Home » දියවැඩියා මර්දනයට ‘සුව දිවිය’ පදනමෙන් ආරාධනා

දියවැඩියා මර්දනයට ‘සුව දිවිය’ පදනමෙන් ආරාධනා

by Mahesh Lakehouse
August 24, 2024 12:30 am 0 comment

‘සුව දිවිය’ දියවැඩියා රෝගය මර්දනය කිරීමේ අරමුණින් පිහිටවනු ලැබූ ලාභ නොලබන සංවිධානයකි. වෛද්‍යවරු, විශේෂඥයින්, පෝෂණවේදීන්, ශාරීරික පුහුණුකරුවන් හා මනෝ විද්‍යාඥයින් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශයන්හි සාමාජිකයින් එහි කටයුතු කරනු ලබයි. දියවැඩියා රෝගය පාලනය කිරීම තනිව සිදු කළ නොහැකිය. එය සාමූහික ප්‍රයත්නයකි. ඒ වෙනුවෙන් ව්‍යාපාර ක්ෂේත්‍රය පෙරමුණ ගෙන කටයුතු කළ යුතු බව සුව දිවිය පදනම අවධාරණය කර සිටියි. එමෙන්ම ඒ වෙනුවෙන් සුවිසල් කාර්ය භාරයක් ඉටු කිරීම සඳහා අධ්‍යාපන ආයතන, සෞඛ්‍ය සේවා සපයන්නන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, රාජ්‍ය ආයතන, ආහාර අංශ සහ මාධ්‍ය ආයතනයන්ට ද එක් වන ලෙස සුව දිවිය පදනම ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division