Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
August 24, 2024 12:30 am 0 comment

සුඛෝපභෝගී නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපළ කුලියට /බද්දට

ගල්කිස්ස ස්පෑන් ටවර් – අංක 41,​ ටෙම්පලර්ස් පාර,​ 11 වන මහල. මුහුදු දසුන,​ නිදන කාමර 2,​ නාන කාමර 2 + සේවක වැසිකිළිය,​ A/​C කාමර,​ බැල්කනිය,​ ජිම් නේසියට,​ පිහිනුම් තටාකය සහිතය. ගෘහ භාණ්ඩ රහිතය. කුලියට/​ බද්දට. අමතන්න. 0718306849 +61404500551
057268

වතුපිටි විකිණීම

Madurankuliya – 40 acres coconut estate for sale. 1 acre 65 lakhs. Water,​ electricity,​ 2 small houses,​ 300 Meters from main Road. 2 entrances. (Can give 20 acres 2 blocks too.) T.P. 077-6852342
052297

දැව සහ කොටන්

කැලණිවැලි වැවිලි සමාගම සතු යටියන්තොට/​ කිතුල්ගල ප්‍රදේශයේ කැපූ අමු කුරුවඳු පොලු විකුණනු ලැබේ.විමසීම් :- වතු අධිකාරී. *ගණේමුල්ල වත්ත – 0773856719 * කිතුල්ගල වත්ත – 0775968710 *කැලණි වත්ත – 0767870381. මිල ගණන් සාකච්ඡා කළ හැක.
056887

ගේ දොර ඉඩකඩම් විකිණිමට කොළඹ දිස්ත්‍රික්කය

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම,​ කඩුගොඩ පාර) අගනා බිම් කොටස් සියලුම පහසුකම් සහිතව. පර්චසය රු. 140,​000/​= සිට එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888
055829

ගල්කිස්සේ බාන්ස් මාවතෙහි ව. අඩි 1570 ක මුහුදේ දසුන සම්පූර්ණ ලී බඩු කාමර 3 ක් සහිත වායු සමීකරණය කරන ලද සුඛෝපභෝගී එපාට්මන්ට් නිවස ඉක්මණින් විකිණීමට. අනුකූලතා සහතිකය හා ඔප්පු සැකසෙමින් පවතී. මිල රු. මිලියන 55 යි. ඉල්ලුම්කරුවන් අර්පනයන් හා වැඩි විස්තර සඳහා නියෝජිතයා අමතන්න. 0776700667
051161

ගල්කිස්ස රීටා පාරේ පර්චස් 3 ක තට්ටු 3ක අංගසම්පූර්ණ නිවසක් විකිණීමට තිබේ. විමසන්න. 0703391312,​ 0112652397
057016

නාවල කොස්වත්ත පාර දෙවන පටුමගේ පර්. 20 ක ඉඩමක් ඇස්තමේන්තු අංක 4,​ වෙනම විදුලිය,​ ජල මීටර්,​ ප්‍රවේශය අඩි 20ක් පළල පුද්ගලික පාරෙනි. ඉදිරිපස පළල අඩි 75. මිල රු. මිලියන 155 (සාකච්ඡා කරගත හැක.) whatsapp 001-905-299-8351.
057129

පිළියන්දල කහතඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගය නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා ඇති දැවැත්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0706008877
055836

පිළියන්දල පර්. 30 ක හිස් ඉඩම නගරයට විනාඩි 5ක ඇවිදිනදුර,​ කොළඹ පිළියන්දල පාරට විනාඩි 1ක ඇවිදින දුර. පුද්ගලික පාරෙනි. කීල්ස්,​ ආර්පිකෝ,​ පැfබ්,​ පී&එස්,​ සතොස ඉතාම ළඟිනි. පර්චසය. 1,​600,​000/​-. දු.ක. 0718373498.
057137

පිළියන්දල – අලුත්ම නිදන කාමර 3 නිවස විකිණීමට. බිම්මහල- විසිත්ත කාමරය සහ නිදන කාමර 01. ඉහළ මහල- නිදනකාමර 02 සමග බැල්කනි,​ විසිත්ත කාමරය,​ ඉහළ හා පහළ මහල්වල ටොයිලට් 02 සමග ෂවර් එක,​ පිටතින් පිහිටි සේවක ටොයිලට් එක හා ෂවර් එක. ඉඩම් ප්‍රමාණය පර්චස් 6.2. 0743065868.
057042

