ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ රචිත, දෙසරැස ප්රකාශනයක් වන “තිස්පන් ලක්ෂයක රැකියා සුරැකි, ත්‍රෛපාර්ශ්වික එකඟතාව” කෘතිය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, බත්තරමුල්ල, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ශ්‍රවණාගාරයේදී පසුගියදා ජනගත කෙරුණි. කම්කරු අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද මඩිහහේවා මහතා ප්‍රධාන දේශනය කළ අතර, කම්කරු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ්, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම්.ෆවුසි, යදාමිණී ගුණවර්ධන යන මහත්වරු මෙන්ම ඩබ්ලිව්.එච්. පියදාස ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ප්‍රියන්ත ප්‍රදීප්ගේ ත්‍රෛපාර්ශ්වික එකඟතාව පිළිගැන්වේ
640
previous post