Home » ප්‍රියන්ත ප්‍රදීප්ගේ ත්‍රෛපාර්ශ්වික එකඟතාව පිළිගැන්වේ

ප්‍රියන්ත ප්‍රදීප්ගේ ත්‍රෛපාර්ශ්වික එකඟතාව පිළිගැන්වේ

by Mahesh Lakehouse
August 24, 2024 12:30 am 0 comment

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ රචිත, දෙසරැස ප්‍රකාශනයක් වන “තිස්පන් ලක්ෂයක රැකියා සුරැකි, ත්‍රෛපාර්ශ්වික එකඟතාව” කෘතිය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, බත්තරමුල්ල, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ශ්‍රවණාගාරයේදී පසුගියදා ජනගත කෙරුණි. කම්කරු අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද මඩිහහේවා මහතා ප්‍රධාන දේශනය කළ අතර, කම්කරු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ්, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම්.ෆවුසි, යදාමිණී ගුණවර්ධන යන මහත්වරු මෙන්ම ඩබ්ලිව්.එච්. පියදාස ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division