Home » හිරුණිකාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ඉල්ලයි

හිරුණිකාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ඉල්ලයි

by Mahesh Lakehouse
August 17, 2024 12:35 am 0 comment

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු වෙනුවට තරුණ නායකත්වයක් ලබා දිය හැකි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පත් කරන ලෙසට සමගි ජන බලවේගයට සම්බන්ධ කාන්තා සංවිධාන විසින් ඉල්ලා ඇති බවට වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගේ මන්ත්‍රී ධුර අහිමි වීමෙන් හරින් ප්‍රනාන්දු දැරූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය මේ දක්වා පුරප්පාඩුව පවතී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division