Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
August 17, 2024 12:30 am 0 comment

වතුපිටි විකිණීම

Madurankuliya – 40 acres coconut estate for sale. 1 acre 65 lakhs. Water,​ electricity,​ 2 small houses,​ 300 Meters from main Road. 2 entrances. (Can give 20 acres 2 blocks too.) T.P. 077-6852342
052297

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

අංග සම්පූර්ණ කාමර 3 ක නිවසක් විකිණීමට ඇත. ලක්ෂ 250 ක්. 196/​3B,​ ඉසුරු ප්‍රදේශ,​ ගොතටුව. 0774433644,​ 0778049591 (Whatsapp)
054762

අතුරුගිරිය පොලිසිය අසල වටිනා ඉඩමක් විකිණීමට ඇත. 15P ප්‍රධාන මාර්ගයට 20m නොදුරින් අමතන්න. 0715927393.
055965

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම,​ කඩුගොඩ පාර) අගනා බිම් කොටස් සියලුම පහසුකම් සහිතව. පර්චසය රු. 140,​000/​= සිට එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888
055829

කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් සෙලාන් බැංකුව අසල ප්‍රධාන පාරට මුහුණලා වසර පනහකට අධික කාලයක් ටයර් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය (කඩා ඉවත්කළ) වර්ග අඩි 380 ක බිම් කොටස වහාම විකිණීමට. විමසීම් : 075-5923503.
055714

ගල්කිස්සේ බාන්ස් මාවතෙහි ව. අඩි 1570 ක මුහුදේ දසුන සම්පූර්ණ ලී බඩු කාමර 3 ක් සහිත වායු සමීකරණය කරන ලද සුඛෝපභෝගී එපාට්මන්ට් නිවස ඉක්මණින් විකිණීමට. අනුකූලතා සහතිකය හා ඔප්පු සැකසෙමින් පවතී. මිල රු. මිලියන 55 යි. ඉල්ලුම්කරුවන් අර්පනයන් හා වැඩි විස්තර සඳහා නියෝජිතයා අමතන්න. 0776700667
051161

පන්නිපිටිය රත්මල්දෙනිය ප්‍රධාන පාරට මුහුණලා පර් චස් 20 ක ව්‍යාපාරික නේවාසික ඉඩම විකිණීමට (මහරගම,​ කොට්ටාව,​ පිළියන්දල නගරවලට මැදිව) දු.ක. 0742297974,​ 0719576996.
056351

පන්නිපිටිය සියලු පහසුකම් සහිත දෙමහල් නිවසක් විකිණීමට ඇත. මිල ගණන් සාකච්ඡා කර ගත හැක. 0706421308,​ 0711638625.
056354

පෑලියගොඩ මාළු වෙළඳපොලට සහ මැනිං වෙළඳපොලට කිලෝමීටරයකට ආසන්නයේ දෙමහල් ගොඩනැගිල්ලකට සැලසුමක් අනුමත කර ඇති පර්චස් හතරක ඉඩම වහාම විකිණීමට. විමසීම් : 075-5923503.
055715

පිළියන්දල කහතඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගය නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා ඇති දැවැත්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0706008877
055836

බොරලැස්ගමුව කිරුළ පෙදෙස පර්චස් 11.2 තාප්ප වලින් වටවූ හතරැස් අගනා ඉඩම විකිණීමට. (කිරුළ පෙදෙසේ ඇති එකම හිස් ඉඩම) දුරකථන : 070-6783999.
056025

මහරගම නව රෝහල් ජ’පුර මහාරෝග්‍ය ශාලාවට ඇවිද යන දුරින් මහරගම නගරයට කි. මීටර් 3 යි. තලපත්පිටියට මිනිත්තු 4 ක ධාවන දුරින් පිහිටි පර්චස් 20.65 ක පිරිසිදු ඔප්පු සහිත ඉඩම විකිණීමට. වැඩිදුර විස්තර සඳහා වට්ස් ඇප් මගින් සම්බන්ධ වන්න. +94773588488
056217

මහරගම හයිලෙවල් පාරේ සිට මීටර් 650 දුරින් නිදන කාමර 02,​ නාන කාමර 01,​ පර්චස් 8.38 ඉඩම,​ අඩි 20 ප්‍රවේශ මාර්ගය,​ පරිශ්‍රය ඇතුළත රථගාල. මිල රුපියල් මිලියන 22 (ලක්ෂ 220) 0762308443,​ 0711914625,​ 0764167334
055895

මහරගම,​ දඹහේන පාරේ පිහිටි පර්චස් 9 ඉඩම් කැබැල්ලක් විකිණීමට. පර් චසය ලක්ෂ 13/​-. 077-3247899,​ 0777692074.
055876

මාලබේ සුදර්ශන මාවතේ කාමර 03 සහිත නිවස ලක්ෂ 130/​- විකිණීමට. දු.ක. 070-1296817,​ 011-2412389.
055708

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගීපිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 071-7999222.
055847

මාලබේ – SLIIT අසළ අඩි 22 පළල පාරට මායිම්ව එපාට්මන්ට් එකකට ඉතා සුදුසු පර්. 24.5 වැඩිම ඉල්ලුමට. 071-0104703,​ 071-1772072.
056094

