Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
August 17, 2024 12:30 am 0 comment

ව්‍යාපාරික අවස්ථාවන්

ඉතා ලාභදායි කෘෂිකර්මික වගා ව්‍යාපෘතියකට සම්බන්ධ වීමට කැමති දායකයින්/​ හවුල් කරුවන් අවශ්‍යය. ඉහළ ප්‍රතිලාභ ලැබිය හැකියි. 0701852563.
051544

මුදල් ඉපයීම ඔබට ප්‍රශ්නයක්ද? විසඳුම් මුදල් ඉපැයීමට කාලය දීමයි. සැමට ඉතාවටිනා දෙයක් අලෙවි කිරීමට කාලය දීමෙන් දිනපතා මුදල් ඉපයීමට කැමති අය අමතන්න. 0741084128/​ 0777797614/​ සහනෝදය,​ අංක 62/​2,​ නුවර පාර,​ ඉඹුල්ගොඩ
056272

ව්‍යාපාරික ස්ථාන විකිණීම

අහුන්ගල්ල සංචාරක පුරවරයෙන් ව්‍යාපාරයක් කිරීමට වඩාත් සුදුසු අගනා ඉඩමක් පර්චස් – 35 දුරකථන : 071-8715171.
055502

කතරගම පිහිටි අංගසම්පූර්ණ නිවාඩු නිකේතනය ලබන මස මුල් සතියේ අයිතිකරුවන් විදේශගත වන බැවින් මෙම මස අවසානයට පෙර ඉතා ඉක්මණින් විකිණීමට. ලක්ෂ 270 වටිනාකම සාකච්ඡා කළ හැකිය. 0703100050
055981

0777282147 මහනුවරින් මාතලෙන් දඹුල්ලෙන් ගම්පලින් නුවරඑළියෙන් කුණ්ඩසාලෙන් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම් විවිධ ව්‍යාපාරික ස්ථාන විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු මිලියන 20 සිට ඉහළට ගණුදෙනු සාකච්ඡා කළ හැක. බැංකුලෝන් ඇත – නැත. 0777- 438169,​ 077-5486262.
051372

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

ගම්පහ ගෝතමී විදුහල අසල දිනපතා විශාල වාහන සංඛ්‍යාවක් ධාවනය වන පාරට මුහුණත දිග අඩි 50 ක ව්‍යාපාරික ස්ථානය ආයතනයකට බදු. රු. 38,​000/​=. 0715989399
056289

යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම

පාවිච්චි නොකරන ලද වී මෝලක් විකිණීමට (හලර් /​ N 70 පොලිෂර් එකක් /​ මෝටර් සහ ස්ටාටර් සමග) ගම්පහ 0775164846/​ 0763106836
055044

පොල් වේලන CCC ඩ්‍රයරය විකිණීමට. 0775792032,​ 0771686980
056287

දෘෂ්ටී විශේෂඥයෝ සහ උපකරණ

Wickramarachchi Hearing Care විසින් නවතම Swiss සහ German තාක්ෂණයෙන් යුත් Waterproof සහ Rechargeable ශ්‍රවණාධාර. අපගේ දිවයින පුරා පිහිටි ඕනෑම ශාඛාවකට පිවිසෙන ඔබට නොමිලේ ශ්‍රවණ පරීක්ෂාවක් සහ නොමිලේ ශ්‍රවණාධාර පැලඳ අත්හදා බැලීමක් සිදුකරගත හැක. රුපියල් 55,​000 සිට ආරම්භ වන අපගේ ශ්‍රවණාධාර දීමනා ලබා ගැනීම සඳහා පිවිසෙන්න. වැඩිවිස්තර සඳහා 0112201700 අමතන්න.
056399

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division