Home » රුසියාවේ මොස්කව් අගනුවරට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක්

රුසියාවේ මොස්කව් අගනුවරට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක්

by yasara
August 22, 2024 12:42 pm 0 comment

රුසියාවේ මොස්කව් අගනුවරට යුක්‍රේනය විසින් දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එල්ල කළ ඩ්‍රෝන 11ක් පමණ රුසියානු ප්‍රහාර හමුවේ විනාශ වී ඇත.

2022 පෙබරවාරි මාසයේදී දෙරට අතර ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව රුසියානු අගනුවරට එල්ල කළ දරුණුතම ඩ්‍රෝන ප්‍රහාරය මෙය බව රුසියානු බලධාරීන් සඳහන් කරයි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division