Home » සැප්තැම්බර් 01 සිට සැප්තැම්බර් 07 දක්වා

සැප්තැම්බර් 01 සිට සැප්තැම්බර් 07 දක්වා

සමන්ති අහුබුදු

by gayan
August 31, 2024 12:30 am 0 comment

•සැප්තැම්බර් 01 ඉරිදා

සැප්තැම්බර් 01 ඉරිදා 21.48 තෙක් අස්ලිය නැකැතයි. සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො

•සැප්තැම්බර් 02 සඳුදා

සැප්තැම්බර් 01 ඉරිදා 21.48 සිට සැප්තැම්බර් 02 සඳුදා මුළු දවස පුරා මා නැකැතයි. සුදුසු අකුරු ම, මි, මු, මෙ

•සැප්තැම්බර් 03 අඟහරුවාදා

සැප්තැම්බර් 02 සඳුදා මුළු දවස පුරා පවතින මා නැකැත සැප්තැම්බර් 03 අඟහරුවාදා 00. 20 තෙක් පවතී.

සුදුසු අකුරු ම, මි, මු, මෙ

•සැප්තැම්බර් 04 බදාදා

සැප්තැම්බර් 03 අඟහරුවාදා 00.20 සිට සැප්තැම්බර් 04 බදාදා 03.10 තෙක් පුවපල් නැකැතයි. සුදුසු අකුරු මො, ට, ටි, ටු

•සැප්තැම්බර් 05 බ්‍රහස්පතින්දා

සැප්තැම්බර් 04 බදාදා 03.10 සිට සැප්තැම්බර් 05 බ්‍රහස්පතින්දා 06.14 තෙක් උත්‍රපල් නැකැතයි.

සුදුසු අකුරු ටෙ, ටො, ප, පි

•සැප්තැම්බර් 06 සිකුරාදා

සැප්තැම්බර් 05 බ්‍රහස්පතින්දා 06.14 සිට සැප්තැම්බර් 06 සිකුරාදා 09.25 තෙක් හත නැකැතයි. සුදුසු අකුර පු

•සැප්තැම්බර් 07 සෙනසුරාදා

සැප්තැම්බර් 06 සිකුරාදා 09.25 සිට සැප්තැම්බර් 07 සෙනසුරාදා 12.34 තෙක් සිත නැකැතයි. සුදුසු අකුරු පෙ, පො, ර, රි. ඉන් පසු ඉරිදා 15.30 තෙක් සා නැකැතයි. සුදුසු අකුරු රු, රෙ, රො, ත.

(මෙහි වේලාව දක්වා ඇත්තේ

පැය 24 ඔරලෝසුව අනුවයි)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division