Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
August 10, 2024 12:30 am 0 comment

අවු. 30 වයසැති ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක රැකියාවේ නියුතු රූමත් දියණියට ගුණගරුක පුතෙක් මව් පියන් විසින් සොයයි. මාස 3 ක විවාහයෙන් දික්කසාද වී ඇත. කොළඹ අවටින් හෝ විදේශගතව සිටින අය විශේෂයි. v​i​r​a​h​i​t​h​a​d​i​s​a​n​w​a​d​a​.​1​1​1​1​@​g​m​a​i​l​.​c​o​m​
B220911

ඇමරිකා එක්සත් ජනපදයෙහි,​ පදිංචි වැදගත් බොදු/​ගොවි දෙමාපියන් විසින් තම,​ වයස අවුරුදු 32,​ උස 5′ 4′,​ ඇමරිකාවේ Gastroenterologist ලෙස රැකියාවේ නියුතු දියණිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් සහකරුවකු වැදගත් පවුලකින් සොයයි. අප අපේක්‍ෂා කරනුයේ ඇමරිකා එක්සත් ජනපදයෙහි පදිංචි ශ්‍රී ලාංකික පවුල්වල අයකු පමණයි. මේ පිළිබඳ උනන්දු වන්නේ නම්,​ කරුණාකර,​ පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. ඊ මේල් : p​r​o​p​o​s​8​1​0​@​g​m​a​i​l​.​c​o​m
​B220969

දෙමාපියන් ඔවුන්ගේ 1987 උපත ලද,​ උස 5′ 4″ වන රූමත් ඇ.එ.ජ. සංවිධානයකට අනුයුක්තව ඉංජිනේරු කළමනාකරිනියක් ලෙස සේවය කරන විවාහවී වෙන්වූ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාලයකු සොයයි. විමසුම් අංක සහිත පිළිතුරු කරුණාකර s​m​s​b​9​6​@​o​u​t​l​o​o​k​.​c​o​m​ වෙත එවන්න.
B220792

නමෝබුද්ධාය. සිංහල බෞද්ධ 1991 අගෝස්තු උපන් ඇමරිකාවේ වෛද්‍යවරියක් ලෙස සේවය කරන 5′ 6″ ට වඩා උසැති වෛද්‍ය හෝ ඉංජිනේරු අංශයේ ඇමරිකාවේම සේවය කරන දුසිරිතෙන් තොර පුතෙකු දෙමාපියන් සොයයි. ද්විත්ව උපාධි කැනඩාවේ යුනිවර්සිටි of ටොරොන්ටෝ,​ දෙවන උපාධිය යුනිවසිටි of පොස්නාන් පෝලන්ඩ්. ඉගෙනුම මියුසියස් විද්‍යාලය,​ කොළඹ. 0718-306849/​ 0112-651085 (රාත්‍රී 7.00 ට පසු කථාකරන්න) l​a​w​d​d​d​d​4​0​2​@​g​m​a​i​l​.​c​o​m​
B220951

බොදු කරාව විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1989 උපත ලද උස 5′ 4” වන තොරතුරු තාක්ෂණ MBA උපාධිධාරී ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන කැනඩාවේ (PR) ස්ථිර පදිංචිය හිමි ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. දැනටමත් කැනඩාවේ සිටින හෝ ප්‍රතිස්ථානගත වීමට කැමති අය වඩාත් යෝග්‍යයි. m​p​r​o​p​8​9​0​2​@​g​m​a​i​l​.​c​o​m​
B221012

සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1998 දී උපත ලද උස 5′ 8” වන වර්තමානයේ බෙලරුස්හි 2 වන වසර වෛද්‍ය විද්‍යා හදාරන දියණියට වෘත්තිමය සුදුසුකම්ලත් හා මනාගති පැවතුම් ඇති වයස අවුරුදු 30 ට වඩා අඩු පුතකු සොයයි. පූර්ණ විවාහයට අදාළ විස්තර ඇතුළත් පැතිකඩක් h​t​k​a​m​d​e​s​2​0​2​3​@​p​r​o​t​o​n​.​m​e​ වෙත යොමු කරන්න.
B221018

