අගනුවර බොදු ගොවි 5′ 4″ ව්‍යාපාරික මා ප්‍රියමනාප සහකාරියක් සොයමි. 011-3433348, 075-3775185 mail: priyanthakumara072@gmail.com
G221221
ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට, කැනඩාවේ පදිංචි මා සිංහල/ බොදු/ ගොවි/ දුම්පානය නොකරන/ කඩවසම්/ මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා ඇරන් දෙමි) හඳහන්/ ආගම්/ ජාති/ කුල නොසලකමි. වට්ස්ඇප් නොම්මරේ එවන්න. EMAIL : canadagroom2024@outlook.com
G220731
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1991 දී උපත ලද උස 5′ 7″ දුම්පානයෙන් හා සුරාවෙන් තොර MBBS වෛද්‍යවරයකුවන පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් ස්නේහවන්ත එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට කැමති දියණියක් සොයයි. ඔහු ශ්‍රී ලංකාවේදී උපත ලැබූ අතර, වර්තමානයේදී එක්සත් රාජධානියේ ජීවත්වන NHS වෛද්‍යවරයෙකි. ඔහු කඩවසම්, කරුණාවන්ත, සැලකිලිමත් ආගම දහමට හා පවුලට ලැදි භාෂා දෙකම චතුර ලෙස හැසිරවිය හැකි අයෙකි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. විද්‍යුත් තැපෑල kasapathi@hotmail.co.uk
G221299
මා බොදු / ගොවි උඩරට අවුරුදු 65 වැන්දඹු කඩවසම්, තරුණ පෙනුමැති 5′ 7″ උස, නුවර ප්‍රධාන පාසලක ඉගෙන Bsc, PHD (U.K) උපාධිධාරියෙක් වන අතර, රාජ්‍ය ආයතනයක ප්‍රධාන විධායක / අධ්‍යක්ෂක ලෙස විශ්‍රාම වී දැනට පෞද්ගලික සරසවියක ඉංජිනේරු කථිකාචාර්යවරයෙකි. සියලු කරදර වලින් තොර, වාහන සහ අනෙකුත් දේපල හිමි මා සොයනුයේ සිහින් සිරුරැති වයස 50 – 60 අතර, පැහැපත් රූමත් සහ යහපත් ගුණැති වැදගත් පවුලකින් මහත්මියකි. දුප්පත්කම නොසැලකේ. මාගේ දූවරුන් දෙදෙනා බටහිර වෛද්‍යවරුන් වන අතර, දෙදෙනාම විවාහක සහ ඕස්ට්‍රේලියාවේ ස්ථිරව පදිංචිව සිටී. මාද ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට බලාපොරොත්තු වන අතර, නමුදු මාගේ සහකාරියගේ තීරණය අනුව වේ. ඊමේල් : weerasekereg@gmail.com, +9412637668 / 076-8029182
G221092
වෘත්තීමය පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 36+, අස 5′ 7″ වන රාජකාරීයට ලැදි විමර්ශනශීලී මනසක් ඇති නිරහංකාර සංචාරය ඉතාමත් ප්‍රිය කරණ, නිදහස් ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ පවුලක උපත ලද, එක්සත් රාජධානියේදී උපාධි හා පුහුණුව ලැබූ වර්තමානයේ ජර්මනියේ ජීවත්වන හා රැකියාවේ නියුතු පුතුහට ඔහුගේ සිතුවිලි හා ජීවන ක්‍රමය සමග සමහන්විය හැකි උගත් වෘත්තීමය වයස අවුරුදු විසි ගණන්වල හෝ වයස අවුරුදු 30 මුල්භාගයේ පසුවන විවාහයක් කරා දිවෙන සබඳතාවක් ගොඩනගා ගැනීමට යෝග්‍ය මනාලියක් සොයයි. කුලය හා ආගම නොසැලකේ. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් කෙන්ද්‍ර කොපිය හා විමසුම් අංක විද්‍යුත් තැපෑල මගින් chaminhessen@gmail.com වෙත එවන්න.
G221110
An educated pretty, fair, slim daughter is sought by Sinhala B/G retired Government parents for their only handsome son born in 1995. Height 5’8”, TT/NS. Residing in Boralegamuwa. He studied at Lyceum International School Nugegoda. Completed a degree in Business Management as well as IT and HR diplomas from reputed universities. Currently employed Executive position in Australian based company. He inherits vehicles, 3 houses in Colombo and properties and 30m FDs. Proposals from Sri Lankans living in overseas also welcome. Contact: 0769118552 / 0112517440 dushan5781@gmail.com
G221339
අපගේ පුතු ගැන – බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1999 පෙබරවාරි උපත ලද උස 6′ වන සිංහල බෞද්ධ හර පද්ධතීන් යටතේ හැදුණු වැඩුණු (BA ගෞරව) ගෘහ නිර්මාණ ශිල්පිණියකු වන වාණිජ කළමනාකරණය (Commercial Management) පිළිබඳ මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරන ලද ශ්‍රී ලංකාවේදී උපත ලද ඩුබායි හා ස්විට්සර්ලන්තයේ හැදුණු වැඩුණු දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතුහට කරුණාවන්ත හදවතක් හා ස්නේහවන්ත මනාලියක් සොයයි. අප පවුල ඩුබායි හි ජීවත් වන අතර, අගෝස්තු මස මුල් සති 2 ක තුළ ලංකාවට පැමිණීමට නියමිත අතර, එම කාලය තුළ යෝජිත දියණිය හා ඔවුන්ගේ පවුල් මුණගැසීමට අපේක්ෂා කෙරේ. මනාලිය පිළිබඳව හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු pdubai99@gmail.com වෙත එවන්න. නැතහොත් 0769833405/0332051472 අමතන්න. ආගම ජාතිය හා කුලය නොසැලකේ.
