Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
August 24, 2024 12:30 am 0 comment

ව්‍යාපාරික අවස්ථාවන්

ඉතා ලාභදායි කෘෂිකර්මික වගා ව්‍යාපෘතියකට සම්බන්ධ වීමට කැමති දායකයින්/​ හවුල් කරුවන් අවශ්‍යය. ඉහළ ප්‍රතිලාභ ලැබිය හැකියි. 0701852563.
051544

ඔබේ වර්තමාන තත්ත්වය පිළිබඳව කනස්සල්ලෙන් සිටී නම් අප ඔබට සහය වීමට සූදානම්! ඉහළ ආදායමක් උපයා ගනිමින් ඔබේ විශ්‍රාම ජීවිතය මෙන්ම විවේක කාලය ඵලදායිව ගත කිරීම උදෙසා උත්කෘෂ්ට සේවාවක් ලබාගැනීමට රටේ විශිෂ්ටතම සමාගම හා එක්වන්න. කරුණාකර කොළඹ ප්‍රදේශය තුළ අපව අමතන්න. 0743299002
057232

ගෘහවිදුලි උපකරණ අළුත්වැඩියා කිරීමේ ස්ථානයක් හා ජ්‍යොතිෂ කාර්යාලක් පවත්වාගෙන යෑම සඳහා ස්ථානයක් හිමි හවුල්කරුවකු සොයයි. 072-3663639.
056607

ව්‍යාපාරික ස්ථාන විකිණීම

ඇල්ල,​ ඇල්ල Rock සංචාරක කර්මාන්තයට සුදුසු පර්චස් 50 ක කැබලි 2ක් තිබේ. පර්චස් 1 ක් රු. 225,​000/​=. 0743696297,​ 0742883712
057571

කුරුණෑලග,​ තිරිවකුල,​ දඹුල්ල පාරේ දම්රෝ ඉදිරිපිට පර් චස් දහතුනක රෙස්ටුරන්ට් බිල්ඩිම් සහ නිවස ලක්ෂ 350/​-. 0765242100,​ 0778718082.
057171

0777282147 මහනුවරින් මාතලෙන් දඹුල්ලෙන් ගම්පලින් නුවරඑළියෙන් කුණ්ඩසාලෙන් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම් විවිධ ව්‍යාපාරික ස්ථාන විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු මිලියන 20 සිට ඉහළට ගණුදෙනු සාකච්ඡා කළ හැක. බැංකුලෝන් ඇත – නැත. 0777- 438169,​ 077-5486262.
051372

ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට

මහරගම හයිලෙවල් පාරට මුහුණලා වත්තේගෙදර හන්දිය අඩක් නිමකළ ව.අ. 1500 ක 3 වන 4 වන මහල් ව්‍යාපාරයක් /​ කාර්යාලයක් සඳහා සුදුසුයි. 075-3968063.
056553

හලාවත නගර මධ්‍යයෙන් ගබඩා සංකීර්ණයට සුදුසු වර්ග අඩි 6428 ප්‍රමාණයක ව්‍යාපාරික ස්ථානයක් සමග වර්ගඅඩි 8757 රථ වාහන නතර කළ හැකි භූමිය බදු දීමට ඇත. සී/​ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම – කුරුණෑගල. 037-4690476/​0777370183.
057319

විදුලි/ විද්යුත් උපකරණ

ෆ්‍රන්ට් ලෝඩ්න් රෙදි සෝදන යන්ත්‍ර,​ මයික්‍රොවේව් උඳුන් ශීතකරණ,​ හොට් වෝටර් ගීසර් අලුත්වැඩියාව. නිවසට පැමිණ අලුත්වැඩියා කිරීමද සිදු කරණු ලැබේ. Grundig Service- 0773898873,​ 0779026224.
057190

කාර්යාලයීය උපකරණ

ඉංග්‍රීසි,​ සිංහල,​ දෙමළ යතුරු ලියන,​ යතුරු ලියන හා පිටපත් යන්ත්‍ර (ඩුප්ලිකේටින් මැෂින්) සඳහා අමතර කොටස්,​ වානේ රාක්ක,​ තේක්ක ටේබල් ටොප්ස් – සඳහා අමතන්න. 0702569266. 249,​ ඕල්කට් මාවත,​ පිටකොටුව,​ කල්‍යාණි මහල් ගොඩනැගිල්ල.
057143

දෘෂ්ටි විශේෂඥයෝ සහ උපකරණ

Wickramarachchi Hearing Care විසින් නවතම Swiss සහ German තාක්ෂණයෙන් යුත් Waterproof සහ rechargeable ශ්‍රවණාධාර. අපගේ දිවයින පුරා පිහිටි ඕනෑම ශාඛාවකට පිවිසෙන ඔබට නොමිලේ ශ්‍රවණ පරීක්ෂාවක් සහ නොමිලේ ශ්‍රවණාධාර පැලඳ අත්හදා බැලීමක් සිදුකර ගත හැක. රුපියල් 55,​000 සිට ආරම්භවන අපගේ ශ්‍රවණාධාර දීමනා ලබා ගැනීම සඳහා පිවිසෙන්න. වැඩි විස්තර සඳහා 011-2 201700 අමතන්න!
057689

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division