එක්සත් ජනපදය පදනම් කොටගත් විද්‍යාව පිළිබද phd උපාධිධාරී වයස අවුරුදු 38, උස 6′ 3″ වන චමත්කාර ජනක දරුවන් දෙදෙනෙකු සිටින සිංහල, බෞද්ධ බොදු/ ගොවිගම එක්සත් ජනපද පුරවැසියකු වන දික්කසාද වූ පියකු වයස අවුරුදු 28-35 අතර, අවම වශයෙන් ප්‍රථම උපාධියක් ලැබූ රූමත්, තලෙළු අඩි 5′ 5″ ට වඩා උසැති සිහින් සිරුරැති පච්චා කොටා නොමැති චතුර ලෙස ඉංග්‍රීසි හැසිරවිය හැකි චිත්තාවේගීය වශයෙන් මුහුකුරා ගිය, අවශ්‍යයෙන්ම මූල්‍යමය වගකීම් දැරිය හැකි සිංහල බෞද්ධ කාන්තාවක් සොයයි. ඇය එලිමහනේ කාලය ගත කිරීමට, දරුවන්ට අාදරය කරන, විදේශගත වීමට කැමති බෞද්ධ කාන්තාවක් විය යුතුය. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා කෙටි හඳුන්වාදීමක් සහිත පිළිතුරු lifeharmony2025@gmail.com
G221407
ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට, කැනඩාවේ පදිංචි මා සිංහල/ බොදු/ ගොවි/ දුම්පානය නොකරන/ කඩවසම්/ මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා ඇරන් දෙමි) හඳහන්/ ආගම්/ ජාති/ කුල නොසලකමි. වට්ස්ඇප් නොම්මරේ එවන්න. EMAIL : canadagroom2024@outlook.com
G220733
කළුතර දිස්ත්‍රික්කයේ, බොදු ගොවි දෙමාපියන් 1996 ඔක්තෝම්බර් මස උපත ලද උස 5′ 11” වන සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු ශ්‍රී ලංකාවේ සිට ඇ.එ.ජ. සමාගමක ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයලද, නවීන නිවසක් හිමි (ඉදිවෙමින් පවතී) දුම්පානයෙන් හා මත්පැනින් තොර පුතුහට. කරුණාවන්ත හදවතක් ඇති රූමත්, ස්නෙහෙවන්ත දියණියක් සොයයි. මනාලියගේ විස්තර හා පවුලේ විස්තර ඇතුළත් තොරතුරු. ruchikamperera@outlook.com
G221628
කොළඹ බොදු ගොවි වෘත්තීය දෙමාපියන් විසින් තම 1996 අප්‍රේල් උපන් ෑස 5′ 11″ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි, ස්ථිර පදිංචිය හිමි පළමුවන පංතිය ගෞරව සහිත මෘදුකාංග ඉංජිනේරු ප්‍රථම උපාධි සුදුසුකම්ලත්, වෘත්තීය පරිගණක ක්‍ෂේත්‍රයේ මාස්ටර්ස් උපාධිලත්, මෙල්බර්න් නුවර කීර්තිමත් විශ්වවිද්‍යාලක IT පීඨයේ වෙබ් සංවර්ධක හා ඩිජිටල් උපදේශක ලෙස සේවය කරන, කාරුණික ගතිගුණ ඇති හා ප්‍රසන්න පෙනුමැති පුතුහට අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත්, මනා ගතිගුණ ඇති මෙල්බර්න් නුවර පදිංචි දියණියක් සොයයි. පවුලේ විස්තර හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. ඊමේල් skw1996au@gmail.com
G221568
කොළඹ වැදගත් බොදු කරාව දෙමාපියන් ඔවුන්ගේ 1991 දී උපත ලද, උස 5′ 7″ වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරීවරයෙකුවන වර්තමානයේ කොළඹ පිහිටි පෞද්ගලික සමාගමක ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරණ කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසැලක ප්‍රාථමික හා දිවිතීයක අධ්‍යෘපනය ලැබූ වැඩිමහල් පුතුහට උගත් වෘත්තීමය සුදුසුකම් ලැබූ ස්නේහවන්ත දියණියක් සොයයි. ඔහුගේ එකම සොහොයුරා හා පියා යන දෙදෙනාම වෘත්තියෙන් ඉංජිනේරුවරයන් වේ. මව විශ්‍රාමික බැංකු කාරිනියකි. කරුණාකර කේන්ද්‍ර කොපිය සහිත විස්තරාත්මක පිළිතුරු සපයන්න. proposal2025sl91@gmail.com
G221473
කොළඹ හමුදාවට සම්බන්ධ ධනවත් පවුලක් වයස අවුරුදු 37 උස 5′ 11″ වන මනාගති පැවතුම් ඇති ව්‍යාපාර පරිපාලනය පිළිබද MSC හා ජාත්‍යන්තර සබඳතා පළිබඳ MSC උපාධිධාරී, වර්තමානයේ ලංකාවේ පිහිටි පවුලේ වතු පරිපාලනයේ නියුතු සමීප මිතුරා හට කරුණාවන්ත හදවතක් ඇති. මනාලෙස උගත්, අවබෝධයෙන් යුතු මනාලියක් සොයයි. ගැළපෙන මනාලිය වයස අවුරුදු 37 හෝ ඊට වඩා අඩු රූමත්, උසස් අධ්‍යාපනය ලද මනාලියක් විය යුතුය. පවුලට ලැදි මනාලයා ප්‍රමාණනවත් වත්කම් හිමි අයෙකි. කරුණාකර කේන්ද්‍ර කොපිය හා පවුල්‍ෙ විස්තර ඇතුළත් පිළිතුරු dpprop1987@gmail.com වෙත එවන්න.
