Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
August 31, 2024 12:30 am 0 comment

සුඛෝපභෝගී නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපළ කුලියට / බද්දට

ගල්කිස්ස ස්පෑන් ටවර් – අංක 41,​ ටෙම්පලර්ස් පාර,​ 11 වන මහල. මුහුදු දසුන,​ නිදන කාමර 2,​ නාන කාමර 2 + සේවක වැසිකිළිය,​ A/​C කාමර,​ බැල්කනිය,​ ජිම් නේසියට,​ පිහිනුම් තටාකය සහිතය. ගෘහ භාණ්ඩ රහිතය. කුලියට/​ බද්දට. අමතන්න. 0718306849 +61404500551
057268

වතුපිටි උවමනායි

වැලිමඩ,​ බණ්ඩාරවෙල,​ බදුල්ල සහ පස්සර නගරාසන්නයේ තෙකලා විදුලිය සහ ජල පහසුකම් සහිත අක්කර 3 ට වැඩි සින්නක්කර ඔප්පු සහිත ඉඩම් අවශ්‍යයි. 071-2988175.
058765

වතුපිටි විකිණීම

පොල් කැඩෙන යටි වගාවක් ද සහිත පොල් අක්කර 4 1/​2 වහාම විකිණීමට ඇත. (බඩල්ගම). 077-4603330.
059537

ගොඩනැගිලි උපකරණ විකිණීම

ගම්පහ ඔරුතොට පාරේ වැඩ බිමක පස් කියුබ් 250 ක් පමණ විකිණීමට ඇත. විමසීම් : 077-7637636.
059551

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අවිස්සාවේල්ල මාදොල පර්චස් 20 ක් විකිණීමට. පර්චසයක මිල ලක්ෂ 2.70. (ප්‍රධාන පාරට මීටර් 200) අවිස්සාවේල්ල මාදොල ප්‍රධාන පාරට ආසන්න පර්චසයක මිල ලක්ෂ 3.50 යි. 0769421222.
059618

කිරිවත්තුඩුව – කිතුලවිලලන්ද නගරයට 1.5km දුරින් පර්චස් 12,​ 12.5 යාබද ඉඩම් කැබලි 2 අඩි 20 පාර,​ නළ ජලය විදුලිය පර්චසය රු. 350,​000. 077-5801101.
058378

කොටිකාවත්ත සාමකාමී වටපිටාවක පිහිටි පර්චස් 7 ක ඉඩම පර්චසය ලක්‍ෂ 17 බැගින් විකිණීමට. කොටුවට කි.මීටර් 7 යි. කොටිකාවත්ත මංසන්ධියට මීටර 600 යි. 075-6145596.
059297

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම,​ කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව. පර්චසය රු. 140,​000/​= සිට එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888
058931

නාවින්න නිවසක් සහිත පර්චස් 16 ක හතරැස් ඉඩම විකිණීමට. පර්චසයක් ලක්ෂ 18/​- කි. පිරිසිදු ඔප්පු සහිතයි. 077-8043264.
059542

නිවසක් විකිණීමට ඇත. කාමර 3 යි.පර්චස් 9 යි. ලක්ෂ 250 යි. 196/​3B,​ ඉසුරු පෙදෙස,​ ගොතටුව. 077-4433644. whatsapp 077-8049591.
058667

පිටකෝට්ටේ ප්‍රධාන පාරට කිට්ටුව පර්චස් 10 කාමර 5 බාත්රූම් 4. වට තාප්පය. ඉදිරිපස පිටුපස මිදුල. ගරාජය දෙමහල් නිවස විකිණීමට. ලක්ෂ 280/​= වැදගත් පරිසරය 0770091236
059326

පිළියන්දල,​ කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා ඇති දැවැන්ත වට්ටම් සහ පොලී රහිතව ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0706008877
058937

පොල්ගස්ඕවිට 341 බස් පාරට ආසන්නව කෙත්සිරි උයන පර්චස් 14.1 කාමර 5 නාන කාමර 4 සහිත වඅ. 2600,​ 80% සම්පූර්ණ නිවස විකිණීමට. 070-1023434.
058092

බොරලැස්ගමුව ඇහැලපේ පාරේ පර්චස් 7.5 සමග නිවස විකිණීමට තිබේ. දුරකථනය 0772762879,​ 0752983879.
059022

බොරලැස්ගමුව කිරුළ පෙදෙස පර්චස් 11.2 තාප්ප වලින් වටවූ හතරැස් අගනා ඉඩම විකිණීමට. (කිරුළ පෙදෙසේ ඇති එකම හිස් ඉඩම) දුරකථන. 070-6783999.
059536

මහරගම දඹහේන පාරේ පිහිටි පර්චස් 9 ඉඩම් කැබැල්ලක් විකිණීමට. පර්චසය ලක්ෂ 13. 077-3247899,​ 0777-692074.
058777