මාලඹේ නගරයෙන්ම පදිංචියට අගනා වටපිටාවක අඩි 20 පළල ප්‍රවේශ මාර්ගයක් හා නළ ජලය තෙකලා විදුලිය සහිත පර්. 7 ඉඩම විකිණීමට පර්චසය ලක්‍ෂ 11 පමණයි. 0714290392.
055892

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස් කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222
055827

මාලඹේ SLIIT ඉදිරිපිට කඩුවෙල පාරට මුහුණලා ව්‍යාපාරික පරිසරයක පර්චස් 55 ක ඉඩම මෑතකදී මැණුම් ගතකර ව්‍යාපාරික,​ නේවාසික සැලැස්ම අනුමතිය සහිතයි. තෙකලා විදුලිය,​ ලිං,​ නළ,​ උණු ජලය,​ දුරස්ථ පාලන ගේට්ටු,​ වාහන ගණනාවකට පහසුකම් සහිත අංගසම්පූර්ණ නිවාස 2 ක් සමග. නේවාසිකාගාර මහල් නිවාස,​ ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීමකට කදිමයි. 0715702233,​ 0763782232
055801

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 250,​000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
055812

හොඳ වටපිටාවක පිහිටා ඇති හෝකන්දර දකුණ දෙමහල් නිවසක් විකිණීමට ඇත. පර්චස් 15 නිදන කාමර 5 නාන කාමර 2 (එකක් නිමකර ඉවර නැත) හෝකන්දර තලවතුගොඩ ප්‍රධාන මාර්ගයේ තිබෙන සියලුම කඩසාප්පු වලට (කිල්ස්,​ කාර්ගිල්ස්) ඇවිදින දුරකි. බලාපොරොත්තු වන මුදල,​ 40mi. කතා කරගත හැක. කරුණාකර අමතන්න. නලින්ද : +61412056591 (වට්ස්ඇප්)
055983

හෝමාගම හයිලෙවල් පාර සියලුම පහසුකම් ඇති පර්චස් 7 දෙමහල් නිවස ඉක්මණින් විකිණීමට. නිවාස දෙකක් ලෙසද භාවිතා කළ හැකිය. ලක්ෂ 145/​=. කොටසක වැඩ පවතී. 0702576572
056261

Box Type නව නිවසක් නිස්කලංක පරිසරය,​ නිදන කාමර 04,​ නාන කාමර 01,​ පර්චස් 10 ඉඩම වර්ග අඩි 2516,​ Roof top 1500 වර්ග අඩි බැල්කනි 04,​ හෝමාගම නගරයට 3km දුරින් NSBM Campus 2km,​ කොට්ටාව අධිවේගී පිවිසුමට 3.5 km,​ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 2.5 km,​ COC සහතිකය සමග විමසීම් 0760970230 (Whatsapp)
056258

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපළ සමීපයෙන් ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 071-5226666.
055862

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 0711243243
055799

කඩවත නගරයේ නිවසක් විකිණීමට “දෙමහල් (කාමර 3) නිවසක්” කඩවත නගරයට 250m පමණයි. 6.20P. වර්ග අඩි 2100 මිල මිලියන 23.5 (සාකච්ඡා කරගත හැක). 077-2290401 අමතන්න.
056105

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබඳව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට 20% දක්වා ඇතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
055832

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​= සිට. අමතන්න 0710333111
055822

ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල්වලට පහසුවෙන් ළගා විය හැකි ගම්පහ බණ්ඩාරවත්තෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අමතන්න. 071-1243243.
055863

ගම්පහ – උඩුගම්පොල නාගරික බිම් කොටස් ගුවන් තොටුපොල පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​= සිට. 0711243243
055824

ගම්පහ,​ වැලිවේරිය නගරයට සහ ප්‍රධාන පාරට ආසන්නව පර්චස් 17 ක ඉඩමක් සහ නිවසක් විකිණීමට. 0785874630,​ 0773044889
056277

ජාඇල නිවසක් සහිත පර්චස් 11 ක ඉඩම විකිණීමට ඇත. රජ මාවත,​ රජවත්ත ටෙරස්. 071-4880714 /​ 071-0760231.
055711

ජාඇල පර්චස් 50+1 ක නිවසක් සහිත ඉඩම විකිණීමට. අමතන්න. 0777-571440.
056406

මීගමුවේ සිට කි. මී. 2 කි. කුරණ ශාන්ත ආනා මහා විද්‍යාලයට මායිම්ව ජල,​ විදුලිය ඇති පර්චස් 8 ක ඉඩම විකිණීමට. විමසීම් : 0312220016,​ 0742277083
056063

මීගමුවේ සිට කි. මී. 5 කි. දිසාගෙවත්ත,​ දිවුලපිටිය ප්‍රධාන පාරේ සිට මී. 50 කි. ජල විදුලිය ඇති පර්. 15 ක ඉඩම විකිණීමට. විමසීම් 031-2220016,​ 0742277083
056066