1983,​ 5’3″ IT Graduate studied in leading school in Colombo,​ having dual citizenship (Australia & Sri Lanka). She is outgoing pleasant and inherits substantial assets legally separated due to an incompatible proposed marriage without encumbrances. Presently in Sri Lanka for a short time . We are respectable GB professional family living in Colombo suburbs. Parents seek understanding,​ caring,​ educated son with a decent job who cares to lead a good family life. m​p​r​o​p​o​s​a​l​8​3​8​@​g​m​a​i​l​.​c​o​m
​B220980

අගනුවරට නුදුරු බොදු ගොවි,​ අවු. 22 වයසැති. 5′ 7″ උස,​ විදේශීය විශ්වවිද්‍යාලයක වෛද්‍ය උපාධිය (3 වන වසර) හදාරන රූමත් දියණියට සමකුල සහකරුවෙකු දෙමාපියන් සොයයි. m​i​h​i​r​i​1​9​6​8​@​g​m​a​i​l​.​c​o​m​
SB220989

අගනුවරට නුදුරු,​ බොදු ගොවි අවු. 24 වයසැති,​ 5′ 7″ උස,​ ඕස්ට්‍රේලියාවේ සරසවියකින් සිවිල් ඉංජිනේරු උපාධිය ලබා,​ මෙල්බර්න් නුවර සමාගමක සිවිල් ඉංජිනේරුවරියක ලෙස සේවය කරන දියණියට සුදුසු උගත් සමකුල සහකරුවෙකු දෙමාපියන් සොයයි. m​i​h​i​r​i​1​9​6​8​@​g​m​a​i​l​.​c​o​m​
SB220987

අපේ 92 ජූලි කැස්බෑවට නුදුරු බොදු ගොවි 5′ 5” උස BSc,​ MSc ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක කළමනාකාරිනියකි. රූමත් දායාදයැති දියණියට සමකුල උගත් දුසිරිතෙන් තොර රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිතව පිළිතුරු එවන්න. n​a​n​d​i​a​t​h​u​@​g​m​a​i​l​.​c​o​m
​SB220859

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන ශ්‍රී ලංකා/​ ඔස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි සිංහල බොදු ගොවි දෙමව්පියන් ඔවුන්ගේ ආකර්ෂණීය අවුරුදු 28 උස 5′ 1” සිහින් සිරුරැති විද්‍යා උපාධිධාරී පුද්ගලික අංශයේ රැකියාකරන දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් ඕස්ට්‍රේලියාවේ පුරවැසි /​ ස්ථිර පදිංචි/​ ඕස්ට්‍රේලියානු පදිංචියට කැමති අවුරුදු 33 ට හා උස 5 ‘6” වඩා අඩු දුම්පානයෙන්,​ සුරාවෙන් තොර,​ රැවුල,​ කොණ්ඩය නොවවන පුතකු සොයයි. පවුලේ විස්තර කේන්දරය සමග පිළිතුරු +61401054468 (වට්ස් ඇප් පමණි) විද්යුත් තැපෑල v​e​r​i​t​a​n​@​y​a​h​o​o​.​c​o​m
​SB221060

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි අවු. 44 එක් දරු නීතියෙන් වෙන්වූ දියණියට අවු. 46 අඩු සහකරුවකු මව සොයයි. m​a​n​i​l​b​a​n​d​a​r​a​0​3​@​g​m​a​i​l​.​c​o​m​
SB220941

කැලණිය බොදු ගොවි 29,​ 5′ 3″ උසස් රැකියාවැති රූමත් එකම දියණියට සහකරුවෙකු දෙමාපියෝ සොයති. n​a​y​a​.​i​s​h​a​r​i​@​g​m​a​i​l​.​c​o​m​
SB220691

කෑගල්ල බොදු ගොවි වයස 24,​ උස 5′ 4″ රූමත් ගුණගරුක කළමනාකරණ උපාධිය හදාරණ දියණියට රැකියාවක් ඇති. නැති පුතෙකු දෙමව්පියෝ සොයති. 035-2052649.
SB220657