පිළියන්දල,​ කහතුඩුව,​ හෝමාගම පාරේ පර්චස් 10 ඉඩම,​ වටේට ගඩොල් තාප්පය,​ අඩි 15 ඇලුමිනියම් ගේට්ටුව,​ ජල,​ විදුලි පහසුව. කහතුඩුව අධිවේගයට 1km දුර. මොරටුව විශ්වවිද්‍යාලයට 0.9km දුර,​ පර්චසය රු. 450,​000/​-. 071-8324267,​ 00447440583221.
057317

බත්තරමුල්ල දෙමහල් නිවසක් විකිණීමට. පර්චස් 11.5 ක වර්ග අඩි 2500 නිවස පර්චසයක් මිලියන 6 හෝ අසන්න මිලකට ජයන්තිපුර පාරට ආසන්නයෙන්. 076-7093959.
057578

බත්තරමුල්ල,​ පැලවත්ත,​ මාලබේ නගරයන්ට ආසන්නයේ සුන්දර වේල්යායකට හා අඩි 20 පාරකට මුහුණලා පර්. 7 ඉඩම විකිණීමට පර්චසය ලක්ෂ 11 පමණයි. 0770673171
057179

මහරගම නව රෝහල පාරේ,​ ජයවර්ධනපුර මහරෝහලට ඇවිද යන දුරින් හා මහරගම නගරයට කි.මීටර් 3,​ තලපත්පිටියට විනාඩි 4 ක ධාවන දුරින් පිහිටි පර්චස් 20.65 ක පිරිසිදු ඔප්පු සහිත ඉඩම විකිණීමට. වැඩිදුර විස්තර සඳහා වට්ස් ඇප් මගින් අප හා සම්බන්ධවන්න. +94 773588488
057707

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගීපිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 071-7999222.
055847

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස් කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222
055827

මාලඹේ SLIIT පෙනෙන දුරින් පර්. 7 කැබලි දෙකක් නව නුවර පාරට මී. 300. 071-1772072,​ 071-0104703.
057482

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 250,​000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
055812

හෝමාගම – කිරිවත්තුඩුව මාර්ග අංක 128 ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 11.7 ක අගනා ඉඩමක් විකිණීමට. ව්‍යාපාරික හෝ නේවාසික පදිංචියට සුදුසු ඉඩමකි. හෝමාගම සිට 2.5 km සහ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට සහ සරසවි භූමියට 1km ක් පමණ දුරකි. පර්චසය රු. 1.2m. දු.අ. 0773778736
057587

ගේ දොර ඉඩකඩම් විකිණිමට ගම්පහ දිස්ත්‍රික්කය

ඉඩම් විකිණීම – මාරපොල,​ වේයන්ගොඩ පර්චස් 15 කොටසක් ලක්ෂ21. විදුලිය,​ නළ ජල පදිංචියට සුදුසුයි. නිරවුල් ඔප්පු. 0772205009
057087

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපළ සමීපයෙන් ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 071-5226666.
055862

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 0711243243
055799

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබඳව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට 20% දක්වා ඇතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
055832

කඳාන නිදන කාමර 4 ක්,​ නාන කාමර 3 ක් විසිත්ත කාමරය,​ කෑම කන කාමරය,​ මැද මිදුල පැන්ට්‍රිය,​ මුළුතැන්ගෙය,​ මැහෝගනී දැවයෙන් තැනූ කබර්ඩ්ස්,​ මිනි බා,​ සේවිකා වොෂ් රූම්,​ ටීවී ලොබි,​ ටෙරසය,​ සඳළුතල දෙක,​ ගරාජය,​ ලොන්ඩ්‍රි කාමරය,​ ආලින්දය,​ භූමි දර්ශන සැකසූ ගෙවත්ත ළිඳ සහ සාමාන්‍ය නළ ජලය,​ ටෙලිකොම් පහසුකම් සහිත පර්චස් 10 ක ඉඩමේ තැනූ දෙමහල් නිවස විකිණීමට. 0763370058,​ 0764522669,​ මිල ලක්ෂ 280යි. සාකච්ඡා කරගත හැක.
057159

කඳාන ප්‍රධාන පාර අසලින් රිලවුල්ල පර්. 9.03 කුඩා නිවාස දෙකක් විකිණීමට ඉඩමේ වටිනාකමට පමණයි. 0761980789,​ 0703953554
057005

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​= සිට. අමතන්න 0710333111
055822

ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල්වලට පහසුවෙන් ළගා විය හැකි ගම්පහ බණ්ඩාරවත්තෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අමතන්න. 071-1243243.
055863

ගම්පහ – උඩුගම්පොල නාගරික බිම් කොටස් ගුවන් තොටුපොල පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​= සිට. 0711243243
055824

නිවස විකිණීමට – මාරපොල වේයන්ගොඩ කාමර 04 නළ ජලය,​ විදුලිය සහිත නිවස පර්චස් 34 සමග රු. ලක්ෂ 95/​=. ප්‍රධාන පාරට මායිම්ව 0772205009
057094