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස් කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0710333111
055821

රද්දොළුගම නිවාස සංකීර්ණයේ B කලාපයේ අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. කාමර 4 නාන කාමර 2,​ පාඩම් කරන කාමර 1. 0765671272
056274

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින් අමතන්න. 071-1888777.
055857

මොරගහහේන,​ බෙරුකැටිය වටරැක පාරට පෙනෙන දුරින් පර්චස් 10 ක ඉඩම සහ කාමර 02 ක නිවස විකිණීමට. 0719576996.
056363

120 බස් මාර්ගය සමීපයෙන් කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය තාරයෙදූ මාර්ග ඇතුලු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට අමතන්න. 0717999222
055840

ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​= සිට තෙකලා විදුලිය හා සුවිශේෂි වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
055807

ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 450,​000/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 071-0999222.
055853

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,​700/​= සිට. 0703111333
055837

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 222,​000/​= සිට. 0703111555
055823

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 111,​500/​- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 070-2777888.
055859

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපළ පේනමානයේ පර්චසය රු.189,​700/​= සිට. 0703111666
055806

කොළඹ,​ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500/​= සිට. නළ ජලය සමග. 0711999888
055735

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​= සිට නළ ජලය සමග. (0703111555)
055734

ගේ දොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 170,​000.00 සිට. පදිංචියටත් ,​ ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
055814

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

මහනුවර නිවසක් විකිණීමට – මහ සභා නගර සීමාව තුළ වැවට,​ මාළිගාවට හා පාසල් වලට ඇවිද යන දුරින් පර්. 22 ඉඩමේ පිහිටි සවිමත් ලෙස තැනූ ව. අඩි 3000 ක නිදන කාමර 5 ක් වැසිකිළි 5 ක්,​ ශාලාව,​ ආාහර ගන්නා කාමරය,​ ඉදිරිපස හා පිටුපස ගෙවත්ත තෙකලා විදුලිය,​ ශ්‍රී ලංකා ටෙලිකොම් සබඳතාව සහිත නිවස විකිණීමට. අමුත්තන්ගේ නිවස්නයක් බවට පරිවර්තනය කළ හැක. අමතන්න – 081-2219534
044732

මහනුවර,​ කුරුණෑගල ප්‍රධාන මාර්ගයෙන් බෝලගල මාර්ගයෙන් මීටර් 100 ක් දුරින් පර්චස් 490 ක්වූ ඉඩම ආර්ථිකභෝග වගාවට හා පදිංචියට සුදුසු අධිවේගී මාර්ගයට ආසන්න ඉඩම විකිණීමට. 077-6096370 /​ 078-3002487.
055451

0777282147 අම්පිටිය තලාතුඔය බූවැලිකඩ කුණ්ඩසාලේ දිගන කටුගස්තොට ගුහාගොඩ පොල්ගොල්ල ලක්ෂ 100 ට අඩු නිවාස 10 ක් පමණ විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු. ගණුදෙනු සාකච්ඡා කළ හැක. 0777-438169.
051380

ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,​500/​- සිට බැංකු ණය. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 071-9444666.
055800

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27,​ සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම විමසන්න. 0715288888
055826

ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444
055833

ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීම

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න 0711628628
055803

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට

ගං වතුරට හසු නොවී,​ ස්වාභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හංදිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
055733

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න 0711154154
055816

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8 km නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 071-1154154.
055855

ගාල්ල උඩුගම මාර්ගයට මුහුණලා නාකියාදෙනිය ඉතා අලංකාර ගෙවත්තකින්යුත් පරිසරයක පිහිටි නිවාසය,​ ව්‍යාපාරික ස්ථානය විකිණීමට පිරිසිදු නිරිවුල් ඉඩම නිවාඩු නිකේතනයකට ගැළපෙන ප. 90 ලක්ෂ 220. 0789151301 පින්නදූව පිවිසුමට 12km.
055932

ගාල්ල හපුගල මවුන්ට් ප්‍රසන්ට් වත්තේ පර්චස් 47 විකිණීමට. සියලු පහසුකම් සහිතයි. 077-9424427.
055701

ගාල්ල,​ පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 071-1480480.
055860

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 071-1480480.
055850

ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින්,​ පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999
055737

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

අනෙක්සියක් කුලියට දීමට ඇත. කාමර 02,​ රථගාල,​ CCTV කැමරා ඇත. කරුණාකර අමතන්න. 077-4426022.
055940

බෝකුන්දර 120 ප්‍රධාන මාර්ගයට 200m දුරින් කාමර 2 ක නිවස,​ මසකට 55,​000/​=. විමසීම් 0772881649
055788

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

මීගමුව දාගොන්න Courtalds garament එකට නුදුරින් පාරට මුහුණලා පර්චස් 20 ව්‍යාපාරයකට බදු දීමට. 031-2240307
056257

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය කුලියට / බද්දට

පානදුර සුමංගල බාලිකා විදුහලට ආසන්න නිවසේ උඩුමහල කුලියට දීමට. කාමර තුනයි. බාත් රූම් 28,​000/​=. 0788980110
056267

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division