කුරුණෑගලට නුදුරු බොදු ගොවි 1994.07 උපන් තළඑළළු උස 5′ 6” වෛද්‍ය දියණියට MBBS – SL සමකුල සම උගත් රැකියාවැති පුතකු දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග විස්තර යොමු කරන්න.
SB220835

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1997 උපත ලද උස 5′ 6” වන තළෙළු,​ රූමත් MBA උපාධිය,​ හා CIMA සුදුසුකම්ලද අන්තර්ජාතික සමාගමක කළමනාකරණ ගණකාධිකාරිවරයක ලෙස සේවය කරන වටිනා දේපළ හිමි දියණියට උගත් කඩවසම් දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතකු සොයයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​9​7​2​0​2​4​@​g​m​a​i​l​.​c​o​m
​SB220881

ගම්පහ බොදු ගොවි 1990 ඔක්තෝම්බර් උස 5′ රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය හදාරා පශ්චාත් උපාධිය හදාරමින් සිටී. වංචනික කෙටි විවාහයකින් පැමිණිලි පාර්ශවය වී නීතියෙන් වෙන්වී ඇත. දරුවන් නොමැත. සමකුල උගත් පුතෙකු දෙමව්පියන් සොයයි. හඳහන,​ දුරකථන අංකය සමග විමසන්න.
SB221029

ගම්පහ 1995,​ උස 5′ 5″ සිංහල බෞද්ධ ආගම දහ­මට ලැදි B.S.S (Molecular Biology),​ Mphill (Master 0f Philosoply) උපා­ධි­ධාරී දැනට P.H.D. උපා­ධිය හදා­ර­මින් සිටින ප්‍රියම­නාප දිය­ණි­යට කුජ 8 ට ගැළ­පෙන පුතෙකු දෙම­ව්පි­යන් සොයයි. නිර්භේ­දයි. විදේ­ශ­ග­ත­වී­මට කැමති නැත. 033-2277155.
SB221028

දකුණු පළාතේ බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1996 උපත ලද උස 5′ 3” වන උපාධිධාරී භෞත චිකිත්සකවරයකු ලෙස කොළඹ සේවය කරන තළෙළු දියණියට උගත් වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. 041-2221017
SB221026

දකුණේ බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත ලද උස 5′ 4” වන උපාධිධාරී රාජ්‍ය බැංකුවක දෙවන නිලධාරියා ලෙස සේවය කරන තළෙළු දියණියට උගත් වෘත්තීමය සහකරුවකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. 041-2221017
SB221023

දෙමාපියන් ඔවුන්ගේ 1993 අගෝස්තු උපත ලද ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනික සුදුසුකම්ලද ප්‍රසන්න පෙනුමැති එකම දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. කේන්ද්‍ර කොපිය අවශ්‍යයි. h​a​.​g​u​n​a​t​h​i​l​a​k​e​5​8​@​g​m​a​i​l​.​c​o​m​
SB220884

නාත්තන්ඩියට නුදුරු බොදු ගොවි 97 උපන් 5′ 1” උසැති ගුරු වෘත්තියේ නියැලෙන රූමත් දියණියට දුසිරිතෙන් තොර සහකරුවකු ගුරු දෙමව්පියන් සොයයි. රාත්‍රී 7.30 න් පසු 0714761693/​ 0322248837
SB220913

බස්නාහිර බොදු ගොවි රාජ්‍ය සේවයෙන් විශ්‍රාමික වැන්දඹු මගේ ඇරයුම විශ්‍රාමික නිලධාරී පවුල් බරින් තොර දුමින් මතින් තොර නිවසක් හිමි බිරිඳ මියගිය ප්‍රසන්න පෙනුමැති කාරුණික මහතෙකු වෙතය. තමාම අමතන්න. 0112858462,​ 0769030886
SB221063

බොදු දේව කුල වයස 30 උස 5′ 6” රූමත් තොරතුරු තාක්ෂණ ඉංජිනේරු අගනුවර රැකියා කරන කොළඹින් නිවසක් හිමි දියණියට උගත් පුතෙකු දෙමාපියන් සොයයි. විදේශගත අයද සැලකේ. භේද නැත. දුරකථන අංකය කේන්ද්‍ර පිටපත සමග ලියන්න.
SB220804