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස් කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0710333111
055821

වේයන්ගොඩ නගරයෙන් “Shaddy Crecsent” නේවාසික බිම් කොටස් ව්‍යාපෘතිය පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට විකිණේ. සී/​ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම – කුරුණෑගල. 037-4690476/​ 077-1082537.
057320

ගේ දොර ඉඩකඩම් විකිණිමට කළුතර දිස්ත්‍රික්කය

කුඹුක පොකුණුවිට පර්චස් 14 ඉඩම,​ කොළඹ – හොරණ ප්‍රධාන පාරට 900m,​ ගැලනිගම අන්තර් හුවමාරුවට 1.1 km හතරැස් ඉඩම ජල,​ විදුලි පහසුව පර්චසය රු. 325,​000/​-. 071-8324267,​ 00447440583221.
057316

පානදුර වෑකඩ වෝල්ටර් සල්ගාදු මාවතේ ප්‍රධාන පාරට මීටර් 200 දුරින් පර්චස් 7.5 විකිණීමට තිබේ. 070-5234096.
057534

පානදුර හිරණපාර ප්‍රයිම්ලෑන්ඩ් ඉලුෂි ඉඩමේ ප්‍රධාන පාරට ආසන්නව පර් චස් 10 ඉඩමක් මුදල් හදිස්සියකට විකිණීමට. 0777531713,​ 0722892726.
057403

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින් අමතන්න. 071-1888777.
055857

හොරණ තල්ගහවිල ප්‍රධාන මාර්ගයේ මීටර් 300 දුරින් පර්චස් 45 1/​2 ඉඩම විකිණීමට. 077-8788158,​ 072-2253201.
057196

120 බස් මාර්ගය සමීපයෙන් කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය තාරයෙදූ මාර්ග ඇතුලු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට අමතන්න. 0717999222
055840

ගේ දොර ඉඩකඩම් විකිණිමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​= සිට තෙකලා විදුලිය හා සුවිශේෂි වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
055807

ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 450,​000/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 071-0999222.
055853

කුරුණෑගල කොළඹ මාර්ගයේ බෝයගනේ “Captain Garden” නේවාසික බිම් කොටස් ව්‍යාපෘතිය පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට විකිණේ. සී/​ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම,​ කුරුණෑගල. 037-4690476,​ 077-1082534.
057323

කුරුණෑගල දඹුල්ල මාර්ගයේ කිරිවවුල “Paragon 2” නේවාසික බිම් කොටස් ව්‍යාපෘතිය පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට විකිණේ. සී/​ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම,​ කුරුණෑගල. 037-4690476,​ 077-1082523.
057321

කුරුණෑගල නගර සීමාවේ සියලුම නාගරික පහසුකම්වලින් සමන්විත සුපිරි බිම් කොටස් ව්‍යාපෘතිය “Golden Gate” පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට විකිණේ. සී/​ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම – කුරුණෑගල. 037-4690476,​ 077-1082527.
057324

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,​700/​= සිට. 0703111333
055837

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 222,​000/​= සිට. 0703111555
055823

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 111,​500/​- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 070-2777888.
055859

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපළ පේනමානයේ පර්චසය රු.189,​700/​= සිට. 0703111666
055806

කොළඹ,​ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500/​= සිට. නළ ජලය සමග. 0711999888
055735

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​= සිට නළ ජලය සමග. (0703111555)
055734

ගේ දොර ඉඩකඩම් විකිණිමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 170,​000.00 සිට. පදිංචියටත් ,​ ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
055814

ගේ දොර ඉඩකඩම් විකිණිමට මහනුවර දිස්ත්‍රික්කය

ගම්පොල නගරයට විනාඩි 5 යි. මාවනැල්ල – ගම්පොල ප්‍රධාන මාර්ගයේ සිට විනාඩි 3 යි. අම්බුළුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට ඉතා ආසන්නව,​ දැනට ආරම්භ කර ඇති අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට මායිම්ව 360º ඉතාමත් දර්ශනීය සියලු පහසුකම්වලින් සම්පූර්ණ පර්චස් 40 ඉඩම් කොටස් 2ක් විකිණීමට. සංචාරක හෝටලයක් සඳහා ඉතා සුදුසුයි. (පර්චස් 1 ක් ලක්‍ෂ 2 යි). 070-7199999
057175

0777282147 අම්පිටිය තලාතුඔය බූවැලිකඩ කුණ්ඩසාලේ දිගන කටුගස්තොට ගුහාගොඩ පොල්ගොල්ල ලක්ෂ 100 ට අඩු නිවාස 10 ක් පමණ විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු. ගණුදෙනු සාකච්ඡා කළ හැක. 0777-438169.
051380