SG220531
කැකිරාව බොදු ගොවි 93/08 උපන්, 5′ 8″ උසැති ජපානයේ සේවයකරන එකම පුතුට විවාහයෙන් පසු ජපානයට යාමට කැමති උගත් පැහැපත් සූරූපී සහකාරියක් දෙමාපියන් සොයයි. 025-2264676, 077-7144703.
SG221265
කොතලාවල විශ්වවිද්‍යාලයේ ලොජිස්ටික් මැනේජ්මන්ට් උපාධියක් සහිත බස්දෙකක්, වෑන්එකක්, කෝටිතුනකට වැඩි වටිනා අලුතින් සෑදූ නිවසක් ඉඩම් හිමි 1995 උපන් දරුවාට අවුරුදු 26 ට අඩු උගත් බුද්ධිමත් රූමත් ගුණගරුක ගැහැණු දරුවකු ව්‍යාපාරික පියා සොයයි. 091-4935631, mendis2420@gmail.com
SG221207
කොළඹ ජීවත්වන බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1997/9 උපත ලද උස 5′ 6” BSc උපාධිධාරී ඉංජිනේරුවරයකු වන එකම පුතුහට උගත් මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. පාපී ග්‍රහයන් සහිත වෛද්‍යවරියන්, ඉංජිනේරුවරියන් වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. විද්‍යුත් තැපෑල dspkalu@gmail.com
SG221348
කොළඹ බොදු ගොවි මනා ලෙස ස්ථාපිත 1974 උපත ලද ඉතාමත් තරුණ පෙනුමැති සමාජශීලී, සෞඛ්‍ය සම්පන්න, මැනවින් සංචාරයේ යෙදුණු ව්‍යාපාරියකු මනාලෙස ස්ථාපිත ප්‍රසන්න, සුහුරු, උගත් ස්නේහවන්ත සහකාරියක් සොයයි. විදේශයන්ගෙන් වඩාත් යෝග්‍යයි. දික්කසාද වූ අය සලකා බැලේ. පිළිතුරු prosr1974@gmail.com වෙත එවන්න.
SG221333
කොළඹ බොදු ගොවි ව්‍යාපාරික පවුලක වයස 42, දික්කසාදයෙන් වෙන්වී, එයින් කිසිදු වගකීමක් නැති, 5′ 10″ උසැති, කඩවසම්, පැහැපත්, තොරතුරු, තාක්ෂණ ඉංජිනේරු කැනඩාවේ පුරවැසිභාවයද හිමි, ඉහළ වත්කම් සහිත යාන වාහනද හිමි කුජ / සෙනසුරු 1, 2, 4, 7, 8, 12 කේන්දරවලට ගැළපෙන උස 5′ 5″ වැඩි ඉතා රූමත්, වයස 25 – 35 අතර වැදගත් පවුල් පරිසරයක් හිමි, තොරතුරු තාක්ෂණය සම්බන්ධ රැකියා කරන දියණියක් මව සොයයි. (දික්කසාද වුවද කම්නැත.)
SG221192
ජපානයේ සේවය කරන 1993 බොදු දේව 5′ 9” උස දෝෂ රහිත පුතුට ජපානයේ සේවය කරන හෝ මෙරට රැකියාවේ නිරත දියණියට කළුතර දෙමව්පියන්ගෙන් ඇරයුම්.
SG221056
ධනවත් මනා සබඳතා ඇති බොදු ගොවි ප්‍රසිද්ධ මහනුවර මනාලෙස ස්ථාපිත ව්‍යාපාරික/ හෝටල් කර්මාන්තයේ නිරත දෙමාපියන් ඔවුන්ගේ මනාලෙස ස්ථාපිත (දුම්පානයෙන් තොර) දෙසැම්බර් මස උපත ලද වයස අවුරුදු 41, උස 5′ 11” වන ඉතාමත් කඩවසම් මධ්‍යම තරමේ සිරුරැති මිත්‍රශිලි සුහුරු විවාහ නොවූ තරුණ පෙනුම හා ආකර්ෂණීය පෞරුෂයක් හිමි හා පවුල් වටිනාකම් සහිත මහනුවර ත්‍රිත්ව විදුහලේ අධ්‍යාපනය ලැබූ ඉතාමත් හොඳ ක්‍රීඩකයකු හා සෑම අංශයකින්ම ඉතාමත් දක්ෂයකු වන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඩීකින් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ මාස්ටර්ස් උපාධිය ලද, වර්තමානයේ පවුල් ව්‍යාපාරයේ කළමනාකාර අධ්යක්ෂවරයකු ලෙස සේවය කරන, වටිනා වත්කම් හිමි පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත්, ඉතාමත් රූමත් තළෙළු, කරුණාවන්ත හදවතක්, මනාගති පැවතුම් හා සිහින් සිරුරැති වයස 30 – 41 අතර දියනියක් ඉතා වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන යෝජනා හා විදේශයන්ගෙන් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයි. විද්‍යුත් තැපෑල proposal5599@gmail.com
SG221289
බස්නාහිර 91, උ. 5′ 4″ රජයේ පාසැල් මුරසේවය, මාස 2 නීතියෙන් වෙන්වූ ගේදොර වාහන හිමි බොදු ගොවි (භේද නොසැලකේ) ගුණයහපත් දියණියක් දෙමාපියන් සොයයි.
