වසර 68කට අධික අත්දැකීමක් සහිත ශ්‍රී ලංකාවේ පැරැණිතම රසකැවිලි නිෂ්පාදකයකු වන Uswatte Confectionery Works Pvt Ltd, සිය අර්තාපල් Chips සන්නාමය වන ‘Chirpy Chips’ නැවතත් වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. Chirpy Chips ප්‍රථම වරට වෙළෙඳපොළට හඳුන්වා දෙන ලද්දේ 1994 දීය. එහෙත් එවකට පැවති රජයේ ඇතැම් ප්‍රතිපත්තිවලට අනුව උසස් තත්ත්වයේ අර්තාපල් ආනයනය සීමා වීම හේතුවෙන් Chirpy Chips නිෂ්පාදනය කිරීම ද නවතා දැමුණි.මේ පිළිබඳ Uswatte Confectionery Works Pvt Ltd සභාපති ක්වින්ටස් පෙරේරා මහතා මෙසේ පැවසීය. “ මෙම Chirpy Chip සන්නාමය නැවතත් හඳුන්වා දීමෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සැකසූ උසස් අර්තාපල් Chips සන්නාමයක් නිර්මාණය කිරීමට අපට අවස්ථාවක් ලැබෙනවා…”
උස්වත්ත Chirpy Chips නැවතත් වෙළෙඳපොළට
733
previous post