ගේ දොර ඉඩකඩම් විකිණිමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,​500/​- සිට බැංකු ණය. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 071-9444666.
055800

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27,​ සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම විමසන්න. 0715288888
055826

පානදුරේ සිට 2km,​ ඕවිටක් විකිණීමට. (පර්චස් 10 කොටස් 2 සහ පර්චස් 14) සුපර්මාර්කට්,​ බස් හෝල්ට්,​ ත්‍රීවීල් පාර්ක් ඉතා ආසන්නයේ,​ පර්චසය 100,​000/​-. 071-8322577.
057318

ගේ දොර ඉඩකඩම් විකිණිමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444
055833

ගේ දොර ඉඩකඩම් විකිණිමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගරයට 3.5 km නුදුරින් නිල්වත්ත රඹුක්කන මාර්ගයට මුහුණලා පර් 84 හතරැස් පොල් ඉඩමක් විකිණීමට. 075-7183588
057296

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න 0711628628
055803

ගේ දොර ඉඩකඩම් විකිණිමට ගාල්ල දිස්ත්‍රික්කය

ගං වතුරට හසු නොවී,​ ස්වාභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හංදිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
055733

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න 0711154154
055816

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8 km නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 071-1154154.
055855

ගාල්ල,​ පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 071-1480480.
055860

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 071-1480480.
055850

ගේ දොර ඉඩකඩම් විකිණිමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින්,​ පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999
055737

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

බත්තරමුල්ල නිස්කලංක හා ආරක්‍ෂාකාරී පදිංචියට යෝග්‍ය පෙදෙසක විසිත්ත පෙදෙස,​ නවීන පැන්ට්‍රිය,​ ආහාර ගන්නා පෙදෙස,​ විශාල කාමර 2,​ නවීන නාන කාමරය,​ සේවක වැසිකිළිය,​ ටයිල් අල්ලූ පොළව,​ වාහන නැවතීමේ පහසුකම් සහිත තනි තට්ටුවේ අලුතින් තැනූ නිවස,​ සුපිරි වෙළඳ සැල්,​ බැංකු,​ රෝහල්,​ පන්සල්,​ පල්ලි කිලෝමීටරයක අරයක් ඇතුලේ පිහිටා ඇත. 0773486506,​ 0766889946.
056683

බොරලැස්ගමුව අබේරත්න මාවතේ කාමර දෙකක නිවසක් කුලියට දීමට තිබේ. රු. 30,​000. විමසීම් 0711052326,​ 0112150900
057449

රැකියාවේ නියුතු යුවලකට බොරලැස්ගමුව ගංගාරාම මාවතෙන් අගනා නිවසක්,​ විශාල තනි කාමරයක්,​ සාලයක්,​ කුස්සියක්,​ බාත්රූම් සහිත කුලියට දීමට ඇත. 0713689813 චන්දන
057448

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

මහරගමට කිලෝ මීටර් 01 ක් නුදුරින් ඇනෙක්සියක් කුලියට දීමට ඇත. කාමර එකක් සහ සාලය,​ කුස්සිය,​ ඇටෑච් බාත්රූම්,​ වටේට තාප්පය,​ සියලුම ආරක්‍ෂා සහිතයි. තරුණ ජෝඩුවකට හෝ තුන්දෙනෙක් සහිත කුඩා පවුලකට මාසිකව රු. 25,​000 යි. මාස 04 ක අත්තිකාරවම් අවශ්‍යයි. 0711088357.
056883

මීගමුව ලුවිස් පෙදෙසේ,​ මුහුද ආසන්නයේ නවීන නිදන කාමරයක් සහිත එපාට්මන්ට් නිවස කුලියට Odellia – 0778878886,​ Antony – 076-1173364
057430

රාගම වල්පොල දුම්රියපළට විනාඩි 10 ටයිල් කරන ලද තෙමහල් නිවසක බිම් මහල නිදන කාමර 2,​ බාත්රූම් 2,​ පැන්ට්‍රිය,​ කෑම කාමරය,​ බිම් 1 වන මහල නිදන කාමර 3,​ සාලය,​ පැන්ට්‍රිය,​ බාත්රූම් 1 වෙන් වශයෙන් ඇතුළුවීම් කුලියට වෙන් වශයෙන් දු.ක. අංකය 0718480894
057431

ගේ දොර ඉඩකඩම් උවමනායි

කොට්ටාවට හා හෝමාගමට නුදුරින් (හයිලෙවල් පාරට 500m) නවීන නිවසක් අවශ්‍යයි. දුරකථන – 076-8255839.
057704

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division