මහරගම,​ පතිරගොඩ පාරේ පර්චස් 10 ඉඩම වහාම විකිණීමට. නිරවුල් ඔප්පු. විමසීම්. 074-3638542.
058774

මාලබේ නගරාසන්නයේ ප්‍රධාන බස් පාරවලට ඇවිදින දුරින් නිස්කලංක වටපිටාවක පළල ප්‍රවේශ මාර්ගයකට මුහුණලා පර්. 7 ඉඩම විකිණීමට. පර්චසය ලක්ෂ12 පමණයි. එකවර මුදලට මිලදී ගන්නේ නම් පර්චසයක් සඳහා රුපියල් ලක්ෂ 2 මිල අඩු කිරීමක් 0770673171
059323

මාලබේ – (SLIIT ඉදිරිපිට) නව නුවර පාරට මුහුණලා වානිජමය පරිසරයක පර්චස් 55 ක ඉඩම,​ අංගසම්පූර්ණ නිවාස 2 ක් සහිතව වාහන ගණනාවක් නතර කිරීමට පහසුකම්. මෑතකදී මැනුම්ගතකර වාණිජ නේවාසික ආදී සැලසුම අනුමැතිය සහිතයි. නේවාසිකාගාර,​ මහල් නිවාස,​ ව්‍යාපාරික ඉදිකිරීමකට කදිමයි. වැඩිම ඉල්ලුමට. 071-5702233,​ 076-3782232.
057990

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස් කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222
058929

මාලඹේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222
058927

මීපේ ඉහලබෝපේ ප්‍රධාන පාරට ආසන්ව පිටුම්පේ පර්චස් 75.5 ක ඉඩම විකිණීමට ඇත. නිරවුල් ඔප්පු. අමතන්න. 070-2993914.
058126

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 250,​000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
058904

වැල්ලම්පිටිය කොටිකාවත්ත අවිස්සාවේල්ල පාරට මීටර් 150 පර්චස් 15 හතරැස් ඉඩම ජලය විදුලිය ඇත. ඉක්මනින් විකිණීමට. 077-8849001.
058659

හෝකන්දර දකුණ සමගි මාවතේ නිස්කලංක පරිසරයක පිහිටි දෙමහල් නිවස කාමර 5,​ බාත්රූම් 2 (උඩ තට්ටුවේ නාන කාමරය නිමකර නැත) ප්‍රධාන පෙලේ රෝහල්වලට /​ පාසල්වලට /​ කීල්ස් /​ කාගිල්ස් වලට ඇවිදුන දුර,​ මිල කෝටි 4 යි. +61412056591.
059351

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපල සමීපයෙන් ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කාලපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්,​ කාපට්යෙදු පුළුල් මාර්ග,​ ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම අමතන්න. 0715226666.
058959

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කෙටසම ලක්ෂ 39 සිට. 0711243243
058893

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබඳව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
058933

කොච්චිකඩේ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​= සිට. අමතන්න. 0710333111
058912

ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල්වලට පහසුවෙන් ළඟා විය හැකි ගම්පහ බණ්ඩාරවත්තෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16ක් අදම අමතන්න. 0711243243.
058961

ගම්පහ යක්කල පාරේ ඉසුරු මාවතේ සුඛෝපභෝගී දෙමහල් නිවස ගෘහ භාණ්ඩද සමග ඉක්මනින් විකිණීමට. අයිතිකරු විදේශ ගතවීම නිදන කාමර 4 යි 2/​AC,​ නාන කාමර දෙකයි උනු වතුර සමග,​ පර්චස් 10.2 ලක්ෂ 350 යි. සාකච්ඡා කළ හැක. 071-5348184.
059353

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම් කොටස් ගුවන් තොටුපොළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින්. පර්චසයක් රු. 455,​000/​= සිට. 0711243243
058915

ජාඇල නගරයට කි.මී. 1 ශාන්ත මරියා විදුහල ආසන්නව පර්. 14 කාමර 3 නිවස විකිණීමට. 070-3954825.
058901

තිහාරිය පර්. 35 නිවස සමග ඉඩම විකිණීමට. 077-1588138
059657

නාවල ප්‍රධාන පාරේ සිට දෙමහල් ඉඩම පර්චස් 18 පැරණි නිවස,​ නිවසේ සිට නාවල හන්දියට M. 150. විමසීම් 0777357555,​ 0773553899
059384

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්,​ කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමත්නන. 0710333111
058908

වත්තල කෙරවලපිටිය අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ නව නිවසක් විකිණීමට ඇත. මිල ලක්ෂ 380/​= 0760392204,​ 0761377877
059303