SG221094
බොදු කරාව මව ඇයගේ 1978 උපත ලද කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය හා CIMA සුදුසුකම් ලද ඕස්ට්‍රේලියානු ගනුදෙනුකරුවන් සඳහා ගණකාධිකාරී වරයකු ලෙස සේවය කරන ප්‍රථම විවාහයෙන් නීතියෙන් වෙන්වූ (පුතු මවගේ භාරයේ සිටී) ඕස්ට්‍රේලියාවේ කාලයක් ජීවත් වූ ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන පුතුහට ඔහුගේ සුළු වෛද්‍ය තාවය පිළිබඳ යම් අවබෝධයක් සහිත, ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට හැකි සහකාරියක් සොයයි. ඔහුට පන්නිපිටියේ නිවසක් හිමිය. වැඩිමහලු සොහොයුරා සිඩ්නි නුවර වාසය කරයි. බාල නැගණිය වෛද්‍යවරියකි. වෙනත් බාහිර කරදර නොමැත.
SG221155
බොදු ගොවි පවුලක වැදගත් මවක් ඇයගේ වයස අවුරුද 35 ට අලෙවිකරණය හා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ සුදුසුකම්ලත් පෞද්ගලික සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස සේවය කරන දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතුට ප්‍රසන්න උගත් එම කුලයේ හා එම ආගමේම උගත් දියණියක් සොයයි. කේන්ද්‍ර කොපියේ ශනි 7/8/14 හෝ 11 වැනි කොටුවේ තිබිය යුතුය. khmproposal@gmail.com
SG221281
බො/ගො සියලු දුසිරිතෙන් තොර ප්‍රසන්න අවිවාහක 5′ 10″ IT ගෞරව උපාධි MBA කන්සල්ටන්ට් ඕස්ට්‍රේලියාවේ PR නිවාස දේපළ හිමි 1976 ජනිත පුතුට අගනුවරාසන්න විශ්‍රාමික දෙමාපියන් 39 ට අඩු විශ්වවිද්‍යාලීය / උසස් වෘත්තීමය අධ්‍යාපන හිමි දියණියක් අපේක්ෂා කෙරේ. නිර්භේදයි. පවුල් විස්තර හඳහන දුරකථන අංක සමග පිළිතුරු එවන්න. විදේශගතවීම සාකච්ඡා මගිනි.
SG221257
මහරගම තෙමහල් නිවසක් වාහන ඇතුලු දේපළැති ඉතාමත්ම කඩවසම්පෙනුමැති 43 අත්සනට සිමා වී නීතියෙන් වෙන්වූ ගොවි බෞද්ධ විධායක එකම පුතුට සරල පවුල් පසුබිමක කේන්දර නොසලකන සැබිවන්ම රූමත් මනාලියක් දෙමව්පියන් සොයයි. දුප්පත් පොහොසත් භේද සහ වෙනත් භේද නොසැලකේ. දික්කසාද සැලකේ. දුරකථන (අවශ්‍යයි) cutebride@yahoo.com
SG221357
1985 උපන් මාතර නගරයට ආසන්නව පදිංචි පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වූ බැංකුවක සේවය කර ඉන් ඉවත් වී තමන්ගේම ව්‍යාපාරයක් කරන මල්ලීට කුජ 7ට ගැළපෙන අවුරුදු 30 – 35 අතර උගත් ගුණගරුක සහකාරියක් සොයයි.
SG221066
1990 උපන් රෝමානු කතෝලික, සීදුවේ, 5′ 4” උසැති විධායක තනතුරක් දරන ඕස්ට්‍රේලියාවේ පදිංචි, සැප්තැම්බර් මස ලංකාවට පැමිණෙන නීතියෙන් වෙන් වී ඇති එකම පුතුට දේවභය ඇති සහකාරියක් දෙමාපියන් සොයයි. (වීසා සහ රැකියාවක් සහකාරියට දිය හැක) 0112256765,0743864582
SG221345
1995 උපන් බොදු ගොවි උස 5′ 4″ ඩිප්ලෝමාධාරී දේපළ හිමි ව්‍යාපාරික පුතුට රූමත් දියණියක් පියා සොයයි. කුජ 1 ට ගැලපෙන 0112723074.
SG220902