Home » ඉදිරි වසර කිහිපය අතිශය තීරණාත්මකයි – WHO කියයි

ඉදිරි වසර කිහිපය අතිශය තීරණාත්මකයි – WHO කියයි

by yasara
August 21, 2024 4:43 pm 0 comment

වඳුරු උණ හෙවත් Mpox වෛරසය මේ වන විට සීඝ්‍ර ව්‍යාප්තියක පවතින අතර එක කොරෝනා වෛරසය ලෙස ලොවට දැඩි බලපෑමක් එල්ල කල හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කලාපයේ අධ්‍යක්ෂක හාන්ස් ක්ලූගේ පවසයි.

ගෝලීය වශයෙන් Mpox වෛරසය පාලනය කිරීමට හා ව්‍යාප්තිය වැලැක්වීමට කඩිනම් පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

වර්තමානයේදී ලෝකය මෙම වෛරසය වෙත දක්වන ප්‍රතිචාරය අනූව මීළඟ වසර කිහිපය තීරණය වන බැවින් “අපිට එකට මුහුණ දීය හැකියි සහ අප එය කල යුතුයි” යන්න ඔහුගේ අදහසයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division