අවු. 30 ට අඩු උගත් සැබවින්ම රූමත් නිහතමානී දියණියක් දෙමාපියන් සොයයි. දෑවැදි නොසැලකේ. භේද නැත. ගම්පහ දිස්ත්‍රික්කය විශේෂයි. 033-2280398
SG220640
බොදු/ ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද, කොළඹ ප්‍රධාන පෙළේ පැසැලක අධ්‍යාපනය ලද මාස්ටර්ස් උපාධිය දක්වා අධ්‍යාපනය සම්පූර්ණ කරන ලද වර්තමානයේ අපගේ පවුලේ ව්‍යාපාරයේ නියැලී සිටින විදේශගත වීමට අපේක්ෂා කරණ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්, කඩවසම් පුතුහට උගත් මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. විදේශගත වීමට කැමති අය වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. propew2024@outlook.com
SG220814
රිකිල්ලගස්කඩ, බොදු ගොවි 5′ 6″, 1993 මැයි උපත ලද උගත් නිවසක් හා ඉඩකඩම් ඇති රාජ්‍ය අංශයේ රැකියාවක නියුතු පුතුට රැකියාවැති නිහතමානී උගත් යුවතියක් දෙමාපියන් සොයයි. upeksharanathunga702@gmail.com
SG221001
1972 උපන් මහනුවර උස 5’6” මසකට ලක්ෂ 2 ක ආදායමැති ව්‍යාපාරිකයෙකි. වැන්දඹු/ දික්කසාද මනාලියකට ඇරයුම්. නැවතීමට කැමතියි. 0815661652/ adpro514@gmail.com
SG220918
1985 උපන් මාතර නගරයට ආසන්නව පදිංචි පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වූ බැංකුවක සේවය කර ඉන් ඉවත් වී තමන්ගේම ව්‍යාපාරයක් කරන මල්ලීට කුජ 7ට ගැළපෙන අවුරුදු 30 – 35 අතර උගත් ගුණගරුක සහකාරියක් සොයයි.
SG221065
1995 උපන් බොදු ගොවි උස 5′ 4″ ඩිප්ලෝමාධාරී දේපළ හිමි ව්‍යාපාරික පුතුට රූමත් දියණියක් පියා සොයයි. කුජ 1 ට ගැලපෙන 0112723074.
SG220901
1995 බස්නාහිර බොදු කරාව ව්‍යාපාරික පවුලක කැනඩාව, ඕස්ට්‍රේලියාව U.K අධ්‍යාපන විසා ආයතනයක් හා විදෙස් සංචාරක මගපෙන්වීමේ ව්‍යාපාරයක් හිමි ලක්ෂ 10ට නොඅඩු සැලකිය යුතු මාසික අදායමක් හිමි යාන වාහන හා අනෙකුත් දේපළ හිමි උපාධිධාරී උගත් කඩවසම් උස 5′ 7″ වැඩිමහල් පුතුට උගත් රූමත් ගණගරුක දියණියක් දෙමාපියන් සොයයි. එකම බාල සොයුරු ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබයි. 1,4,7,8,12 කුජ, ශනි නොමැති හඳහන් බලාපොරොත්තු වෙමි. දුරකථන අංක 0342275831.
SG220899
53 වියැති යුධහමුදා සේවයේදී වෙඩිවැදී අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානිවූ බාහිරින් කිසිදු ආබාධයක් නොපෙනෙන පුතුට මානසික සුවය පමණක් පතන, නිවසක් හිමි කරුණාවන්ත සහකාරියක් සොයයි. සුළු මානසික හා කායික ආබාධ ඇති අය හෝ වැඩිවයස් කම් නැත. 011-7641833.
SG220620