•අගෝස්තු 25 ඉරිදා
අගෝස්තු 25 ඉරිදා 16.45 තෙක් බෙරණ නැකැතයි. සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො
•අගෝස්තු 26 සඳුදා
අගෝස්තු 25 ඉරිදා 16.45 සිට අගෝස්තු 26 සඳුදා 15.55 තෙක් කැති නැකැතයි. සුදුසු අකුරු අ, ඉ, උ, එ
•අගෝස්තු 27 අඟහරුවාදා
අගෝස්තු 26 සඳුදා 15.55 සිට අගෝස්තු 27 අඟහරුවාදා 15.37 තෙක් රෙහෙණ නැකැතයි. සුදුසු අකුරු ඔ, ව, වි, වු
•අගෝස්තු 28 බදාදා
අගෝස්තු 27 අඟහරුවාදා 15.37 සිට අගෝස්තු 28 බදාදා 15.53 තෙක් මුවසිරස නැකැතයි. සුදුසු අකුරු වෙ, වො, ක, කි
•අගෝස්තු 29 බ්රහස්පතින්දා
අගෝස්තු 28 බදාදා 15.53 සිට අගෝස්තු 29 බ්රහස්පතින්දා 16.39 තෙක් අද නැකැතයි. සුදුසු අකුර කු
•අගෝස්තු 30 සිකුරාදා
අගෝස්තු 29 බ්රහස්පතින්දා 16.39 සිට අගෝස්තු 30 සිකුරාදා 17.55 තෙක් පුනාවස නැකැතයි. සුදුසු අකුරු කෙ, කො, හ, හි
•අගෝස්තු 31 සෙනසුරාදා
අගෝස්තු 30 සිකුරාදා 17.55 සිට අගෝස්තු 31 සෙනසුරාදා 19.39 තෙක් පුෂ නැකැතයි. සුදුසු අකුරු හු, හෙ, හො, ඩ. ඉන් පසු ඉරිදා 21.48 තෙක් අස්ලිය නැකැතයි. සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො
(මෙහි වේලාව දක්වා ඇත්තේ
පැය 24 ඔරලෝසුව අනුවයි)