G221607
දෙමාපියන් ඔවුන්ගේ 1993 මැයි මස උපත ලද, උස 5′ 5″ වන සිංගප්පූරුවේ ප්‍රධාන (Lead) මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරන එක්සත් රාජධානියේ කින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් මාස්ටර්ස් උපාධිලද, වර්තමානයේ සිංගප්පූරුවේ පදිංචි පුතු හට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් සොයයි. kaveeprop@gmail.com
G221617
දෙමාපියන් විසින් තම 1994 උපන් සිංහල/ රෝමානු කතෝලික සාරධර්ම මත හැදී වැඩුණු ඕස්ට්‍රේලියාවේ පදිංචි, ප්‍රථම උපාධි හා මාස්ටර්ස් උපාධි සම්පූර්ණ කළ දුම්පානයෙන් තොර උස 5′ 8” වූ පුතුහට කාරුණික හා ආදරණීය සහකාරියක් සොයයි. අපේක්ෂිත සහකාරිය හා ඔවුන්ගේ පවුල සාමාජිකයන් හමුවීමට කැමැත්තෙන් සිටී. කරුණාකර පිළිතුරු යොමු කරන්න. melbourneproposals94@gmail.com
G221620
බස්නාහිර 1992 බොදු ගොවි උපන්, උස 5′ 10″ ප්‍රධාන මාධ්‍යායතනයක ශ්‍රව්‍ය සංකලනවරයෙකු ලෙස සේවයේ නියුතු කඩවසම් පුතුට උගත් රූමත් දියණියක් දෙමව්පියේ සොයති. 0112328116 / 0754847210.
G221434
බොදු ගොවි 1974, 5′ 5″ දුසිරිතෙන් තොර, විවාහ නොවූ ඉංජිනේරු PhD උපාධිලත්, දැනට යුරෝපයේ රැකියාව කරන විද්‍යාඥවරයකු සඳහා විදේශගතව ජීවත් වීමට කැමති හෝ දැනට විදේශයක ජීවත් වන උගත් සහකාරියක සොයයි. දැනට කෙටි නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටී. කරුණාකර, ඇමතුම් විස්තර සහිතව පිළිතුරු එවන්න. 74.bandara@gmail.com
G221664
වයඹ බොදු ගොවි අවු. 39, උස 5′ 8″ ඉඩම් හිමි වැවිලිකරු පවුලේ එකම කඩවසම් පුතුට අවු. 30 – 35 අතර වැදගත් රූමත් වෛද්‍ය / රාජ්‍යසේවයේ පිළිගත් තනතුරක් හිමි දියණියකට ආරාධනා. 037-7105305 / 077-4119747 ramanayakeindika@yahoo.com
G221501
වයස අවුරුදු 35, උස 6′ 2″ වන කඩවසම්, කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් MBA උපාධිලද කැනේඩියානු රජයට සේවය කරණ කැනේඩියානු පුරවැසි, කැනඩාවේ ක්‍රියාශීලී ක්‍රිකට් ක්‍රීඩකයකු වන, මාස 6 ක කෙටි විවාහයකින් පැමිණිලිකාර පාර්ශවය ලෙස නීතියෙන් වෙන්වූ බාහිර බැදීම් වලින් තොර සිංහල බෞද්ධ පුතුහට අප සොයනුයේ අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත හදවතක් ඇති දියණියක කුලය, ජාතිය, ආගම නොසැලකේ. විද්‍යුත් තැපෑල – canadamp1234@yahoo.com
G221602
වෘත්තීමය පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 36+, අස 5′ 7″ වන රාජකාරීයට ලැදි විමර්ශනශීලී මනසක් ඇති නිරහංකාර සංචාරය ඉතාමත් ප්‍රිය කරණ, නිදහස් ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ පවුලක උපත ලද, එක්සත් රාජධානියේදී උපාධි හා පුහුණුව ලැබූ වර්තමානයේ ජර්මනියේ ජීවත්වන හා රැකියාවේ නියුතු පුතුහට ඔහුගේ සිතුවිලි හා ජීවන ක්‍රමය සමග සමහන්විය හැකි උගත් වෘත්තීමය වයස අවුරුදු විසි ගණන්වල හෝ වයස අවුරුදු 30 මුල්භාගයේ පසුවන විවාහයක් කරා දිවෙන සබඳතාවක් ගොඩනගා ගැනීමට යෝග්‍ය මනාලියක් සොයයි. කුලය හා ආගම නොසැලකේ. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් කෙන්ද්‍ර කොපිය හා විමසුම් අංක විද්යුත් තැපෑල මගින් chaminhessen@gmail.com වෙත එවන්න.