මාරවිලට නුදුරු 1996 උපන් රෝ.ක දැනට සීමාවාසික වෛද්‍ය පුහුණුවේ නියුතු උසස් කන්‍යාරාමයක ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරූ උස 5′ 2″ වන නිහතමානී ප්‍රියමනාප ගුණයහපත් පවුලේ බාල දියණියට සුරා සූදුවෙන් තොර යහපත් පවුල් පරිසරයක් ඇති එවැනිම ගතිගුණැති පුතෙකු රාජ්‍ය සේවයේ නියුතු දෙමව්පියෝ සොයති. වෛද්‍යවරයකු වන එකම සොහොයුරු විවාහ වී වෙනම වාසය කරයි. වෛද්‍ය,​ ඉංජිනේරු,​ ගණකාධිකාරී හෝ කථිකාචාර්ය වෘත්තීන් විශේෂයි. 0322254566,​ n​n​4​4​9​2​7​3​@​g​m​a​i​l​.​c​o​m
SB221031

මාවනැල්ල බොදු ගොවි උස 5′ 3″ 1998 උපන් මහනුවර ජාත්‍යන්තර පෙර පාසල් ජාලයක ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස සේවය කරන රූමත් දියණියට සුරාසූදුවෙන් තොර සමකුල සහකරුවෙකු මව සොයයි. a​r​u​n​a​7​7​7​@​g​m​a​i​l​.​c​o​m​
SB220895

විශ්‍රාමික රාජ්‍ය සේවකයන් වන මෙල්බර්න් නුවර වාසය කරණ දෙමාපියන් ඔවුන්ගේ 1990 අප්‍රේල් මස උපත ලද උස අඩි 5 වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු රජයේ රෝහලක දැඩි සත්කාර හෙදියක් ලෙස,​ දැඩිසත්කාර ඒකකයක සේවය කරන ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන අපගේම නිවසක ජීවත්වන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m
​SB220812

සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1993 ඔක්තෝබර් මස උපත ලද,​ උස 5′ වන තලෙළු,​ කරුණාවන්ත හදවතක් ඇති,​ කැනේඩියානු විශ්වවිද්‍යාලයකින් සිවිල් ඉංජිනේරු උපාධිය හා ව්‍යාපාර කළමනාකරණ මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරන ලද දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුුකම්ලත් පුතකු වැදගත් පවුලකින් සොයයි. ඇයට ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවරයකු වන එක් සහෝදරයෙක් සිටින අතර,​ ඔහු මාස්ටර්ස් උපාධිය හදාරයි. සහෝදරයා සහ සහෝදරිය යන දෙදෙනාම කැනඩාවේ වාසය කරයි. විශේෂයෙන් කැනඩාවේ/​ ඇඑජ පදිංචි අය වඩාත් යෝග්‍යයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. p​r​o​n​y​w​9​3​@​g​m​a​i​l​.​c​o​m
​SB220938

Academically /​ professionally qualified partner is sought by B/​G parents (retired from the Govt. Service) for their slim,​ young looking,​ BSc,​ MSc qualified daughter (Divorcee from a short marriage,​ innocent party) 43+ height 5’2″ working as an IT Engineer in Govt. Sector. She owns a substantial dowry with a house,​ only sister is architect and married. Caste creed immaterial,​ divorced are considered. E-mail – m​a​p​9​5​9​8​4​@​g​m​a​i​l​.​c​o​m​
SB220695

1993 උපන් 5′ 2″ මාතර බොදු දේව උපාධිධාරී ඉංග්‍රීසි ඩිප්ලෝමා බාල දියණියට විශ්‍රාමික ග්‍රාම නිලධාරී පියා සුදුසු සහකරුවකු සොයයි.
SB220873

1995 මොරටුව බොදු කරාව උස 5′ 5″ රැකියාව ඇති දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති. දුරකථන අංකය 0117912981.
SB220600

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division