Home » හෘද රෝග විශේෂඥ වෛද්‍ය සංගමයට Terumo සහ Hemas වෙතින් රුධිර පීඩන නිරීක්ෂණ යන්ත්‍ර

හෘද රෝග විශේෂඥ වෛද්‍ය සංගමයට Terumo සහ Hemas වෙතින් රුධිර පීඩන නිරීක්ෂණ යන්ත්‍ර

by Mahesh Lakehouse
August 17, 2024 12:30 am 0 comment

Terumo Corporation සමාගම එහි මෙරට බෙදාහැරීම් හවුල්කරු වන Hemas Surgicals & Diagnostics (පුද්.) සමාගම සමඟ එක්ව ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වෙත NISSEI DS-11 වර්ගයේ රුධිර පීඩන නිරීක්ෂණ යන්ත්‍ර තොගයක් පරිත්‍යාග කළේ ය. හෘද රෝග සහ ආඝාත තත්ත්වයන් නිසා ඇතිවන බලපෑම් අවම කිරීම සඳහා ශ්‍රී ලාංකික ප්‍රජාව සවිබල ගැන්වීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී තිබේ.ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනිය ලෙස කටයුතු කරන හෘද රෝග විශේෂඥ වෛද්‍ය ටාන්යා පෙරෙයිරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division