G221112
වෙන්නප්පුව වැදගත් කතෝලික පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 32, උස 5′ 4″ වන විදුලි ඉංජිනේරු ප්‍රථම උපාධිය ලද, විශ්වවිද්‍යාලයක විදුලි ඉංජිනේරුවකු ලෙස සේවය කරණ වර්තමානයේ විදුලි ඉංජිනේරු මාස්ටර්ස් උපාධිය හදාරණ මනා ලෙස ස්ථාපිත, කඩවසම් ස්ථිරසාර හර පද්ධතීන් යටතේ හැදුණු වැඩුණු නවසීලන්තයේ පදිංචි පුතුහට කරුණාවන්ත හදවතක් ඇති අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කුලය, ජාතිය හා ආගම නොසැලකේ. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් දියණිය හා පවුලේ chandanichan71@gmail.com
G221462
අගනුවර බොදු ගොවි උස 5′ 11″ එංගලන්තයේ පුරවැසි වයස 37 පුතුට විවාහයට එංගලන්තයේ පදිංචියට කැමති දියණියක් දෙමාපියන් සොයයි. ශනි මංගල යෝගය නම් වඩාත් සුදුසුයි. colombohema7@gmail.com
SG221532
කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1993 දී උපත ලද උස 5′ 6” වර්තමානයේ කැනඩාවේ පදිංචි පුතුහට කරුණාවන්ත දියණියක් සොයයි. විද්යුත් තැපෑල – deanrox6@gmail.com
SG221612
කොතලාවල විශ්වවිද්‍යාලයේ ලොජිස්ටික් මැනේජ්මන්ට් උපාධියක් සහිත බස්දෙකක්, වෑන්එකක්, කෝටිතුනකට වැඩි වටිනා අලුතින් සෑදූ නිවසක් ඉඩම් හිමි 1995 උපන් දරුවාට අවුරුදු 26 ට අඩු උගත් බුද්ධිමත් රූමත් ගුණගරුක ගැහැණු දරුවකු ව්‍යාපාරික පියා සොයයි. 091-4935631, mendis2420@gmail.com
SG221208
කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු ගොවි මව ඇයගේ 1991/11 උපත ලද, උස 5′ 7″ වන මනාලෙස හදාවඩාගත්, කීර්තිමත් සමාගමක කළමනාකරණ මට්ටමේ රැකියාවක නියුතු, කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලත්, ප්‍රමාණවත් වත්කම් හිමි බාලම පුතුහට තලෙළු, මනාගතිපැවතුම් ඇති දියණියක් වැදගත් පවුලකින් පසුබිමක් සහිත පවුලින් සොයයි. එකම සොහොයුරා විවාහ වී විදේශයක ජීවත්වේ. විද්‍යුත් තැපෑල : seniorsec222@gmail.com
SG221440
ගම්පහ බොදු ගොවි පවුලක 2024 නොවැම්බර් සීමාවාසික පත්වීම ලබන 1989 උපන් පුතුට රාවි, රහු 07 ගැළපෙන සීමාවාසික වෛද්‍ය දියණියක් මධ්‍යම, බස්නාහිර, වයඹ පළාතින් සොයති. 011-2955308.