වත්තල /​ මාබෝල,​ පර්චස් 12.87 ඉඩමක් පැරණි ගොඩනැගිල්ලක් සහිත ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 50 ක් පමණ දුරින් විකිණීමට ඇත. 076-5798363.
059434

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

පානදුර මහවිල ගේදොර සමග පර්චස් 41 ඉඩමක් විකිණීමට ඇත. 038-2245190,​ 076-3879608.
059498

බණ්ඩාරගම- කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15ක්. මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්,​ අමතන්න. 0711888777.
058954

120 බස් මාර්ගය සමීපයේ කහතුඩුව,​ ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග ඇතුලු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට අමතන්න. 0717999222.
058948

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්,​ පචර්සය 111,​500/​- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී මට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888.
058956

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​= සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0702111333
058902

ඉබ්බාගමුව බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්,​ ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 450,​000/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 0710999222.
058949

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නල ජළ සමග පර්චසය රු. 309,​700/​- සිට 0703111333.
058946

කුරුණෑගල,​ කිරිවවුල,​ දඹුල්ල පාරේ දම්රෝ ඉදිරිපිට පර්චස් දහතුනක රෙස්ටුරන්ට් බිල්ඩිම සහ කඩය ලක්ෂ 350/​-. 076-5242100,​ 077-8718082.
058938

කුරුණෑගල,​ මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 222,​000/​= සිට 0703111555
058914

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු.81,​500/​= සිට නළ ජලය සමග. 0711999888
058887

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල,​ පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 189,​700/​= සිට. 0703111666
058899

වාරියපොල නගරයෙන් අවසාන බිම් කෙටස් 01 පර්චසය රු.91,​700/​= සිට නළ ජලය සමග. 0703111555
058886

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම් දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කෙටස්. පර්චසය රු. 170,​000.00 සිට. පදිංචියටත්,​ ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
058906

හලාවත – මුගුණුවටවන පර්චස් 45 පිහිටි කාමර 4,​ නාන කාමර 2 සහිත අංගසම්පූර්ණ නිවස විකිණීමට. 077-0809941.
058905

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,​500/​= සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666.
058896

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0715228888
058925

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක් පර්චසයක් ලක්ෂ 22 සිට අමතන්න. 0719333444
058934

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය

රඹෑව A9 පාරට මුහුණලා පිහිටි ව්‍යාපාරයකට සුදුසු වටිනා ඉඩම ඉතා ඉක්මණින් විකිණීමට. 071-4778899.
058936

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623
058897

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගං වතුරට හසුනොවී ස්වභාවික සුන්දරත්වය අත්විදින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
058882

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇඳහිය නොහැකි වට්ටම්ක්ද සහිතයි. අමතන්න. 0711154154
058907

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8ක්. කරාපිටිය රෝහලට 8 km,​ නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස් අදම අමතන්න. 0711154154.
058950

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවෙගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​- සිට,​ එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711480480.
058958

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711480480
058935

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින්,​ පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999
058890

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

ඇනෙක්සිය – මහරගම විශාල නිදන කාමරය නාන කාමරය පැන්ට්‍රිය සාලය,​ වෙනමම ගේට්ටුවක්. 0773290080,​ 0775109727
059315

මට්ටක්කුලිය අංගසම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට ඇත. ජලය සහ විදුලිය,​ වරිපනම් බදු වෙන වෙනම ගෙවීමට හැක. පවුල් 02 ක් සඳහා වුවද සුදුසුය. වාහන 02 ක් නවතා තැබීමට හැක. 075-4437105,​ 072-4448411.
058800

රත්මලාන (ලලංකා ප්‍රදර්ශනශාලාවට පහලින්) පිහිටි නිදන කාමර 2 හා නාන කාමර 2 ක් සහිත වෙනමම පිහිටි නිවස කුලියට. ටයිල් කළ පැන්ට්‍රිය,​ නාන කාමර,​ විසිත්ත කාමරය,​ කෑම කන කාමරය,​ පෞද්ගලික ගෙවත්ත යන අංගයන්ගෙන් සමන්විතයි. මසකට 50,​000/​- මාස 6 ක අත්තිකාරම් අවශ්‍යයි. අමතන්න. 077-3182922 (හිමිකරු)
059445

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

පානදුර නගරයට,​ ප්‍රධාන පැසැල්වලට‍,​ රෝහලට ආසන්න කාමර 03 ක නිවස කුලියට දීමට ඇත. 0714523813.
059605

ගේ දොර ඉඩකඩම් උවමනායි

පන්සලක් සෑදීමට ඉඩමක් අවශ්‍යයි. පූජ්‍ය මහඔය විපුලසීල හාමුදුරුවන් (විචිත්‍ර ධර්ම කථික,​ ධර්මාචාර්ය). 076-1668285.
058377

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division