670
කෑගල්ල දිස්ත්‍රික් පාපැදි සම්මේලනය හා එක්ව දෙහිඹ්විට එක්සත් වෙළෙඳ සංගමය සංවිධානය කරනු ලැබූ ‘නිපෝන් පේන්ට් පාපැදි සවාරිය‘ නිපෝන් පේන්ට් සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් පසුගියදා දෙහිඕවිට දී පැවැතිණි. එම තරගය කිලෝමීටර් 170කට අධික දුරක් ආවරණය වන පරිදි දෙහිඕවිට නගර මධ්‍යයෙන් ආරම්භ වී ඇහැළියගොඩ, අවිස්සාවේල්ල හරහා නැවත දෙහිඕවිට නගරය දක්වා වට 4කින් සමන්විත වූ අතර අංක 41න් තරග කළ ඒ.පී. දිනූෂ සාරංග තරගයේ ජයග්‍රාහකයා බවට පත්විය. නිපෝන් පේන්ට් බස්නාහිර පළාත් ප්‍රාදේශීය අලෙවි කළමනාකාර රාජේශ් විතානගේ අතින් ජයග්‍රාහී රුපියල් ලක්ෂයක ත්‍යාගය ලබාගන්නා අයුරු.