SG221418
දකුණ බොදු සලාගම පිටරට සිට පැමිණි පවුලේ බාල පුතුට උගත් ගුණගරුක දියණියක් සොයයි. දකුණ කුජ / ශනි විශේෂයි. 041-2257702.
SG221412
බොදු ගොවි අවු. 28 වයසැති BSC සිවිල් ඉංජිනේරු සමත් නිවසක් හිමි වැඩිමහල් පුතුට සුදුසු රැකියාව ඇති මනාලියක සොයයි. ගුරු වෘත්තිය විශේෂයි.
SG221584
බො/ගො සියලු දුසිරිතෙන් තොර ප්‍රසන්න අවිවාහක 5′ 10″ IT ගෞරව උපාධි MBA කන්සල්ටන්ට් ඕස්ට්‍රේලියාවේ PR නිවාස දේපළ හිමි 1976 ජනිත පුතුට අගනුවරාසන්න විශ්‍රාමික දෙමාපියන් 39 ට අඩු විශ්වවිද්‍යාලීය / උසස් වෘත්තීමය අධ්‍යාපන හිමි දියණියක් අපේක්‍ෂා කෙරේ. නිර්භේදයි. පවුල් විස්තර හඳහන දුරකථන අංක සමග පිළිතුරු එවන්න. විදේශගතවීම සාකච්ඡා මගිනි.
SG221258
මාතර / දකුණ 1992-04-16 බොදු ගොවි වැදගත් පවුලක එකම පුතුට සහෝදරිය විවාහකයි උගත් චරිතවත් රජයේ රැකියාවක් කරන දියණියක් විශ්‍රාමික මව පියා සොයයි. ගේ දොර ඉඩකඩම් හිමිය. ගුජ ශනි 5, 6 ඇත. කේන්දරය අවශ්‍යයි.
SG221415
වයඹ බොදු ගොවි 1990.6 5′ 8” ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු දහමට ලැදි කඩවසම් චරිතවත් පුතුට උගත් චරිතවත් පැහැපත් දියණියක් රාජ්‍ය විශ්‍රාමික මව්පියන් සොයයි. වෛද්‍ය විශේෂයි. වංචනිකව සිදුවූ නාමික විවාහ ලියාපදිංචිය නීතියෙන් අවලංගුය. හඳහන පවුලේ විස්තර දුරකථන අංකය සමග.
SG221555
හිටපු රජයේ විධායක නිලධාරsයකු හා වර්තමානයේ බාහිර කථිකාචාර් ය වරයකු වූ බාහිර කරදරවලින් තොර පූර්ණ වශයෙන් නිදහස් මා සොයනුයේ වයස 55-60 අතර, උගත් මනාගති පැවතුම් ඇති කාන්තාවකි. වැන්දඹුවක් වඩාත් යෝග්‍යයයි. දරුවන් සිටීම ගැටලුවක් නොවේ. ආගම හා කුලය නොසැලකේ. මේ පිළිබඳව ඔබ උනන්දුවක් දක්වන්නේ නම් සම්පූර් ණ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු විද්යුත් තැපෑල මගින් එවන්න. විද්යුත් තැපෑල d30185358@gmail.com
SG221445
1971 උපන් කොළඹ උසස් පාසලක ඉගෙනගත් රජයේ සේවයේ සිට අයින් වූ පුතුට මාසික ආදායම් ඇත. ගෙයක් ඇත. යහපත් ජාති කුල භේද තොරව දුවක් දෙමාපියෝ සොයති. එකම නැගණිය ඕස්ට්‍රේලියාවේ පදිංචි සිටි.
SG221454
1990 උපන් රෝමානු කතෝලික, සීදුවේ, 5′ 4” උසැති විධායක තනතුරක් දරන ඕස්ට්‍රේලියාවේ පදිංචි, සැප්තැම්බර් මස ලංකාවට පැමිණෙන නීතියෙන් වෙන් වී ඇති එකම පුතුට දේවභය ඇති සහකාරියක් දෙමාපියන් සොයයි. (වීසා සහ රැකියාවක් සහකාරියට දිය හැක) 0112256765,0743864582
SG221346
1995/10 වෛද්‍ය පීඨ Human Biology උපාධිධාරී කථිකාචාර්ය ක්ෂේත්‍රයට Masters හදාරන ජපුර වෛද්‍ය පීඨ Demonstrater කොළඹ දේපළ, නිවෙස් ආදායමැති 5′ 9” ප්‍රියමනාප පුතුට උගත්, ගුණවත් පියකරු දියණියක් රාජ්‍ය විශ්‍රාමික මාපියෝ සොයති.
SG221516